වගේ එකක් නෙවෙයි, මේක තහනං කලා USA වල බිල්ගේට්ස් නඩුවක් දැම්මා, මේක ඇත්තටම KDE ප්ලාස්මා එකට වින්ඩෝස් 7 තීම් එකදාල. මේ තියෙන්නෙ බඩුokath ara zorin wage ekk ne habai ekata wada patta wage
වගේ එකක් නෙවෙයි, මේක තහනං කලා USA වල බිල්ගේට්ස් නඩුවක් දැම්මා, මේක ඇත්තටම KDE ප්ලාස්මා එකට වින්ඩෝස් 7 තීම් එකදාල. මේ තියෙන්නෙ බඩු

eka man danawa. xface kathai tikk matanm ek Start Menu eka kathai Ubuntu , Kubuntu thwa hodai
උඹ කියන්නෙ Whisker Menu එකද? නැත්තන් Xfce එකට එන Applications Menu කියන එකද? Whisker Menu use කරලා බලපන්. ඒක සුපිරි. Ubuntu වල Unity Launcher එක මෙලෝ රහක් නෑ. එකේ software එකක් හොයන්න ගියාම එපා වෙනවා. Ubuntu එපා උනේ Unity නිසා. ඒක set වෙන්නෙ touch devices වලට. Desktop වලට සෙට් වෙන්නෙ නෑ. KDE බර වැඩි. හරියන්නෙම නෑ.
![]()
ආ ඒක තමයි එහෙනම් Internet එකේ මට ඕක Download කරගන්න හරියට තැනක් හොයා ගන්න බැරි උනේ.
LXLE කියලා එකක් තියෙනවා Lubuntu වලින් හදන එකත් Windows 7 වගේ හදලා තියෙන්නේ මන් හිතන්නේ.
ඔයිට වඩා ලස්සන ස්කින් ෂොට් ටිකක් තිබ්බා බ්ලොග් එක්ක.
සිරාවට? පට්ට. පට්ට.
මං මේක ගත්තෙ LXLE උන්ගෙ website එකෙන් බං
එල , උබට උබුන්ටු අවුල් කිව්වා නේද මේක බලපන්. උබුන්ටු 10.10 වගේ http://pointlinux.org/screenshots.html
![]()