Linux Help

D1987

Member
Mar 20, 2013
515
92
0
Colombo
මට Office එකට Linux දාන්න ඔනෙ.PC 30ක් විතර තියෙනවා.Windows Server 2008 R2 දාපු Domain එකක් තියෙන්නෙ.

අපිට Linux වල MS Office භාවිතා කරන්න පුලුවන්ද.
Computer ගැන මෙලො දෙයක් දන්න අය නෙමෙයි ඉන්නෙ. සම්ප්‍රදායෙන් එහාට ගෙනියන්න මාර අමාරුයි. Excel, Word, Outlook තමයි වැඩිපුරම Use වෙන්නෙ. උදව් කරන්න.
 
Hexc2o

Member
Nov 13, 2012
389
6
0
denata ewa wine walin use karanna puluwan.ewunata native office applications thiyenewa linux walata.libre office kiyala.monawath install karannath naha.podi options tikak wenas nettam microsoft office wagema thamai
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හිසරදය අඩු කර ගන්න නං ලයිසන් ගෙවල වින්ඩෝස් සහ ඔෆිස්ම පාවිච්චි කරන්න.

    ලිනක්ස් වලට මාරු වෙනවා නං එක බාවිතය සහ ඔෆිස් වෙනුවට තියන openoffice හෝ libreoffice (දෙකම වින්ඩෝස් වලටද දාන්න පුළුවන්) බාවිතයද පුහුණු වෙන්න වෙනවා. එහෙම නොකර එකපාර ලිනක්ස් වලට මාරු උනොත් ඔතන IT කරන උනුන්ට දෙවි පිහිටයි.
     
    ow...eth try karapan..adopt wunama patta lesi:yes:
     
    ඕකට ආසවක් තියෙන එකෙක් තනියෙන් පුරුදුවෙනවා වගේ නෙමෙයි ඔෆිස් එක්ක වැඩ කරන උන්ට ඕක එක පාර දාන එක. උන්ට ඕක අලුතෙන් ඉගෙන ගන්න ඕනේ කමක් නැ.
    email interface එක වෙනස් වෙන එකම ඇති උන්ට ඕක ඕනේ නෑ, වැඩ කරන්න බෑ කියල කම්ප්ලේන් කරන්න. අනික email attachment එක ඊමේල් එක ඇතුලෙම තියං edit කරලා ආයෙත් forward කරන්න බෑ කියලා තේරුනාම IT උන්ට හොදි ඕනේ නෑ.
     
    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    678
    645
    93
    Windows la ms office linux version ekake out karala thiyana wikiyala aranchi eka nisa eka gana hoyala balana. But libra office package eka narakama na :)
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    denata ewa wine walin use karanna puluwan.ewunata native office applications thiyenewa linux walata.libre office kiyala.monawath install karannath naha.podi options tikak wenas nettam microsoft office wagema thamai

    එහෙමද ඒ ගැන හොයල බලන්න ඔනි.
    Thanks machan
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    හිසරදය අඩු කර ගන්න නං ලයිසන් ගෙවල වින්ඩෝස් සහ ඔෆිස්ම පාවිච්චි කරන්න.

    ලිනක්ස් වලට මාරු වෙනවා නං එක බාවිතය සහ ඔෆිස් වෙනුවට තියන openoffice හෝ libreoffice (දෙකම වින්ඩෝස් වලටද දාන්න පුළුවන්) බාවිතයද පුහුණු වෙන්න වෙනවා. එහෙම නොකර එකපාර ලිනක්ස් වලට මාරු උනොත් ඔතන IT කරන උනුන්ට දෙවි පිහිටයි.

    ලයිසන් කේස් හින්ද තමයි මේ ගැන ටිකක් හොයල බැලුවෙ. IT කරන්නෙ ඉතින් මම තමයි
    වැඩේට බහින්න බය නිසා තමයි කට්ටියගෙන් පොඩ්ඩක් අහල බ්ලන්න හිතුවෙ
    Thanks machan
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලයිසන් කේස් හින්ද තමයි මේ ගැන ටිකක් හොයල බැලුවෙ. IT කරන්නෙ ඉතින් මම තමයි
    වැඩේට බහින්න බය නිසා තමයි කට්ටියගෙන් පොඩ්ඩක් අහල බ්ලන්න හිතුවෙ
    Thanks machan
    ආ, තව එකක්, තියන printers, scanners වල ලිනක්ස් compatibility හොයල බලන්න. සමහර මොඩල් වලට ලිනක්ස් වලට ඩ්‍රයිවර්ස් නෑ.
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    ඕකට ආසවක් තියෙන එකෙක් තනියෙන් පුරුදුවෙනවා වගේ නෙමෙයි ඔෆිස් එක්ක වැඩ කරන උන්ට ඕක එක පාර දාන එක. උන්ට ඕක අලුතෙන් ඉගෙන ගන්න ඕනේ කමක් නැ.
    email interface එක වෙනස් වෙන එකම ඇති උන්ට ඕක ඕනේ නෑ, වැඩ කරන්න බෑ කියල කම්ප්ලේන් කරන්න. අනික email attachment එක ඊමේල් එක ඇතුලෙම තියං edit කරලා ආයෙත් forward කරන්න බෑ කියලා තේරුනාම IT උන්ට හොදි ඕනේ නෑ.

    සහතික ඇත්ත මචො. ඔය කට්ට මම අනන්ත කාල තියෙනව.
    thanks