lkwebhosting HELP MEEEE

Status
Not open for further replies.

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    hehe. mn ubawa danneth naane ban :lol::lol::lol: thawa magodiyakda danneth naane sure naane ban me wena dewal wala hatiyata. aan eekai. aulak ganna epaa machan :yes::yes::yes: thanx ubalage support ekata. mn karanne mokakda kiyala idea 1k nathuwa hitiye.

    Willing is not enough, you must apply. :lol:
    Sajith ට කියල වැඩේ කරගනින්,

    මන් හරියට බිස්නස් එක පටන් ගත්ත විතරයි. මුන් මගේ ඩොමේන් එක රිලීස් කරන්නේ නැතුව කේස් අදියිද

    උබ මාර පිස්සෙක්නේ. :lol: ඇයි බන් ඔච්චාර බය. ටිකට් දදා ඉන් නැතිව එතනට ගිහින් කියපන් හදල දුන් නැත්නම් පැමිණිලි කරනවා කියල. email තියනවනම් එච්චරයි.

    ගෑනු හොදයි මිට වඩා.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43

    :shocked:

    unge TOS eka violate karaa kiyala man case daa ganna ooni nahane machan. aan eekai. :rolleyes:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,959
    3,967
    113
    Sri Lanka
    මම කිරි ගහට ඇන්න වගේ කියන්නම්.. මෙතන වැරැද්ද තියෙන්නෙ මට පේන විදියට lkwebhosting ල ලඟ නෙමෙයි.. මූ පට්ට Abusing පාරක් දාල මට පේන විදියට පජාත Domain Name එකකුත් අරගෙන... :D මූ පට්ට බයට කෙලවගෙන ඉන්නෙ ඒකයි... Provider කාරයත් ගැම්මට බය නැතුව ඔය විදියට මූට අරින්නෙ මූගෙ අතේ තමයි වැරැද්ද.. නෑ නම් කියන්න එපා... :D :D උඹ මොකක්ද කරපු පජාත වැඩේ.. කොච්චරද කියනව නම් මූ මුගෙ Domain එක අනික් උන් දැනගන්නවටත් ලැජ්ජයි මට පේන්නෙ... :D වැල සයිට් එකක් නේද? නැත්නම් Email Marketing කරාද? lkwebhosting ලට ඔච්චර මල පනින්න තරම් උඹ කරපු වැරැද්ද මොකක්ද? :D
     
    hehe magulak kathaa karanawa. ow ban domain eka daanna lajjai. e wage domain ekak me wage h***** gen gaththe ai kiyala ahannath bari naha :P:P:P:P waradda thamai ban ara man kalin kiwwe. wena mukuthma naha.
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    hehe magulak kathaa karanawa. ow ban domain eka daanna lajjai. e wage domain ekak me wage h***** gen gaththe ai kiyala ahannath bari naha :P:P:P:P waradda thamai ban ara man kalin kiwwe. wena mukuthma naha.

    mona de karannath uba me dela thiyena information madi machan. pahadiliwa kiyapan. okkoma thread eka kiyawala baluwa. uba dan udau illanne mokatada?
     
    ano119

    Junior member
  • May 16, 2013
    78
    3
    18
    මචන්ලා මන් මේ lkwebhosting කියන උන්ගෙන් හොස්ට් + ඩොමේන් ගත්ත. දැන් අවුරුදු 2කට වැඩිය පරණයි. මේ ලඟදි ඉදන් සයිට් එකට විසිට් වැඩි වෙන්න ගත්ත. ඊයේ ඉදල උන් මගේ එකවුන්ට් එක සස්පෙන්ඩ් කරලා. ටිකට් දැම්මට රිප්ලයි කරන් නෑ. පැය 12කින් රිප්ලයි කරන්නම් කිව්වා මුලින්. පැය 12කින් රිප්ලයි කරේ නැති හන්ද මන් උන්ට කෝල් කරා. එකේ කෙල්ලෙක් කතා කරලා කිව්වා එකී billing එකේ, ටෙක්නිකල් එකට ඉන්ෆොර්ම් කරන්නම් කියල. පස්සේ මං පරණ ටිකට් එක කැන්සල් කරලා අලුත් ටිකට් එකක් දැම්ම. දැන් කියනවා ආයි තව පැය 24ක් ඉන්න කියල. මන් මොකද බන් මේකට කරන්නේ? සයිට් එකට දවසට විසිට් 800ක් වගේ ආව. මන් හරියට බිස්නස් එක පටන් ගත්ත විතරයි. මුන් මගේ ඩොමේන් එක රිලීස් කරන්නේ නැතුව කේස් අදියිද

