Linux waddo ennoooo

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මචංල බලපන් පහල තියෙන හරුපෙ. :D
XjNZSpt.png


ඕකේ මට විස්තර කර ගන්න ඕන. total 4 කියන එකේ තේරුම සහ 29 සහ 0 කියන දෙකෙන් කියවෙන්නේ මොකක්ද කියන එක. :yes:


තව දෙයක් දැන ගන්න ඕන chown, chgrp, chmod කියන commands linux/unix os වලට විතරක් තියෙන ඒවද? මේව windows command prompt එකට වැඩ නැද්ද කියන එක. :yes:
 
Last edited: