ඉතිං ඔය විදියට නියුටල් වයර් එකක් හදාගත්ත කියල තියෙන වාසිය මොක්ද්ද ?
අපිට ඕනතරං කරන්ට් වැදිල තියෙනව..
ගෙදර ට්‍රිප් ස්විච් එහෙම හරියට අර්ත් වෙලා නං එහෙම වෙන් නෑ නේ..
ඉතිං නියුටල් ක්‍රමේ නැති උනානං වෙන අවාසි මොනවද ?
කොහොම හරි මේ නියුටල් ඉලව්ව හින්ද එක වයර් එකක් ඇල්ලුවත් අපිට කරන්ට් වදිනවකකුල පොලවෙ වැදිල පරිපථය සම්පූර්ණ වෙනව..
මේකෙ අවාසියකුත් නැත්තෙම නෑ...
පරිපථය සම්පූර්න නොවීම නිසා ගෙදරට කරන්ට් එක නොලැබීම.

මචන් නියුටල් එක දාලා තියෙන්නෙ අපිට කරන්ට් වදිනවට නෙමේ.නියුටල් එකෙන් කරන්ට් වදින්නනම් වයර් දෙකම එක සැරේ අල්ලන්න ඕන.නියුටල් එක දාලා තියෙන්නෙ පරිපථය සම්පූර්ණ වෙන්න ඕන නිසා.අපිට කරන්ට් වදින්නෙ ලයිව් එකෙන් එන කරන්ට් එක අපේ ඇග හරහා පොලොවට ගිහින් ට්‍රාන්ස්ෆෝමරේ earth එකට ගිහින් පරිපතය සම්පූර්ණ වීමෙන්.


කකුල පොලවෙ වැදිල පරිපථය සම්පූර්ණ වෙනව..