    HELP MEEEEEEEEEEEE

    කොහෙන් පටන් ගන්නද කියලා තෙරෙන්නේ නෑ මචන්. මුන් ගෑනනම් කියලා වෑඩක් නෑ. මමත් හිටියේ මුන් ගෑන එලකිරියෙ කට්ටියට කියන්න.

    මුන් මටත් කරි වෑඩක් කලා. මන් මුන්ගෙන් unlimited server එකක් අරන් site 6ක් විතර හොස්ට් කරලා තිබුනේ. කොහොම හරි renew කරන්න ඔන හරි දවසකට කලින් මන් renew කලා. renew කල දවසෙම හවස් වෙද්දි Invoice Payment confirmation email එකත් මට ආවා. පස්සෙ දවස් 3කින් බලද්දි එක site එකක්වත් වෑඩ නෑ. පස්සෙ cpanel එකට ලොග් වෙල බලද්දි folder ඔක්කම delete වෙලා. උන්ට වෙලවට update එක කරන්න අමතක වෙලා system එකෙන් auto delete වෙලා.

    පස්සේ මුන්ගෙ reply එකෙන් කිවුවෙ "renew එකක් තියෙද්දි මසෙකට කලින් ඉදන් mail එකක් එවන්නෙ කලින් ඉදන් renew කරන්න තමයි, අන්තිම මොහෙතේ කරන්න ගියාම ඔහොම වෙනවා කියලා.”

    මට තියලා ඈරියා වගේ. :shocked::shocked::shocked: අන්තිමට කරපු site 3ක් තිබුනා backup ගන්න බරි උනූ. ඒ 3ම අයේ හදන්න උනා. මුන් එක්ක මන් mail වලින් ඈරගෙන ගියා සති 2ක් විතර. අන්තිමට මුන් මට කියනවා next year renew එක free කරන්නම් කියලා. පස්සෙ මුන් එක්ක දිගටම කතා කරලා වෑඩක් නෑති නිසා සීන් එක අත ඈරලා දම්මා.

    මේ වගේ සීන් වලට ලන්කවේ laws තිබුනනම් මන් නඩු දානවා. එත් දන්න තරමින් නෑ. අනික අපි මුලින් කෑමති වෙන agreement එක හදලා තියෙන්නෙ උන්ට වාසි වෙන විදිහට.

    මමනම් අයේ මුන්ගෙන් කිසිම දෙයක් ගන්නේ නෑ. උබෙ සීන් එකටනම් උබට antry එකක් හරි දාන්න පුලුවන් වෙයි මචො. පොඩ්ඩක් lawyer කෙනෙක්ගෙන් අහලා බලපන්. දන්න කිසිම කෙනෙක්ට කියන්න එපා මුන්ගෙන් මුකුත් ගන්න කියලා.

    මුන් ඉන්නේ මීගමුවේ පුත්තලම් පාරේ තියෙන keells super එක තියේන බුල්ඩින්ග් එකේ second floor eke.

    Lkwebhosting ගූ හතයි මචො. :angry: :angry: :angry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    මම කිරි ගහට ඇන්න වගේ කියන්නම්.. මෙතන වැරැද්ද තියෙන්නෙ මට පේන විදියට lkwebhosting ල ලඟ නෙමෙයි.. මූ පට්ට Abusing පාරක් දාල මට පේන විදියට පජාත Domain Name එකකුත් අරගෙන... :D මූ පට්ට බයට කෙලවගෙන ඉන්නෙ ඒකයි... Provider කාරයත් ගැම්මට බය නැතුව ඔය විදියට මූට අරින්නෙ මූගෙ අතේ තමයි වැරැද්ද.. නෑ නම් කියන්න එපා... :D :D උඹ මොකක්ද කරපු පජාත වැඩේ.. කොච්චරද කියනව නම් මූ මුගෙ Domain එක අනික් උන් දැනගන්නවටත් ලැජ්ජයි මට පේන්නෙ... :D වැල සයිට් එකක් නේද? නැත්නම් Email Marketing කරාද? lkwebhosting ලට ඔච්චර මල පනින්න තරම් උඹ කරපු වැරැද්ද මොකක්ද? :D

    hari mu wala site ekak hari email marketing hari kala kiyamuko

    ehema kalama hosting company eke ewungen banum ahanna oneda?

    uge domain eka hangan inna oneda ?

    ticket walata reply karana eka delay karana oneda?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,959
    3,967
    113
    Sri Lanka
    hari mu wala site ekak hari email marketing hari kala kiyamuko

    ehema kalama hosting company eke ewungen banum ahanna oneda?

    uge domain eka hangan inna oneda ?

    ticket walata reply karana eka delay karana oneda?

    නෑ.. කිසිසේත්ම නෑ.. හොසිටින් කොම්පැනියට අදාල නෑ මූ මොනව කරාද කියල.. ඒත් මට නම් ශුවර් නෑ මූ කියන්නෙ ඇත්තමද කියල.. මොනව හරි හංගල කියන්නෙ පොර... හොස්ටින් කොම්පැනියට කිසිම අයිතියක් නෑ ඩොමේන් එක මූට නොදී ඉන්න මුගෙ Email එකෙන් ගත්ත නම්..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    නෑ.. කිසිසේත්ම නෑ.. හොසිටින් කොම්පැනියට අදාල නෑ මූ මොනව කරාද කියල.. ඒත් මට නම් ශුවර් නෑ මූ කියන්නෙ ඇත්තමද කියල.. මොනව හරි හංගල කියන්නෙ පොර... හොස්ටින් කොම්පැනියට කිසිම අයිතියක් නෑ ඩොමේන් එක මූට නොදී ඉන්න මුගෙ Email එකෙන් ගත්ත නම්..

    මු ඇත්ත කියනවද බොරු කියනවද කියලා මම දන්නේ නැහැ මචන් ඒ උනාට ඔය Hosting කාරයා අනුන්ට රිදවන්න හරි දක්ෂයා. පකේ ටෝක් ගහගෙන කෙලවගෙන යන්නේ. උගේ තියෙනේ අමුතුම ලොකු කතාවක්. උගේ වැරදක් වෙලා මොනවා හරි උනත් VPS එකට ඒක අපේ පිට තියලා අරහේමයි මෙහෙමයි කියලා අපිට කිසිම දෙයක් බැහැ කියලා E-mail එවනවා.

    ලංකාවේ ඉන්න සමහරක් Hosting කරන උනුත් ඔය වගේම තමයි මම ඉස්සර 10-12 ගෙන් අරන් තියෙනවා දෙනෙක් මගේ Domain තියාගෙන තියෙනවා. උන් ගැන හොදට අත්දැකීම තියෙනවා ලියනවනම් ලියන්න පුලුවන් උන් කරපු දේවල් වැල වගේ උන් Backup නම් දෙන්නේ නැහැ එකෙක්වත් ඔයා කාටවත් එහෙම කරන්නේ නැතිව ඇති ඔයා එහෙමයි කියලා අනිත් උන් ඔයාගේ මිම්මෙන් ම්යින්න එපා.

