ඒකනෙ මම අර ෆිල් කරන ටිකේ අවුලක් ගියාද දන්නෙ නෑBusiness registration එකක් ඉල්ලනවා ද?


ඇයි බන්?

බම්ප් එකක් දුන්නෙ. ලියලා වැඩක් නැහැ. කාලකණ්නි රට සූරා කන කොල්ලකාරයො සෙට් එකක්.ඒකනෙ මම අර ෆිල් කරන ටිකේ අවුලක් ගියාද දන්නෙ නෑ
ඇයි බන්?
------ Post added on Aug 11, 2021 at 2:58 PM
තෑන්ක්ස් මචන්බම්ප් එකක් දුන්නෙ. ලියලා වැඩක් නැහැ. කාලකණ්නි රට සූරා කන කොල්ලකාරයො සෙට් එකක්.


Buy some other domain ban oya wesige puthalage gas ballanne natuwa. Not sure why they are demanding so much. Is it because they are .lk?bump එකක් දාල යන්න ප්ලීස්.
මේ domain එක ගන්න හැදුවෙ වෙබ් ඩිසයින් ගැන ඉගන ගන්න ගමන් internet ගැන emoney ගැන වගේ එක එක ඒවා ගැන සින්හලෙන් ලිපි ටිකක් ලියන්න හිතාගන දැන් මේවාට මොනවද දෙන්නේ? අද මේ මේල් එක ආවේ
View attachment 138592
ID submit කරල තියෙන්නේ බන්1. මොකක් හරි බිස්නස් එකකටනම් ගන්නේ පස්සෙ කාලෙක ඩොමේන් එකේ අයිතිය බිස්නස් එකටම තියන්න පුලුවන් විදියට බිස්නස් රෙජිස්ට්‍රේශන් එක ඉදිරිපත් කරලා ගත්තැකි. .
එහෙම නැත්තන් තමන්ගේ පර්සනල් අයි.ඩී එකට ඩොමේන් එක ගත්තැකි. .
2. රිසන් එකට මොකක් හරි දාපන් බිස්නස් එකක් පටන් ගන්න අදහස් කරනවා වගේ එකක් දාන්න. .
මේ විස්තර ටික දැනට බිස්නස් එකක් නෑ අයීඩී එකෙන් ගන්න පුළුවන්ද අහල මේල් එකක් දැම්මොත් වැඩක් නැති වෙයිද?Buy some other domain ban oya wesige puthalage gas ballanne natuwa. Not sure why they are demanding so much. Is it because they are .lk?
ඒක තමයි මට වැරැද්දක් උනාද දන්නෙ නෑ මට මතක විදියටනම් individual තමයි තේරුවෙ 02ට තෝරන්න තියන තැන,BR එකක් ඔිනි නෑ. ඔයා domain එක apply කරන්න ඇත්තේ organization එකක් විදියට. ඔය request එක cancel කරලා person කෙනෙක් විදියට individual domain request එකක් open කරන්න. එතකොට BR ඔිනි නෑ domain registry එකට call කරලා shape කරගන්න පුලුවන්.
cancel කරන්න කෝල් කරන්න ඕනෙ නේද?BR එකක් ඔිනි නෑ. ඔයා domain එක apply කරන්න ඇත්තේ organization එකක් විදියට. ඔය request එක cancel කරලා person කෙනෙක් විදියට individual domain request එකක් open කරන්න. එතකොට BR ඔිනි නෑ domain registry එකට call කරලා shape කරගන්න පුලුවන්.
ඔයා කිව්වාට පස්සේ මන් මට ආව Mails check කලා. මටත් එවලා තිබ්බෙ ඔිකමයි. ඔිකට reply එකක් දාන්න Organization name, address, contact no එක දාලා. ඊට අමතරව nature of content වලට e money focused educational blog එකක් වගේ දාලා ඔයා request කරපු නම තෝරන්න හේතුවයි (uniqueness වගේ මොකක් හරි දාලා) දැනට ඔයා තෝරගත්ත නමින් දැනට ලංකාවේ වෙනත් company එකක් නැති බවටත් දාන්න. Reply එක දාලා දවස් දෙක තුනකින් සමහරවිට domain registry එකෙන් ඔයාට call කරයි එතකොට BR එකක් තියෙයිද ඇහුවොත් දැනට නෑ කියන්න. ඊටපස්සේ එයාලා invoice එකක් generate කරලා mail කරයි ඒ්ක Pay කරලා payment එක verify උනාම domain එක active.ඒක තමයි මට වැරැද්දක් උනාද දන්නෙ නෑ මට මතක විදියටනම් individual තමයි තේරුවෙ 02ට තෝරන්න තියන තැන,
දැන් nic සයිට් එකේ ලොගින් පේජ් එක ලෝඩ් වෙන්නෙත් නෑනෙ.
payment කරන්න මේල් එක ආවාඔයා කිව්වාට පස්සේ මන් මට ආව Mails check කලා. මටත් එවලා තිබ්බෙ ඔිකමයි. ඔිකට reply එකක් දාන්න Organization name, address, contact no එක දාලා. ඊට අමතරව nature of content වලට e money focused educational blog එකක් වගේ දාලා ඔයා request කරපු නම තෝරන්න හේතුවයි (uniqueness වගේ මොකක් හරි දාලා) දැනට ඔයා තෝරගත්ත නමින් දැනට ලංකාවේ වෙනත් company එකක් නැති බවටත් දාන්න. Reply එක දාලා දවස් දෙක තුනකින් සමහරවිට domain registry එකෙන් ඔයාට call කරයි එතකොට BR එකක් තියෙයිද ඇහුවොත් දැනට නෑ කියන්න. ඊටපස්සේ එයාලා invoice එකක් generate කරලා mail කරයි ඒ්ක Pay කරලා payment එක verify උනාම domain එක active.
.com domain ganig ban. salli transfer karala winadi 5n serama hari. nic eken domain ekak gannawa kiyanne karumayakbump එකක් දාල යන්න ප්ලීස්.
මේ domain එක ගන්න හැදුවෙ වෙබ් ඩිසයින් ගැන ඉගන ගන්න ගමන් internet ගැන emoney ගැන වගේ එක එක ඒවා ගැන සින්හලෙන් ලිපි ටිකක් ලියන්න හිතාගන දැන් මේවාට මොනවද දෙන්නේ? අද මේ මේල් එක ආවේ
View attachment 138592
payment kara machan.com domain ganig ban. salli transfer karala winadi 5n serama hari. nic eken domain ekak gannawa kiyanne karumayak