live@8, news1st මේ මොන දීනකමක්ද?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
තොපෙ මහ එවුන් වගේම තොපෙත් උඩිං ඔපේ යටිං හපේ
:lol::lol::lol:
පිට ඔපේ කන්නද යකෝ
:growl::growl::growl:
ඇතුලාන්තයයි (අන්තර්ඝතයයි) වැදගත්
:):):)
 

SpyBlaster

Member
Apr 17, 2008
775
30
0
සිංහල භාෂාව ප‍්‍රධාන භාෂාව වූ රටක ඉංග‍්‍රිසියෙන් ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශය හැඳින්වීම මහා නිවටකමක්, දීනකමක් බව ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි. සමහර මාධ්‍ය ආයතන සිංහල ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශයන්ටද භාවිතා කරන්නේ ඉංග‍්‍රීසි ශීර්ෂයක් යටතේ බව සහ live@8, news1st ඒ සඳහා උදාහරණ ලෙස ඔහු දැක්වීය. ඒ මහතා මේ අදහස් පල කලේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මාසික ප‍්‍රකාශණය වන මුරගල සඟරාවේ ප‍්‍රධාන ආරාධිත දෙසුම කොළඹ සව්සිරිපායේදී පවත්වමිනි.
තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
ඊනියා නිදහසින් වසර 63ක් ගෙවී අප අද මේ අත් විඳින නිදසහ ඇල්ජීරියාවේ හෝ ඉන්දියාවේ මෙන් අරගල කොට ලබා ගත් නිදහසක් නෙමෙයි. ලෝකය පුරා අධිරාජ්‍යවාදී ප‍්‍රාසාද කඩා වැටීමේ පථිපලයක් ලෙස තෝන් ලණුව අතේ තියාගෙන අපටද දිගේලි කල නිදහසක් දෙන්නට සිදු වුනා. කෙසේ වෙතත් ඒ අසම්පූර්ණ නිදහස යටතේත් අප ජාතියක් ලෙස අත්පත් කරගත් ජයග‍්‍රහණ බොහෝමයි. උදාහරණක් ලෙස 1935 වසරේදී අපේ රටේ ළදරු මරණ අනුපාතය 1000කට 250ක් වුණු අතර 2010 වසර වන විට එය 1000ට 11ක් දක්වා අඩු වී තිබෙනවා. එය දියුණු ධෛර්යවන්ත ජාතියක ලක්‍ෂණයක්. තවත් කිවුවොත් අපේ රටේ දරිද්‍රතා මට්ටම සැසඳීමේදී එය ඉවසිය හැකි එකක් මිස කර්කෂ එකක් නෙමෙයි. මෙරට පාලනය කල සියළු නායකයන්ට එහි ගෞරවය හිමිවිය යුතුයි. විශේෂයෙන් වාමාංශික නායකයන්ට.
ඒත් කණගාටුවට කාරණාව අපේ රටේ මිනිස්සුන්ට අවුරුදු 63කට පස්සෙත් කිරිපිටි සමාගම් ආදී බහුජාතික සමාගම්වල ග‍්‍රහණයෙන් මිදීමට නොහැකිවීම ඛේදවාචකයක්. බහුජාතික සමාගම් අපේ රටේ ආණ්ඩු ප‍්‍රාණ ඇපයට තබා ගෙන ඉන්නවා අපිට අපේ රටේ අපට අවශ්‍ය කිරි ප‍්‍රමාණය නිෂ්පාදනය කරන්න පුළුවන් කම තිබියදී.
ඉන්දියාවට අද අවශ්‍ය වෙලා තියෙනවා මුළු දකුණු ආසියාවම තමන්ගේ අණසක යටතට ගන්න. මේ වන විටත් අප‍්‍රිකාව අධිරාජ්‍යවාදීන්ගේ අළුත්ම දඩබිම බවට පත්වී හමාර බවට එම කලාපයෙන් අපට ඇහෙන විලාපය සාක්‍ෂි දරනවා. ධනවාදය එහෙම තමයි. ලෝකය තම අණසකට ගැනීමට නම් ගැටුම් අවුළුවාලිය යුතුයි. භේද කල යුතුයි. රටවල් බෙදා වෙන් කල යුතුයි. ඔවුන් ලංකාවේ දෙමළ ජනයාගේ ප‍්‍රශ්ණයට කඳුළු සලන්නේ ඔවුන්ට ආදරේ නිසා නෙමෙයි.
අපේ රටේ ජනමාධ්‍ය මේ තිත්ත ඇත්ත රටට කියන්නේ නැහැ. ඔවුන් තාරුණ්‍ය තරු හීනවල අතරමං කරනවා. මේ රටේ අති බහුතරයක් සිංහල. එත් කියන්න කණගාටුයි සමහර සිංහල රූපවාහිනී යයි කියාගන්නා නාලිකා තමන්ගේ ප‍්‍රධාන පුවත් විකාශණය හඳුන්වන්නේ ඉංග‍්‍රීසියෙන්. live@8, news1st, chat & music, rythem chat ආදිය ඉන් කිහිපයක්. මං දන්නෙ නැහැ මට කියාදෙන්න. ඇයි මෙහෙම කරන්න කියලා. ඉංග‍්‍රිසි හෙඩිම දැම්මම සුද්දො සිංහල ප‍්‍රවෘත්ති බලනවද. නැතිනම් අපි සුද්දො වෙනවද. නෑ... මේක තමයි නිවටකම. දීන කම. අපේ රටේ අපේ භාෂාවෙන් කථාකරන්න තරම් කොන්දක් අපේ රටේ මාධ්‍ය ආයතන වලට නෑ. අධිරාජ්‍යවාදයාට උන්ගේ ඊළඟ මෙහෙයුමට අවශ්‍ය නිවට මනස ශ‍්‍රී ලාංකිකයා ඇතුලේ හදන්නේ මොවුන්.

ape sinhalayage gon kama onna oka thamai... heading eka english thibba kiyala eken ape jathiyata wena henayak nehe ... owada ban rataka thiyana prashna ? owa me kiyanna dewal nethi ewun porawal wenna kiyana gon katha ... sinhala ape basawa kiyala ekama badagena hitiyoth api ethanama thamai .. ape basawak parissam karagena anith ewath igenagena use karanna ona... nethnam ara lin gemba wage wenawa
 
Feb 2, 2011
86
7
0
මොහාන් සමරනායක ඕකට ඇඳන් ආවෙ අමුඩෙද? අනේ මෙ ඌට කටයි පුකයි වහන් ඉන්න කියපන් බන්.. ඌ නිකම් හැසිරෙන්නෙ ඌ මළෙන් උපන් කුමාරයා වගේ නෙ.. ඌ එහෙ නම් ඉංග්‍රීසියෙන් කතා කරන්නෙ මොන ලබ්බටද දන්නෙ නැහැ :P
 
  • Like
Reactions: Mr Dilshan
Mar 17, 2009
16
3
0

මේක නම් මහ මෝඩ හරකෙක්...! මේක නම් මහ මෝඩ හරකෙක්...!


මොහාන් සමරනායක ඕකට ඇඳන් ආවෙ අමුඩෙද? අනේ මෙ ඌට කටයි පුකයි වහන් ඉන්න කියපන් බන්.. ඌ නිකම් හැසිරෙන්නෙ ඌ මළෙන් උපන් කුමාරයා වගේ නෙ.. ඌ එහෙ නම් ඉංග්‍රීසියෙන් කතා කරන්නෙ මොන ලබ්බටද දන්නෙ නැහැ
 
Last edited:
  • Like
Reactions: chaarr
Feb 2, 2011
86
7
0

මේක නම් මහ මෝඩ හරකෙක්...! මේක නම් මහ මෝඩ හරකෙක්...!


[QUOඨ්E=E-cඋර්‍රෙන්cය් එxචන්ගෙර්;9361793][SඓZE="3"]මොහාන් සමරනායක ඕකට ඇඳන් ආවෙ අමුඩෙද? අනේ මෙ ඌට කටයි පුකයි වහන් ඉන්න කියපන් බන්.. ඌ නිකම් හැසිරෙන්නෙ ඌ මළෙන් උපන් කුමාරයා වගේ නෙ.. ඌ එහෙ නම් ඉංග්‍රීසියෙන් කතා කරන්නෙ මොන ලබ්බටද දන්නෙ නැහැ :ඵ්[/SඓZE][/QUOඨ්E]


අනුන්ගේ මෝඩ කම හොයන්න කළින් අඩුම ගානෙ
quote.gif
එකවත් හරියට පාවිච්චි කරන්න ඉගෙන ගනින් බන්
:P
 

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    නෑ .. නෑ..

    සජීවී අට

    පුවත් පළමුවෙන්


    වැඩේ ශේප් නේ...

    සජීවී අටේ අයන්න අයින් කරලා "" යොදා සැබෑ වෙනස වටහා ගන්න
    .:lol::lol::lol::lol::lol::lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    උඹේ එළකිරි යූසර් නේම් එකටත් සිංහල නමක් දාගෙන කෑ ගහපන්. කවුරුවත් දැක්කොත් හරි නෑනෙ නේද?
    0002064B.gif


    වින්ඩෝස්8 ගෙ තාත්තගෙ තවත් හොර ශොට් එකක ප්‍රතිපලයක්ද කොහෙද?
    000203C5.gif
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ ..!
    උඹේ එළකිරි යූසර් නේම් එකටත් සිංහල නමක් දාගෙන කෑ ගහපන්. කවුරුවත් දැක්කොත් හරි නෑනෙ නේද?
    0002064B.gif


    වින්ඩෝස්8 ගෙ තාත්තගෙ තවත් හොර ශොට් එකක ප්‍රතිපලයක්ද කොහෙද?
    000203C5.gif
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ ..!



    එහෙනම් අනිත් නම් ගැන උඹට තියෙන ප්‍රශ්නෙ මොකක්ද? වැඩක් ඇති පෝස්ට් එකක් දාගෙන පාඩුවෙ හිටපන්.

    00020473.gif
    තාත්ත කකුළුවෙක්ද?
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එහෙනම් අනිත් නම් ගැන උඹට තියෙන ප්‍රශ්නෙ මොකක්ද? වැඩක් ඇති පෝස්ට් එකක් දාගෙන පාඩුවෙ හිටපන්.

    00020473.gif
    තාත්ත කකුළුවෙක්ද?

    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113


    වින්ඩෝස්8 ගෙ තාත්තගෙ තවත් හොර ශොට් එකක ප්‍රතිපලයක්ද කොහෙද?
    000203C5.gif

    මේක මාරු උනොත් කොහොමද NEXT DORR UNCLE වගේ
    00020459.gif
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan boru talk epa.ubata english bari unoth ubata job na.anika oya loku talk karana loku porawalge lamai godak igena ganneth loku english schools wala machan.Kiyanawa vitarai.News 1st and Live at 8 kiyana eka sinhalen kiuwama mona wageda kiyalath kiyanda one nahane.lesiyen market wena deyak tama hamoma karanne.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    machan boru talk epa.ubata english bari unoth ubata job na.anika oya loku talk karana loku porawalge lamai godak igena ganneth loku english schools wala machan.Kiyanawa vitarai.News 1st and Live at 8 kiyana eka sinhalen kiuwama mona wageda kiyalath kiyanda one nahane.lesiyen market wena deyak tama hamoma karanne.

    :yes::yes::yes::yes::yes: