List of Dual Core Smartphones - මෙන්න ලිස්ට් එක

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ආහ්. නියමයි..
    මේවා නම් ඉතින් කොයි කාටත් හිනයක් නම් තමයි..

    හීන හැබෑ උන එකෙක් තමා මේ හොයන්නෙ උට කියල වැඩක් කරගන්න තියෙනව :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මොනාද ඩුවල් කෝ කියන්නෙ
    වියරයි මෙ ත්‍රෙඩ් එකත් වියරයි :rofl::growl: දැන් ඉතින් එලි වෙනකම් ෆොන් තමයි :lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අයිය මම දන්නෙ නැති නිසානෙ ඇහුවෙ :baffled: ඇයි මා සමග විරසක වෙලා :dull:
    උඹ බබා , මචන් ප්‍රොෆෙශනල් විදියට ටෝකක් දෙමුද :D