Lionshare මමත් අහු උනා

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    Lionshare කියල සීන් එකක් තිබුනේ පහුගිය කාලේ. මමත් එකෙන්ම එකට අහු උනා. Trust Wallet කියල App එකකින් තමයි සල්ලි දැම්මේ. ලොකු ගානක් නෙවි 15000/- විතර. වැඩේ බොක උන නිසා අතැරලා හිටියේ එත් මම අද නිකමට App එකට ලොග් වෙලා බැලුවම $53 ක Balance එකක් තියනවා :shocked::shocked::shocked::shocked:

    එක ගන්න විදියක් තියනවද :P නැත්නම් තව කල් ගිහින් ගන්නද Cryptocurrency ගැන දැනුම අඩුයි. ethereum ( 0.0150 ) තමයි තියෙන්න.
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ai oi mechchara coin thiyeddi okama gaththe ?

    යාලුවෙක්ගෙ වදේට Lionshare කියන ලබ්බේ සල්ලි දැම්මේ දාපු ගමන් Balance එක 0 උනා. මාස 6 විතර පස්සේ අද බැලුවම Balance එක $53 මම දන්නෙත් නෑ. ඕක ගන්න විදියක් නැද්ද කියක් හරි ලැබෙනවනේ
     
    Fella

    Member
    Jan 5, 2023
    10
    7
    3
    Sri Lanka
    යාලුවෙක්ගෙ වදේට Lionshare කියන ලබ්බේ සල්ලි දැම්මේ දාපු ගමන් Balance එක 0 උනා. මාස 6 විතර පස්සේ අද බැලුවම Balance එක $53 මම දන්නෙත් නෑ. ඕක ගන්න විදියක් නැද්ද කියක් හරි ලැබෙනවනේ
    Oka USDT olata exchange karala . Bank ekata ganim