Liquor ගෙන්න ගන්න advice එකක්.

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    යාලුවෙක් එනවා finland⁩ ඉඳලා. උට බෝතල් 4ක් ගේන්න ඕනිලු. මම හිතන්නෙ 2l නේද පුලුවන් ගේන්න? උබලා කොහොමද ගේන්නෙ? එහෙන් 2යි මෙහෙයි2යි ගන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Yeezus

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,484
    8,970
    113
    යාලුවෙක් එනවා finland⁩ ඉඳලා. උට බෝතල් 4ක් ගේන්න ඕනිලු. මම හිතන්නෙ 2l නේද පුලුවන් ගේන්න? උබලා කොහොමද ගේන්නෙ? එහෙන් 2යි මෙහෙයි2යි ගන්න පුලුවන්ද?
    අපායෙ ගිහින් කටට ගිනිවතුර වක් කරද්දි යාලුවව කියතෙන් දෙකට ඉරයි
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,597
    113
    20 30 ගේන උනුත් ඉන්නව වෙලාව තමයි. යුරෝප් ඉදල මහ පාන්දර එන ඒව චෙක් වෙනව ටිකක් අඩු ගතියක් නම් තියනව
     
    • Wow
    Reactions: Yeezus

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    u thaniyama d enne? eka passport ekakat thama 2L. Wife ehem enaw nm eyage ekatath ganna pulunwan. Ehen aran checking baggage eke thama danna venne :baffled:
     
    • Like
    Reactions: Yeezus

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Flight එක ඇතුලෙන් අර ගෙන ආපහු එළියේ duty free එකෙනුත් ගන්න බැරිද? 🤔🧐

    ඔශී ලංතේ ඉඳලා ආපු මගේ මිට්ටෙක් සිරි ලංකා එකෙන් flight එක ඇතුලේ දිත් බෝතලයක් අරගෙන duty free එකේනුත් ගත්ත කිව්වා තව බෝතල් දෙකක්ද කොහෙද! 🤔 කොහොම හරි පොර බෝතල් 4ක් ගෙනත් තිබ්බ බියර් සහ සිගරට් වෙනමත් තිබ්බ තව.

    කොහොම ගෙනාවද දන්නේ නෑ. හැබැයි ගෙන්න නම් පුළුවන් කියාල දන්නවා ටිකක් වැඩිපුර ක්‍රමේ තමා දන්නේ නැත්තේ 🤗
     
    • Like
    Reactions: Yeezus

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Flight එක ඇතුලෙන් අර ගෙන ආපහු එළියේ duty free එකෙනුත් ගන්න බැරිද? 🤔🧐

    ඔශී ලංතේ ඉඳලා ආපු මගේ මිට්ටෙක් සිරි ලංකා එකෙන් flight එක ඇතුලේ දිත් බෝතලයක් අරගෙන duty free එකේනුත් ගත්ත කිව්වා තව බෝතල් දෙකක්ද කොහෙද! 🤔 කොහොම හරි පොර බෝතල් 4ක් ගෙනත් තිබ්බ බියර් සහ සිගරට් වෙනමත් තිබ්බ තව.

    කොහොම ගෙනාවද දන්නේ නෑ. හැබැයි ගෙන්න නම් පුළුවන් කියාල දන්නවා ටිකක් වැඩිපුර ක්‍රමේ තමා දන්නේ නැත්තේ 🤗
    එහෙම තමා කරන්නෙ කට්ටිය. මං ගිය මාසේ යද්දි බෝතල් 10 අරං ගියා. wife ගෙ passport එකත් තිබ්බ හැබැයි
     
    • Love
    Reactions: MR.YOLO

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    යාලුවෙක් එනවා finland⁩ ඉඳලා. උට බෝතල් 4ක් ගේන්න ඕනිලු. මම හිතන්නෙ 2l නේද පුලුවන් ගේන්න? උබලා කොහොමද ගේන්නෙ? එහෙන් 2යි මෙහෙයි2යි ගන්න පුලුවන්ද?
    එනකොට බෝතල් 2ක් ඩියුටි ෆ්‍රී එකෙන් අරන් ඇවිත්, ලන්කාවට ආවට පස්සෙ තව 2ක් ODF duty free (port city) එකෙන් ගන්න පුලුවන්. එතකොට 4 හරිනෙ?
     
    • Like
    Reactions: sami_boy

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    අපෝ මොනවද මේ අහන ප්‍රශ්න වෙසක් දවසේ මහලොකු කූඩු හදන මුස්ලිම් උපාසකය...

    Dog Smile GIF by MOODMAN
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,372
    74,980
    113
    යාලුවෙක් එනවා finland⁩ ඉඳලා. උට බෝතල් 4ක් ගේන්න ඕනිලු. මම හිතන්නෙ 2l නේද පුලුවන් ගේන්න? උබලා කොහොමද ගේන්නෙ? එහෙන් 2යි මෙහෙයි2යි ගන්න පුලුවන්ද?
    1.5L

    බෝතල් 3 trolley එකේ දාගෙන ... තව 4 විතර බෑග් වල ශේප් එකේ ගේන උන් ඉන්නව
    ඕක තමා විදිය. එහෙන් දෙකක් අරන් බෑග් එකේ දාගෙන මෙහෙන් දෙකක් අරන් පේන්න අරන් වරෙන්. වෙලාව තමා ඉතින්. ඔහොම තමා මම බොතල් ගෙන්නෙ
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    893
    113
    Man eddi kohomath bottles 9k ho 12 k genawamai .. eka depens ban un baluwoth thama eddi poddak shape eke enna kihan nikan sceen eke awoth kohomath fck eka hambenawa ,, family nam enne kohomath balenne naha
     
    • Wow
    Reactions: Yeezus

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    Man eddi kohomath bottles 9k ho 12 k genawamai .. eka depens ban un baluwoth thama eddi poddak shape eke enna kihan nikan sceen eke awoth kohomath fck eka hambenawa ,, family nam enne kohomath balenne naha
    ow math dawasak badu purogen awa checkin ekei personal item dekei okkogem 50 kilo wage, checkin eke heavy kiyala sticker ekakuth gahuw ausi valin, mehet awilla bag ek gaththa gaman mn e sticker ek galawala damma :baffled: