style ekata english lankawe sinhala news use karan naඔය ඔක්කොම උන්ගෙම භාෂාවෙන් නෙ මචන්. මුන්ගෙ නම විතරයි නෙ බන් ඉංග්‍රිසි !!
live@8, news1st
style ekata english lankawe sinhala news use karan naඔය ඔක්කොම උන්ගෙම භාෂාවෙන් නෙ මචන්. මුන්ගෙ නම විතරයි නෙ බන් ඉංග්‍රිසි !!









සිංහල භාෂාව ප්‍රධාන භාෂාව වූ රටක ඉංග්‍රිසියෙන් ප්‍රධාන ප්රවෘත්ති විකාශය හැඳින්වීම මහා නිවටකමක්, දීනකමක් බව ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි. සමහර මාධ්‍ය ආයතන සිංහල ප්‍රධාන ප්රවෘත්ති විකාශයන්ටද භාවිතා කරන්නේ ඉංග්‍රීසි ශීර්ෂයක් යටතේ බව සහ live@8, news1st ඒ සඳහා උදාහරණ ලෙස ඔහු දැක්වීය. ඒ මහතා මේ අදහස් පල කලේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මාසික ප්රකාශණය වන මුරගල සඟරාවේ ප්‍රධාන ආරාධිත දෙසුම කොළඹ සව්සිරිපායේදී පවත්වමිනි.
තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
ඊනියා නිදහසින් වසර 63ක් ගෙවී අප අද මේ අත් විඳින නිදසහ ඇල්ජීරියාවේ හෝ ඉන්දියාවේ මෙන් අරගල කොට ලබා ගත් නිදහසක් නෙමෙයි. ලෝකය පුරා අධිරාජ්‍යවාදී ප්‍රාසාද කඩා වැටීමේ පථිපලයක් ලෙස තෝන් ලණුව අතේ තියාගෙන අපටද දිගේලි කල නිදහසක් දෙන්නට සිදු වුනා. කෙසේ වෙතත් ඒ අසම්පූර්ණ නිදහස යටතේත් අප ජාතියක් ලෙස අත්පත් කරගත් ජයග්‍රහණ බොහෝමයි. උදාහරණක් ලෙස 1935 වසරේදී අපේ රටේ ළදරු මරණ අනුපාතය 1000කට 250ක් වුණු අතර 2010 වසර වන විට එය 1000ට 11ක් දක්වා අඩු වී තිබෙනවා. එය දියුණු ධෛර්යවන්ත ජාතියක ලක්ෂණයක්. තවත් කිවුවොත් අපේ රටේ දරිද්‍රතා මට්ටම සැසඳීමේදී එය ඉවසිය හැකි එකක් මිස කර්කෂ එකක් නෙමෙයි. මෙරට පාලනය කල සියළු නායකයන්ට එහි ගෞරවය හිමිවිය යුතුයි. විශේෂයෙන් වාමාංශික නායකයන්ට.
ඒත් කණගාටුවට කාරණාව අපේ රටේ මිනිස්සුන්ට අවුරුදු 63කට පස්සෙත් කිරිපිටි සමාගම් ආදී බහුජාතික සමාගම්වල ග්රහණයෙන් මිදීමට නොහැකිවීම ඛේදවාචකයක්. බහුජාතික සමාගම් අපේ රටේ ආණ්ඩු ප්‍රාණ ඇපයට තබා ගෙන ඉන්නවා අපිට අපේ රටේ අපට අවශ්‍ය කිරි ප්‍රමාණය නිෂ්පාදනය කරන්න පුළුවන් කම තිබියදී.
ඉන්දියාවට අද අවශ්‍ය වෙලා තියෙනවා මුළු දකුණු ආසියාවම තමන්ගේ අණසක යටතට ගන්න. මේ වන විටත් අප්‍රිකාව අධිරාජ්‍යවාදීන්ගේ අළුත්ම දඩබිම බවට පත්වී හමාර බවට එම කලාපයෙන් අපට ඇහෙන විලාපය සාක්ෂි දරනවා. ධනවාදය එහෙම තමයි. ලෝකය තම අණසකට ගැනීමට නම් ගැටුම් අවුළුවාලිය යුතුයි. භේද කල යුතුයි. රටවල් බෙදා වෙන් කල යුතුයි. ඔවුන් ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්ණයට කඳුළු සලන්නේ ඔවුන්ට ආදරේ නිසා නෙමෙයි.
අපේ රටේ ජනමාධ්‍ය මේ තිත්ත ඇත්ත රටට කියන්නේ නැහැ. ඔවුන් තාරුණ්‍ය තරු හීනවල අතරමං කරනවා. මේ රටේ අති බහුතරයක් සිංහල. එත් කියන්න කණගාටුයි සමහර සිංහල රූපවාහිනී යයි කියාගන්නා නාලිකා තමන්ගේ ප්‍රධාන පුවත් විකාශණය හඳුන්වන්නේ ඉංග්‍රීසියෙන්. live@8, news1st, chat & music, rythem chat ආදිය ඉන් කිහිපයක්. මං දන්නෙ නැහැ මට කියාදෙන්න. ඇයි මෙහෙම කරන්න කියලා. ඉංග්‍රිසි හෙඩිම දැම්මම සුද්දො සිංහල ප්රවෘත්ති බලනවද. නැතිනම් අපි සුද්දො වෙනවද. නෑ... මේක තමයි නිවටකම. දීන කම. අපේ රටේ අපේ භාෂාවෙන් කථාකරන්න තරම් කොන්දක් අපේ රටේ මාධ්‍ය ආයතන වලට නෑ. අධිරාජ්‍යවාදයාට උන්ගේ ඊළඟ මෙහෙයුමට අවශ්‍ය නිවට මනස ශ්‍රී ලාංකිකයා ඇතුලේ හදන්නේ මොවුන්.
හරි එහෙනම් අපි මෙහෙම කියමු
අටට සජීවී
පලවෙනි පුවත්![]()

