Linksys Router - Help !!!

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මට මේ භාණ්ඩේ configurations හදාගන්න පොඩි උදව්වක් දෙන්න.

    - linksys wireless-g broadband router wrt54g

    1120331.jpg


    දැනට පාවිච්චි කරන්නෙ SLT එකෙන් දෙන ZTE router එක, peotv වලට දුන්නෙ, අන්න ඒක. මට ඒකට මේක connect කරගන්න configurations හදන්න ඕන කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.


    2010-03-30_014211_router1.jpg