අපායෙ ගිහින් කටට ගිනිවතුර වක් කරද්දි යාලුවව කියතෙන් දෙකට ඉරයියාලුවෙක් එනවා finland ඉඳලා. උට බෝතල් 4ක් ගේන්න ඕනිලු. මම හිතන්නෙ 2l නේද පුලුවන් ගේන්න? උබලා කොහොමද ගේන්නෙ? එහෙන් 2යි මෙහෙයි2යි ගන්න පුලුවන්ද?

එහෙම තමා කරන්නෙ කට්ටිය. මං ගිය මාසේ යද්දි බෝතල් 10 අරං ගියා. wife ගෙ passport එකත් තිබ්බ හැබැයිFlight එක ඇතුලෙන් අර ගෙන ආපහු එළියේ duty free එකෙනුත් ගන්න බැරිද?
ඔශී ලංතේ ඉඳලා ආපු මගේ මිට්ටෙක් සිරි ලංකා එකෙන් flight එක ඇතුලේ දිත් බෝතලයක් අරගෙන duty free එකේනුත් ගත්ත කිව්වා තව බෝතල් දෙකක්ද කොහෙද!කොහොම හරි පොර බෝතල් 4ක් ගෙනත් තිබ්බ බියර් සහ සිගරට් වෙනමත් තිබ්බ තව.
කොහොම ගෙනාවද දන්නේ නෑ. හැබැයි ගෙන්න නම් පුළුවන් කියාල දන්නවා ටිකක් වැඩිපුර ක්‍රමේ තමා දන්නේ නැත්තේ![]()
එනකොට බෝතල් 2ක් ඩියුටි ෆ්‍රී එකෙන් අරන් ඇවිත්, ලන්කාවට ආවට පස්සෙ තව 2ක් ODF duty free (port city) එකෙන් ගන්න පුලුවන්. එතකොට 4 හරිනෙ?යාලුවෙක් එනවා finland ඉඳලා. උට බෝතල් 4ක් ගේන්න ඕනිලු. මම හිතන්නෙ 2l නේද පුලුවන් ගේන්න? උබලා කොහොමද ගේන්නෙ? එහෙන් 2යි මෙහෙයි2යි ගන්න පුලුවන්ද?
යාලුවෙක් එනවා finland ඉඳලා. උට බෝතල් 4ක් ගේන්න ඕනිලු. මම හිතන්නෙ 2l නේද පුලුවන් ගේන්න? උබලා කොහොමද ගේන්නෙ? එහෙන් 2යි මෙහෙයි2යි ගන්න පුලුවන්ද?
ඕක තමා විදිය. එහෙන් දෙකක් අරන් බෑග් එකේ දාගෙන මෙහෙන් දෙකක් අරන් පේන්න අරන් වරෙන්. වෙලාව තමා ඉතින්. ඔහොම තමා මම බොතල් ගෙන්නෙ1.5L
බෝතල් 3 trolley එකේ දාගෙන ... තව 4 විතර බෑග් වල ශේප් එකේ ගේන උන් ඉන්නව
ow math dawasak badu purogen awa checkin ekei personal item dekei okkogem 50 kilo wage, checkin eke heavy kiyala sticker ekakuth gahuw ausi valin, mehet awilla bag ek gaththa gaman mn e sticker ek galawala dammaMan eddi kohomath bottles 9k ho 12 k genawamai .. eka depens ban un baluwoth thama eddi poddak shape eke enna kihan nikan sceen eke awoth kohomath fck eka hambenawa ,, family nam enne kohomath balenne naha
