lkwebhosting HELP MEEEE

Status
Not open for further replies.

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මාත් උගෙන් ඒකම ඇහුවා බයින්න වගේ කතා කලේ. ඒ වෙලාවේ වෙන එකක් ගන්න සල්ලි නැති කමට කට පියන් හිටියා. ඕකුන් VPS දුන්නට Panel ඒ කියෙන්නේ Open VS වගේ VPS එක Os Install , Reboot කරන ඒවාට එකක් දෙන්නේ නැහැ IP එකයි Root Password එකයි විතරයි දෙන්නේ. මොකක් හරි උනාට වැද වැද යන්න ඕනේ. Domain එකට Panel මොකුත් නැහැ. මට කාලයක් ඕකුන් ස්පොසේර් කළා මගේ සින්ඩිකෙටර් එකකට Domain , VPS ඔකොම ෆ්‍රී
සයිට් එක Down ගියා සතියක් මාව තුටුවකට ගනම් ගත්තේ නැ
හැ Domain එකත් උන් තියා ගත්තා.
:shocked::shocked::shocked:
 

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මොකක්ද බන් ඩොමේන් එක..??? උබෙ නමට නෙවේද රෙජිස්ටර කරල තියෙන්නේ.. :confused::confused::confused::confused:
     

    Mozilla

    Well-known member
  • sajith.xp.pk ගේ peek hosting හොදයි. අත්දැකීමෙන් කියන්නේ. :yes::yes::yes:

    ඌ හොද ඇති උගේ ගොඩක් හොද reviews තිබ්බ හැමතැනම :yes:
    මං දැක්කා ඕකා FB එකේ හම්බයෙක්ට බැනලා තියෙනවා Public එකේම හිකිස් මු අනිවා සිංහල එකෙක්
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,959
    3,967
    113
    Sri Lanka
    මාත් උගෙන් ඒකම ඇහුවා බයින්න වගේ කතා කලේ. ඒ වෙලාවේ වෙන එකක් ගන්න සල්ලි නැති කමට කට පියන් හිටියා. ඕකුන් VPS දුන්නට Panel ඒ කියෙන්නේ Open VS වගේ VPS එක Os Install , Reboot කරන ඒවාට එකක් දෙන්නේ නැහැ IP එකයි Root Password එකයි විතරයි දෙන්නේ. මොකක් හරි උනාට වැද වැද යන්න ඕනේ. Domain එකට Panel මොකුත් නැහැ. මට කාලයක් ඕකුන් ස්පොසේර් කළා මගේ සින්ඩිකෙටර් එකකට Domain , VPS ඔකොම ෆ්‍රී
    සයිට් එක Down ගියා සතියක් මාව තුටුවකට ගනම් ගත්තේ නැහැ Domain එකත් උන් තියා ගත්තා.

    WTFFFFFF :shocked::shocked::shocked:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    barima unoth anthimata CID eke cyber crime ube domain eka balen un thiyagena innawa kiyala complain ekak apan
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මචං මං ටිකට් 2ක් දැම්ම ඊයේ. ඒක පිටින් තියල තමා උන් මේ කේස් අදින්නේ. ටිකට් 2 දැම්මම උන් කිව්වා 1ක් ක්ලෝස් කරන්න කියල. ටිකට් 2ක් දාපු හන්ද පැය 12කට රිප්ලයි කරන් නැහැ කියල. පස්සේ මන් අද කෝල් කරා පැය 12කින් තියා 24කින් වත් රිප්ලයි නැති හන්ද. එකේ කෝල් ගත්ත ඒකිට ටිකෙට් id එක කිව්වම එකී කිව්වා එහෙම ටිකට් එකක් නැහැ කියල. පස්සේ මන් ආයි පරණ ටිකට් ඔක්කොම ක්ලෝස් කරලා අලුතෙම්ම දැම්ම එකක්. මෙන්න පැයකින් රිප්ලයි එනවා තව පැය 24කට රිප්ලයි නැහැ කියල. පස්සේ ඒ ඇයි කියල ඇහුවම දැන් පැය 48ක් ඉන්න කියනවා :growl::growl::growl::growl: ඕන් ඕකයි තත්වේ.

    mara katawak eka.. :growl:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    සිරාවටම බන් :D :lol: පරන හිංදි ෆිල්ම් එකක් වගේ

    domain, hosting gattahama ewage access nettam bambu gahannada manda.. mama nam .lk aragenath na.. mehema katu nam mata geewithetat .lk epa.

    attatama mama lankawe hosting hoyala na.. ube eka dannawa.. eth mata foreign ewa host karanna ba eyalage kemetten thama hosting select karanne ithin unta maseta $50 giyath awlak na ne..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    හොස්ටින් එකයි, ඩොමේන් එකයි කවදාවත් එකම තැනින් ගන්න එපා මචන්. ඩොමේන් එක ලංකාවෙන් ගන්නත් එපා.
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    හොස්ටින් එකයි, ඩොමේන් එකයි කවදාවත් එකම තැනින් ගන්න එපා මචන්. ඩොමේන් එක ලංකාවෙන් ගන්නත් එපා.
    :yes::yes::yes::yes:
    mn nam domain ganne godaddy bn,.com 2k
     

    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    Hosting එක අපිට හරවපන්.. දවසට 10,000 ක් ආවත් Site Down කරන්නෙ නෑ.. Unlimited Bandwidth එකක්...

    https://www.peekhosting.com/linux-business-shared-hosting-sri-lanka.php
    මේකෙන් එකක් ගනින්... එක දවසක් Down උනොත් traffic වැඩි වෙලා මම Business එක නවත්තනව... :yes:

    කැමති නම් Domain එකත් transfer කරල දාන්න පස්සෙ...

    මේ Elakiri එකේ කට්ටියගෙ Reviews
    https://www.peekhosting.com/reviews.php?p=ext


    කල දුටු කල වල ඉහ ගැනීම :yes::yes::yes:
     
    Status
    Not open for further replies.