Live and Neutral

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    avatar510387_4.gif
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    ජොසී;18102046 said:
    මට ප්‍රශ්ණයක් තියනවා.
    තමුන් මොකක්ද ඉගෙනගන්න/වැඩ කරන ක්ෂේත්‍රය?

    ඒ අනුව උත්තර දෙන්නම්.

    එහෙම ක්ෂේත්‍රයක් නෑ මචං..
    මං මේව දැනගන්ඩ ආසයි...
    ගොඩක් මේව ගැන කල්පනා කරල තොරතුරු හොයල තියෙනව
    තේරෙන්නැති දේවල් තමා මේ අහන්නෙ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සරලව කිව්වොත් නියුට්‍රල් එක ග්‍රවුන්ඩ් එක ආසන්නම වෝල්ටේජ් එකකට සෙට් කරලා තියෙන්නේ.. ග්‍රවුන්ඩ් කරලා වගේ තමා. ඒකයි ඔය කේස් එක. ඒක කරන්නේ ආරක්ෂාවටත් එක්ක කියලා අහල තියෙන්නේ...:yes:

    වැඩි විස්තර කියන්න නම් දන්නේ නෑ මචෝ හරියටම...:dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    ආ.. මම තව දෙයක් අහල තියෙනව, ත්‍රී පේස් වලින් කරන්ට් එක දෙන්ඩ, නියුටල් වයර් එක අනිවාර්යම නෑ කියල...
    ඒක තමා එහෙනං රිටන් එක හැටියට එක නියුටල් ලයින් එකක් විතරක් තියෙන්නෙ..
    නැත්තං අර පේස් තුනේම ධාරාව ගෙනියන්ඩ.. එක නියුටල් පොටක් මදිනේ..

    ඒත් සිංගල් පේස් වලදිත් ගෙවල් වලට එන ලයින් එකේ, නියුටල් කම්බිය පේස් කම්බියට සාපේක්ෂව හීනියි :confused:
    ඒ මොකෑ ?
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    1. අපේ ගෙදරට එන නිවුටල් වයර් එක හීනෙ නෑනෙ.
    වයර් එක ලේන්නුත් කාලා තියෙන්නෙ. මම ගිහින් බැලුව. එහෙම වෙනසක් පේන්නෙ නෑ.

    2.නිවුටල් 1 පොලවට සම්බන්ද කරලා තියෙන්නෙ. අතින් අපි ඉන්නෙත් පොලොවෙනෙ, ඒක හින්දා මෙතන්දි පොලොවත් නියුටල් ලයින් 1ට් අතර විබව අන්තරයක් නෑ.
    කරන්ට් 1ක් යන්න නම් විබව අන්තරයක් අවශ්‍යයි.

    3.ට්‍රන්පෝමර් එකට.

    4.3න් යටම වයර් 2න් තමා 230v එන්නෙ. උඩ එක දාලා තියෙන්නෙ 3පේස් ඔනා කෙනෙක් ඉන්නවනම් එයාට.

    5.පොලොවේ සපල ආරොපනයක් තිබුනත් (කූලෝම් 4ක් විතර) පොලොවේ විබවය 0ක් ලෙසයි ගන්නෙ. ඔය එකක් පොලවට සම්බන්ද කරන්නෙ ඒ වයර් එකේ ලයින් 1 විබවය 0ක් කරන්න.

    :cool::cool::cool:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    gedara idala yana Neutral eka nam transformer ekata vitharai yanne. eken neutral ground karala thiyenne. star vidihata. ground karala thiyana hindalu apita current wadinne. danna vidihata....
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ජොසී;18102046 said:
    මට ප්‍රශ්ණයක් තියනවා.
    තමුන් මොකක්ද ඉගෙනගන්න/වැඩ කරන ක්ෂේත්‍රය?

    ඒ අනුව උත්තර දෙන්නම්.

    :yes::yes: Matath hithenne mu aelectrical monawa hari karanawa. me dawaswala electricalma thamai ahanne...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    1. අපේ ගෙදරට එන නිවුටල් වයර් එක හීනෙ නෑනෙ.
    වයර් එක ලේන්නුත් කාලා තියෙන්නෙ. මම ගිහින් බැලුව. එහෙම වෙනසක් පේන්නෙ නෑ.

    2.නිවුටල් 1 පොලවට සම්බන්ද කරලා තියෙන්නෙ. අතින් අපි ඉන්නෙත් පොලොවෙනෙ, ඒක හින්දා මෙතන්දි පොලොවත් නියුටල් ලයින් 1ට් අතර විබව අන්තරයක් නෑ.
    කරන්ට් 1ක් යන්න නම් විබව අන්තරයක් අවශ්‍යයි.

    3.ට්‍රන්පෝමර් එකට.

    4.3න් යටම වයර් 2න් තමා 230v එන්නෙ. උඩ එක දාලා තියෙන්නෙ 3පේස් ඔනා කෙනෙක් ඉන්නවනම් එයාට.

    5.පොලොවේ සපල ආරොපනයක් තිබුනත් (කූලෝම් 4ක් විතර) පොලොවේ විබවය 0ක් ලෙසයි ගන්නෙ. ඔය එකක් පොලවට සම්බන්ද කරන්නෙ ඒ වයර් එකේ ලයින් 1 විබවය 0ක් කරන්න.

    :cool::cool::cool:

    තැන්කියු :)
    රෙප් ඉවර වෙලා.. පසුවට මතක් කරලම දෙමි

    Last edited:

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    එයාල ඉතිං අපිට කරන්ට් එක වදින විදියට, වැඩේ සෙට් කරල තියෙන්නෙ.. :angry:
    ow bn. habai neutral point eka hariyatama 0 karagntalu ground karanne.
    Generator walath neutral point eka ground karanawa...
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    වයර් හතරක් තියෙනවනෙ..
    සිංගල් පේස් වලට යටම වයර් ජෝඩුවෙන් දෙන්ඩත් පුලුවං
    නැත්තං ඊළඟ (මැදම දෙක) ජෝඩුවෙන් දෙන්ඩත් පුලුවං මං හිතන විදියට
    එතකොට නියුටල් එක යන්නෙ උඩින්මද ?

    neutral eka yatama eka wenta oni. single phase, neutral ekath ekka anith wire 3n onama ekak live eka vidihata denta puluwn
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    neutral eka yatama eka wenta oni. single phase, neutral ekath ekka anith wire 3n onama ekak live eka vidihata denta puluwn

    අඩේ මං දන්න දේ මටම පැටලුන :P
    සිංඟල් පේස් දෙන්ඩ නියුටල් එකයි, අනිත් වයර් තුනින් ඕනම එකකුයි ඇති..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    ow bn. habai neutral point eka hariyatama 0 karagntalu ground karanne.
    Generator walath neutral point eka ground karanawa...

    හැබැයි හයිටෙන්ෂන් වල නියුට්‍රල් එකක් නෑ කියල, මේකෙ එකෙක් කිව්ව
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    අඩේ මං දන්න දේ මටම පැටලුන :P
    සිංඟල් පේස් දෙන්ඩ නියුටල් එකයි, අනිත් වයර් තුනින් ඕනම එකකුයි ඇති..

    aththatama ub monada bn karanne. mewa hoyanne.....
    ube prasna walin math godak dewal igena gaththa bn. ara balagara gana ahapu eken ehema. ubta thanx hode....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    මෙන්න බලන්ඩ සිංගල් පේස් වලයි ත්‍රී පේස් වලයි වෙනස
    ත්‍රී පේස් වලට නියුටල් එකක් අවශ්‍යම නෑ..

    url

    url