Linux කට්ටිය එන්නලා...

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    okath ara zorin wage ekk ne habai ekata wada patta wage
    වගේ එකක් නෙවෙයි, මේක තහනං කලා USA වල බිල්ගේට්ස් නඩුවක් දැම්මා, මේක ඇත්තටම KDE ප්ලාස්මා එකට වින්ඩෝස් 7 තීම් එකදාල. මේ තියෙන්නෙ බඩු
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    වගේ එකක් නෙවෙයි, මේක තහනං කලා USA වල බිල්ගේට්ස් නඩුවක් දැම්මා, මේක ඇත්තටම KDE ප්ලාස්මා එකට වින්ඩෝස් 7 තීම් එකදාල. මේ තියෙන්නෙ බඩු

    ආ ඒක තමයි එහෙනම් Internet එකේ මට ඕක Download කරගන්න හරියට තැනක් හොයා ගන්න බැරි උනේ. :shocked:

    LXLE කියලා එකක් තියෙනවා Lubuntu වලින් හදන එකත් Windows 7 වගේ හදලා තියෙන්නේ මන් හිතන්නේ.
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    මගේ ලැප් එකේ ස්විචබල් ග්‍රැෆික්ස් ඩ්‍රයිවර්ස් සෙට් වෙන්නේ නෑ. උදව් කරපල්ලකෝ
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    eka man danawa. xface kathai tikk matanm ek Start Menu eka kathai Ubuntu , Kubuntu thwa hodai

    උඹ කියන්නෙ Whisker Menu එකද? නැත්තන් Xfce එකට එන Applications Menu කියන එකද? Whisker Menu use කරලා බලපන්. ඒක සුපිරි. Ubuntu වල Unity Launcher එක මෙලෝ රහක් නෑ. එකේ software එකක් හොයන්න ගියාම එපා වෙනවා. Ubuntu එපා උනේ Unity නිසා. ඒක set වෙන්නෙ touch devices වලට. Desktop වලට සෙට් වෙන්නෙ නෑ. KDE බර වැඩි. හරියන්නෙම නෑ.

    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    උඹ කියන්නෙ Whisker Menu එකද? නැත්තන් Xfce එකට එන Applications Menu කියන එකද? Whisker Menu use කරලා බලපන්. ඒක සුපිරි. Ubuntu වල Unity Launcher එක මෙලෝ රහක් නෑ. එකේ software එකක් හොයන්න ගියාම එපා වෙනවා. Ubuntu එපා උනේ Unity නිසා. ඒක set වෙන්නෙ touch devices වලට. Desktop වලට සෙට් වෙන්නෙ නෑ. KDE බර වැඩි. හරියන්නෙම නෑ.

    මේක තමයි ටිකක් අවුල් වගේ , Lubuntu ම පාවිච්චි කරපු නිසා වෙන්න ඇති එක්කෝ. Ubuntu වල 10.10 තිබුන විදියට එනවනම් නියමයි ඔය දැන් එන Unity එක වැඩක් ම නැහැ තමයි මටත්

    whisker-menu-1-2.jpg
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ආ ඒක තමයි එහෙනම් Internet එකේ මට ඕක Download කරගන්න හරියට තැනක් හොයා ගන්න බැරි උනේ. :shocked:

    LXLE කියලා එකක් තියෙනවා Lubuntu වලින් හදන එකත් Windows 7 වගේ හදලා තියෙන්නේ මන් හිතන්නේ.

    http://www.lxle.net/data/uploads/14043/2.png
    http://www.lxle.net/data/uploads/14043/5-2.png
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    එල , උබට උබුන්ටු අවුල් කිව්වා නේද මේක බලපන්. උබුන්ටු 10.10 වගේ http://pointlinux.org/screenshots.html

    fig4-pointlinux-distro.jpg

    මේකෙ තියෙන්නෙ MATE. Ubuntu 10.10 තිබ්බෙ GNOME 2.x. ඔය GNOME 2.xන් fork උන DE එකක් තමයි MATE කියන්නෙ. Ubuntu වලත් MATE edition එකක් තියෙනව. (Ubuntu MATE) MATE හැදුවෙ Linux Mint එකේ developersලා. Linux Mint වලත් MATE edition එකක් තියෙනව. Arch Linux දාගෙන උනත් MATE දාගන්න පුලුවන්. මං MATE වලටත් කැමති නෑ. මට Ubuntu අවුල් DE එක නිසාම නෙමෙයි. Package management system එක අවුල්. අලුත් packages නෑ. Updates එන්නෙ rolling නෙමෙයි. ඒ වගේ හේතු ටිකක් නිසා කැමති නැත්තෙ. මං Arch Linux වලට කැමති, ඒක පට්ට simple. කුණු ගොඩවල් පුරවන් ඉන්න ඕනෙ නෑ. අපිට ඕනෙ software ටික විතරක් දාගන්න පුලුවන්. කැමති DE එකක් WM එකක් තෝරගන්න පුලුවන්. තනියම හදාගන්න තියෙන්නෙ ඔක්කොම ටික. Rolling release. Pacman කියන්නෙ මං දැකපු සුපිරිම package management system එක.
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,961
    5,631
    113
    yum නැතිව රෙඩ් හැට් 6.5 සර්වර් එකකට ඔක්කොම dependency එක්ක RPM එකක් හදා ගන්න විදිහක් තියනවද ?