honest killer
එහෙනම් අනියම් සබඳතා තමයි ගොඩක්ම සාර්ථක.. මොකද හොදම අවදානම තියෙන්නේ එතනනේ..
අනේ උඹේ තියරිය :lol:


















උබට මොන ලිනිග් ටුගෙද ද බන්? වාහනේ පොත උකස් කරල ලක්ස දහයක් අරන් ඔට්ටුවක් අල්ලල චූ කරල නිදාගනින්..උබත් අනූජය වගේමයි..අලි ටෝක්ස් දුන්නට පඩ ගඳ විතරයි..
ලිනිග් ටුගෙද නොවයි යකෝ Living Together
අපරදේ නාකියෝ මට හවසට පාන් බාගයක් ගන්න තිබ්බ රෙප් ටික..
ගොනෝ වී,එන් අකුරු දෙක එක ලඟ තියෙන්නෙ..බලාපන් සොන්ස් උබේ වින්ඩෝස් නයින්ටි එයිට් ඩෙස්ක්ටොප් කී බෝර්ඩ් එක..
සමහරවිට ඒකෙ ඇත්තෙ ටිකක් වෙනස් විදිහට..සොන්නයා 




පොන්සිය රෙප් කපලනේ..අපරදේ නාකියෝ මට හවසට පාන් බාගයක් ගන්න තිබ්බ රෙප් ටික..
ගොනෝ වී,එන් අකුරු දෙක එක ලඟ තියෙන්නෙ..බලාපන් සොන්ස් උබේ වින්ඩෝස් නයින්ටි එයිට් ඩෙස්ක්ටොප් කී බෝර්ඩ් එක..
සමහරවිට ඒකෙ ඇත්තෙ ටිකක් වෙනස් විදිහට..සොන්නයා




මෙහිදී ඔබට ලැබෙන වාසි සහ ප්‍රයෝජන
ඔබට තනියෙන් සහකරු හෝ සහකාරියව නඩත්තු කිරීමේ අවශ්‍යතාවයක් නොපැමිණේ. දෙදනා සමග වියදම් බෙදා හදා ගත හැක. මා නිව් යෝර්ක් හි වෙසෙනා කාලයේදී ඇය සමග නිවසේ කුලිය බෙදා හදා ගතිමි. අහාර පාන සඳහාද වියදම් දෙදෙනා අතර බෙදී ගියේය. අපි ගෙදරට අවශ්‍ය අහාර ද්‍රවය ගෙන ඒමේදී දෙදෙනාම මාරුවෙන් මාරුවට ගෙන ආවෙමු. තවද සහයෝගිව ජිවත් වීමේ පුරුද්ද ලැබේ.
ඔබට අවශ්‍ය නිදහස
මෙහිදී ඔබට අවශ්‍ය නිදහසට බාධා අවහිරකම් නොමැත. මා ගෙදර කීයට පැමිණියත් ඇය මගෙන් කිසිවක් විමසුවේද නැත.
දෙන්නෙක් ඇත්තටම අදරෙයි නම් කසාද බැන්දා, එකට හිටියා. බැරි නම් දික්කසද උනා. ඒක හරි.
දැන් උඹ් කියන විදියට තමුන් ගැන හොයන්නෙ බලන්නෙවත් නැති කෙනෙක් එක්ක Living Together කරන එකේ අරමුණ මොකක්ද?? වියදම ශේප් කර ගැනීමයි , වෙන බඩු ගහන්න සල්ලි නැති උනාම වැඩේ කරගැනීමයි ද??
ඔව් උබ කියන එක හරි. නමුත් මම කිවේ මට ලැබුන අත්දැකීම් එක්ක .
තෙඩ් එක සිරිපාලගේ.. ටැග් වැදිලා තියෙන්නේ අරැණට
අරුණ පොන්සියා, අරුණය ආතල් දෙනවා, අරුන කටට ගනින්, අරුනය ලොල්ලා, චූටි ඉමල්ෂා, arunaගෙ අම්ම වේසි, aruna47 අම්ම එවපන්, aruna47 වේසිගෙ පුතා









බෞද්ධයන්ට ඕක කරන්න බෑ. 3 වන සිල්පදය කැඩෙනවනෙ. ඉතින් බෞද්ධ නොවන අයටයි, ආගමක් නැති අයටයි පුලුවන් ඇති.
කොහොමද සිල් පදය කැඩෙන්නේ බදින්නේ නැතුව ලිංගික සම්බන්ධතා හොද නෑ කියලා තියෙද?