මට හිතෙනවා බං වෙලාවකට life insurance එකක් දාන්න. ගෙදර හැමෝටම දාන්න කියලා හිතුවේ. එහෙම මොනවත් තියෙනවද බං ෆැමිලි පැකේජස් කියලා? පොඩ්ඩක් දන්න එකෙක් කියපන්කො මාසයක් ගානෙ ද ගෙවන්න තියෙන්නෙ? මේව දාන එකේ වටිනාකමක් තියෙනවද? නැත්තං තේරුමක් නැති වැඩක් ද
මාසයක් ගානේ ගෙවන්න දාන්න පුළුවන්, මාස තුනෙන් තුන ගෙවන්න , මාස 6න් 6 ගෙවන්න, අවුරුද්දකට සැරයක්, නැත්තම් ඔක්කොම එක පාර ගෙවන්න පුළුවන්.මට හිතෙනවා බං වෙලාවකට life insurance එකක් දාන්න. ගෙදර හැමෝටම දාන්න කියලා හිතුවේ. එහෙම මොනවත් තියෙනවද බං ෆැමිලි පැකේජස් කියලා? පොඩ්ඩක් දන්න එකෙක් කියපන්කො මාසයක් ගානෙ ද ගෙවන්න තියෙන්නෙ? මේව දාන එකේ වටිනාකමක් තියෙනවද? නැත්තං තේරුමක් නැති වැඩක් ද
Bump matath danganna one meka
Me eka neme. design patterns tiaka kiyala denwako. Life insurance walata wada watinwaලයිෆ් ඉන්සුරන්ස් එකක තරම බලන්න නම් අනිවා දෙයක් වෙන්න ඕනේ. රටේ නැති දේවල් කියලා තමා කපන්නේ. දානන කලින් පොලිසි දොකුයුමන්ට් එක ඕනේ කියපන්. ෆුල් එක.එක දෙනවා නම් දාපන්. මේකේ ඉන්න කිසිම ඉන්සුරන්ස් කාරයෙක් ෆුල් එක මුලින් දෙන්නේ නැ . උබට ඇවිත් සුරංගනා කතා ලක්ෂයක් විතර කියලා ඇගේ ගහනවා. මම නම් ඒ ගැන බැංකු අකෞන්ට් එකකට දානවා .අඩුම දාපු ගැන හරි තියන නිසා(ඉන්සුඅරන්ස් හොදම එකෙන් දාල හොදටම කෙලෝ ගත්ත එකෙක් මම )
24 This month - ita passe try ekak dennam oyi.Me eka neme. design patterns tiaka kiyala denwako. Life insurance walata wada watinwa![]()
24 This month - ita passe try ekak dennam oyi.
Some people use it as a investment plan (I don't think it is a wise idea because of the rate the Rupee depreciates, even though you see it as a large some now 25 years down the line it might be like peanuts).මට හිතෙනවා බං වෙලාවකට life insurance එකක් දාන්න. ගෙදර හැමෝටම දාන්න කියලා හිතුවේ. එහෙම මොනවත් තියෙනවද බං ෆැමිලි පැකේජස් කියලා? පොඩ්ඩක් දන්න එකෙක් කියපන්කො මාසයක් ගානෙ ද ගෙවන්න තියෙන්නෙ? මේව දාන එකේ වටිනාකමක් තියෙනවද? නැත්තං තේරුමක් නැති වැඩක් ද