මොහාන් සමරනායක ඕකට ඇඳන් ආවෙ අමුඩෙද? අනේ මෙ ඌට කටයි පුකයි වහන් ඉන්න කියපන් බන්.. ඌ නිකම් හැසිරෙන්නෙ ඌ මළෙන් උපන් කුමාරයා වගේ නෙ.. ඌ එහෙ නම් ඉංග්‍රීසියෙන් කතා කරන්නෙ මොන ලබ්බටද දන්නෙ නැහැ
මේක නම් මහ මෝඩ හරකෙක්...! මේක නම් මහ මෝඩ හරකෙක්...!
[QUOඨ්E=E-cඋර්රෙන්cය් එxචන්ගෙර්;9361793][SඓZE="3"]මොහාන් සමරනායක ඕකට ඇඳන් ආවෙ අමුඩෙද? අනේ මෙ ඌට කටයි පුකයි වහන් ඉන්න කියපන් බන්.. ඌ නිකම් හැසිරෙන්නෙ ඌ මළෙන් උපන් කුමාරයා වගේ නෙ.. ඌ එහෙ නම් ඉංග්‍රීසියෙන් කතා කරන්නෙ මොන ලබ්බටද දන්නෙ නැහැ :ඵ්[/SඓZE][/QUOඨ්E]

නෑ .. නෑ..
සජීවී අට
පුවත් පළමුවෙන්
වැඩේ ශේප් නේ...






උඹේ එළකිරි යූසර් නේම් එකටත් සිංහල නමක් දාගෙන කෑ ගහපන්. කවුරුවත් දැක්කොත් හරි නෑනෙ නේද?
![]()
වින්ඩෝස්8 ගෙ තාත්තගෙ තවත් හොර ශොට් එකක ප්‍රතිපලයක්ද කොහෙද?![]()
මට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ ..!
එහෙනම් අනිත් නම් ගැන උඹට තියෙන ප්‍රශ්නෙ මොකක්ද? වැඩක් ඇති පෝස්ට් එකක් දාගෙන පාඩුවෙ හිටපන්.
තාත්ත කකුළුවෙක්ද?![]()
වින්ඩෝස්8 ගෙ තාත්තගෙ තවත් හොර ශොට් එකක ප්‍රතිපලයක්ද කොහෙද?![]()
maxxa nama galapenawa sirawatama...හරි එහෙනම් අපි මෙහෙම කියමු
අටට සජීවී
පලවෙනි පුවත්![]()
machan boru talk epa.ubata english bari unoth ubata job na.anika oya loku talk karana loku porawalge lamai godak igena ganneth loku english schools wala machan.Kiyanawa vitarai.News 1st and Live at 8 kiyana eka sinhalen kiuwama mona wageda kiyalath kiyanda one nahane.lesiyen market wena deyak tama hamoma karanne.




