.LK domain names

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
logo-2015.png

.LK domain names ගෙවත් ශ්‍රී ලාංකීය අන්තර්ජාල සන්නාම නම ලබා දෙන LK Domain Registry ආයතයනය පොද්ගලික ආයතනයක් ද. තවත් විදිහකට කියනවා නම් මොරටුව විශ්වවිද්‍යාලයේ සේවය කරන ගිහාන් ඩයස් ගේ පොද්ගලික බුදලයක් ද.

නැත්නම් එය අයත් විය යුත්තේ රාජ්‍ය මට්ටමේ ආයතනයකට නොවේද. ඔවුන්ගේ සමාගම කුමක් ද. ?ඔවුන්ගෙන් කිහිප වරක්ම වසර ගණනාවක් තුල විමසුවත් ඔවුන් නිසි පිළිතුරක් නොදී මග හැර යයි.

ලාබ ලබන ආයතනයක් වෂන්යෙන් ඔවුන් ලබන ලාබය අයිති වන්නේ කොහාටද. මේ සමගම ලංකා කොම් ආයතනයේ රෝහිත් උදලාගම LK Domain Registry සමග කටයුතු කරයි.

වෙනත් රටවල මෙවැනි country Domain Registry පාලනය කරනු ලබන්නේ රාජ්‍ය මට්ටමෙනි.
 
SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    As per IANA/ICAN domain name registries should be independent of political intervention but should not be private entities. I am not sure about ok domain registry ownership
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ජොසී;21548606 said:
    LK Domain Registry ජනසතු කරනු!
    :rofl::rofl::rofl:
    අනේ නිකං හිටහං බං.

    It cannot be a government organization but an independent non profit organization..
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    It cannot be a government organization but an independent non profit organization..
    එහෙම එකක් වෙන්න ඇති ඉතිං නේ?
    director board එකකිං run කරනවා ඇති ඔය මොකක් හරි IT association එකකට අනුබද්ධිත. මමත් දන්නෙ නෑ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එතන ප්‍රශ්නය තියෙන්නේ මේක සම්පුර්නයෙන්ම ගෙනියන්නේ ලංකා කොම් එකයි ප්‍රොෆෙසර් ගිහාන් ඩයස් . මේකෙන් උපයන අදායමට මොකද වෙන්නේ.

    ගොඩක් රටවල රාජ්‍ය මට්ටමෙන් සිදු කරන්නේ.
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    එතන ප්‍රශ්නය තියෙන්නේ මේක සම්පුර්නයෙන්ම ගෙනියන්නේ ලංකා කොම් එකයි ප්‍රොෆෙසර් ගිහාන් ඩයස් . මේකෙන් උපයන අදායමට මොකද වෙන්නේ.

    ගොඩක් රටවල රාජ්‍ය මට්ටමෙන් සිදු කරන්නේ.

    Lankacom thamai lk ix eka karanne. Dan SLT ekenuth ix ekak karanawalu. Don't know any relationship
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ජොසී;21548643 said:
    එහෙම එකක් වෙන්න ඇති ඉතිං නේ?
    director board එකකිං run කරනවා ඇති ඔය මොකක් හරි IT association එකකට අනුබද්ධිත. මමත් දන්නෙ නෑ.

    සැඟවුණු දේවල් ගොඩක් වැඩියි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඒකත් ජනසතු කල්ල ජනයට කන්න දීපං තියෙන රාජ්‍ය ආයතන ටික විකුණගන්න බැරුව ඉන්නව තව කොහෙවත් තියෙන පෞද්ගලික ආයතනත් ජනසතු කරන්න :angry: :angry:
    ආයතනයක් විනාශ කරගන්න ඕන්නං ලංකාවෙ ජනයා සතු කරපං :yes: :yes: