lk domain එකක් ගන්න මේවාට මොනවද දෙන්නේ

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    bump එකක් දාල යන්න ප්ලීස්.
    මේ domain එක ගන්න හැදුවෙ වෙබ් ඩිසයින් ගැන ඉගන ගන්න ගමන් internet ගැන emoney ගැන වගේ එක එක ඒවා ගැන සින්හලෙන් ලිපි ටිකක් ලියන්න හිතාගන දැන් මේවාට මොනවද දෙන්නේ? අද මේ මේල් එක ආවේ

    lk.JPG
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඒකනෙ මම අර ෆිල් කරන ටිකේ අවුලක් ගියාද දන්නෙ නෑ:confused::(

    ඇයි බන්?:(
    ------ Post added on Aug 11, 2021 at 2:58 PM
    බම්ප් එකක් දුන්නෙ. ලියලා වැඩක් නැහැ. කාලකණ්නි රට සූරා කන කොල්ලකාරයො සෙට් එකක්.
     
    • Sad
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බම්ප් එකක් දුන්නෙ. ලියලා වැඩක් නැහැ. කාලකණ්නි රට සූරා කන කොල්ලකාරයො සෙට් එකක්.
    තෑන්ක්ස් මචන් :love::love:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Ara mokadda kello deal karana site case giye. Ewage unoth police catch karanna lazy wenna. Ubata Oka there me nadda bn.
    UBA lankawene inne.
     
    • Sad
    Reactions: Any.key

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    1. මොකක් හරි බිස්නස් එකකටනම් ගන්නේ පස්සෙ කාලෙක ඩොමේන් එකේ අයිතිය බිස්නස් එකටම තියන්න පුලුවන් විදියට බිස්නස් රෙජිස්ට්‍රේශන් එක ඉදිරිපත් කරලා ගත්තැකි. .
    එහෙම නැත්තන් තමන්ගේ පර්සනල් අයි.ඩී එකට ඩොමේන් එක ගත්තැකි. .

    2. රිසන් එකට මොකක් හරි දාපන් බිස්නස් එකක් පටන් ගන්න අදහස් කරනවා වගේ එකක් දාන්න. .
     
    • Like
    • Love
    Reactions: Any.key and kinkon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,519
    75,301
    113
    bump එකක් දාල යන්න ප්ලීස්.
    මේ domain එක ගන්න හැදුවෙ වෙබ් ඩිසයින් ගැන ඉගන ගන්න ගමන් internet ගැන emoney ගැන වගේ එක එක ඒවා ගැන සින්හලෙන් ලිපි ටිකක් ලියන්න හිතාගන දැන් මේවාට මොනවද දෙන්නේ? අද මේ මේල් එක ආවේ

    View attachment 138592
    Buy some other domain ban oya wesige puthalage gas ballanne natuwa. Not sure why they are demanding so much. Is it because they are .lk?
     
    • Sad
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    1. මොකක් හරි බිස්නස් එකකටනම් ගන්නේ පස්සෙ කාලෙක ඩොමේන් එකේ අයිතිය බිස්නස් එකටම තියන්න පුලුවන් විදියට බිස්නස් රෙජිස්ට්‍රේශන් එක ඉදිරිපත් කරලා ගත්තැකි. .
    එහෙම නැත්තන් තමන්ගේ පර්සනල් අයි.ඩී එකට ඩොමේන් එක ගත්තැකි. .

    2. රිසන් එකට මොකක් හරි දාපන් බිස්නස් එකක් පටන් ගන්න අදහස් කරනවා වගේ එකක් දාන්න. .
    ID submit කරල තියෙන්නේ බන්

    Buy some other domain ban oya wesige puthalage gas ballanne natuwa. Not sure why they are demanding so much. Is it because they are .lk?
    මේ විස්තර ටික දැනට බිස්නස් එකක් නෑ අයීඩී එකෙන් ගන්න පුළුවන්ද අහල මේල් එකක් දැම්මොත් වැඩක් නැති වෙයිද?
    ------ Post added on Aug 11, 2021 at 7:52 PM
     
    Darklord999

    Junior member
  • Apr 3, 2021
    14
    33
    13
    BR එකක් ඔිනි නෑ. ඔයා domain එක apply කරන්න ඇත්තේ organization එකක් විදියට. ඔය request එක cancel කරලා person කෙනෙක් විදියට individual domain request එකක් open කරන්න. එතකොට BR ඔිනි නෑ domain registry එකට call කරලා shape කරගන්න පුලුවන්.
     
    • Love
    Reactions: Any.key

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේ විදියට යවපන් ඕක හැමොටම එන මේල් එකක්. . මටත් ආවේ ඕක. . මම බිස්නස් එකක් තියෙන නිසා බිස්නස් එකේ විස්තර දුන්නේ. .

    1.
    name:
    nic:
    email:
    address:
    contact number:

    2. (reason)
     
    • Love
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    BR එකක් ඔිනි නෑ. ඔයා domain එක apply කරන්න ඇත්තේ organization එකක් විදියට. ඔය request එක cancel කරලා person කෙනෙක් විදියට individual domain request එකක් open කරන්න. එතකොට BR ඔිනි නෑ domain registry එකට call කරලා shape කරගන්න පුලුවන්.
    ඒක තමයි මට වැරැද්දක් උනාද දන්නෙ නෑ මට මතක විදියටනම් individual තමයි තේරුවෙ 02ට තෝරන්න තියන තැන,
    දැන් nic සයිට් එකේ ලොගින් පේජ් එක ලෝඩ් වෙන්නෙත් නෑනෙ.
     
    • Like
    Reactions: Darklord999

    cancel කරන්න කෝල් කරන්න ඕනෙ නේද?
     
    Darklord999

    Junior member
  • Apr 3, 2021
    14
    33
    13
    ඒක තමයි මට වැරැද්දක් උනාද දන්නෙ නෑ මට මතක විදියටනම් individual තමයි තේරුවෙ 02ට තෝරන්න තියන තැන,
    දැන් nic සයිට් එකේ ලොගින් පේජ් එක ලෝඩ් වෙන්නෙත් නෑනෙ.
    ඔයා කිව්වාට පස්සේ මන් මට ආව Mails check කලා. මටත් එවලා තිබ්බෙ ඔිකමයි. ඔිකට reply එකක් දාන්න Organization name, address, contact no එක දාලා. ඊට අමතරව nature of content වලට e money focused educational blog එකක් වගේ දාලා ඔයා request කරපු නම තෝරන්න හේතුවයි (uniqueness වගේ මොකක් හරි දාලා) දැනට ඔයා තෝරගත්ත නමින් දැනට ලංකාවේ වෙනත් company එකක් නැති බවටත් දාන්න. Reply එක දාලා දවස් දෙක තුනකින් සමහරවිට domain registry එකෙන් ඔයාට call කරයි එතකොට BR එකක් තියෙයිද ඇහුවොත් දැනට නෑ කියන්න. ඊටපස්සේ එයාලා invoice එකක් generate කරලා mail කරයි ඒ්ක Pay කරලා payment එක verify උනාම domain එක active.
     
    • Love
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔයා කිව්වාට පස්සේ මන් මට ආව Mails check කලා. මටත් එවලා තිබ්බෙ ඔිකමයි. ඔිකට reply එකක් දාන්න Organization name, address, contact no එක දාලා. ඊට අමතරව nature of content වලට e money focused educational blog එකක් වගේ දාලා ඔයා request කරපු නම තෝරන්න හේතුවයි (uniqueness වගේ මොකක් හරි දාලා) දැනට ඔයා තෝරගත්ත නමින් දැනට ලංකාවේ වෙනත් company එකක් නැති බවටත් දාන්න. Reply එක දාලා දවස් දෙක තුනකින් සමහරවිට domain registry එකෙන් ඔයාට call කරයි එතකොට BR එකක් තියෙයිද ඇහුවොත් දැනට නෑ කියන්න. ඊටපස්සේ එයාලා invoice එකක් generate කරලා mail කරයි ඒ්ක Pay කරලා payment එක verify උනාම domain එක active.
    payment කරන්න මේල් එක ආවා :yes: (y)(y)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    bump එකක් දාල යන්න ප්ලීස්.
    මේ domain එක ගන්න හැදුවෙ වෙබ් ඩිසයින් ගැන ඉගන ගන්න ගමන් internet ගැන emoney ගැන වගේ එක එක ඒවා ගැන සින්හලෙන් ලිපි ටිකක් ලියන්න හිතාගන දැන් මේවාට මොනවද දෙන්නේ? අද මේ මේල් එක ආවේ

    View attachment 138592
    .com domain ganig ban. salli transfer karala winadi 5n serama hari. nic eken domain ekak gannawa kiyanne karumayak
     
    • Love
    Reactions: Any.key