    මමනම් දැන් අවු 3ක් ඉදලා host1plus.com ගන්නේ මේ වෙනකම් මම උන්ට මේල් එකක්වත් දාලා නැහැ
     
    Last edited:

    ලංකාවෙ බිස්නස් කරන එකෙකුට වත් ගොඩ යන්න බැරි මේ වගේ පාහරයො හින්ද බන් :(
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    මාත් උගෙන් ඒකම ඇහුවා බයින්න වගේ කතා කලේ. ඒ වෙලාවේ වෙන එකක් ගන්න සල්ලි නැති කමට කට පියන් හිටියා. ඕකුන් VPS දුන්නට Panel ඒ කියෙන්නේ Open VS වගේ VPS එක Os Install , Reboot කරන ඒවාට එකක් දෙන්නේ නැහැ IP එකයි Root Password එකයි විතරයි දෙන්නේ. මොකක් හරි උනාට වැද වැද යන්න ඕනේ. Domain එකට Panel මොකුත් නැහැ. මට කාලයක් ඕකුන් ස්පොසේර් කළා මගේ සින්ඩිකෙටර් එකකට Domain , VPS ඔකොම ෆ්‍රී
    සයිට් එක Down ගියා සතියක් මාව තුටුවකට ගනම් ගත්තේ නැහැ Domain එකත් උන් තියා ගත්තා.

    Ip/root witharai denawa kiyanne in wena kohebn hari aran umbata wadi ganakata deela. Reseller hosting karath whmcs denawa ne.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    Lankawe ewun gen hosting domains ganna ekata hoda wade.

    - domain eke ownership eka thiyenawa nam (whois records) ICANN ekata directly complain karanna puluwan. Meka ta Godak kal yanawa habai. Lankawe ewun karanna un ge name ekata customer domains register karanne. Ehema nam kisima recourse ekak na ICANN eken.

    - hosting/domains oya okkoma reselling karanne. Programming/API danumak one na. Server administration oneth na. WHMCS/cPanel eken servers update karanne. Umbata ta mole amaruwak thiyenawa da owa danne nathuwa nikan $20 reseller account ekakin hosting karana ewun gen hosting ganna? Data centers walin physical servers rent karala hosting karana ayath innawa. E gana newei mama kiyanne me.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    RS.1000k dunnoth domain eka release karanawa kiyala dan un kiyanne.

    lkwebhosting eke ekekuth meka diha balan inne. un mata ticket ewanawa wahama me thread eka close karanna kiyala naththan domain eka denne naha kiyala.
    " Apahasa karana lada thread eka wahama close/remove kala yuthuya."

    "11-29-2016 01:39 PM ponna pako hukapan" kiyala elakiri reputation ekakuth hambunaa
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,959
    3,967
    113
    Sri Lanka
    RS.1000k dunnoth domain eka release karanawa kiyala dan un kiyanne.

    lkwebhosting eke ekekuth meka diha balan inne. un mata ticket ewanawa wahama me thread eka close karanna kiyala naththan domain eka denne naha kiyala.
    " Apahasa karana lada thread eka wahama close/remove kala yuthuya."

    "11-29-2016 01:39 PM ponna pako hukapan" kiyala elakiri reputation ekakuth hambunaa

    thread eka close karannema ne thawa threads hema theaa daanawa kiyapan :D email campaign ekauth karanawa kiyapan :D
     
    Last edited:

    HailSatan

    Banned
    Nov 29, 2016
    75
    0
    0
    මම කිරි ගහට ඇන්න වගේ කියන්නම්.. මෙතන වැරැද්ද තියෙන්නෙ මට පේන විදියට lkwebhosting ල ලඟ නෙමෙයි.. මූ පට්ට Abusing පාරක් දාල මට පේන විදියට පජාත Domain Name එකකුත් අරගෙන... :D මූ පට්ට බයට කෙලවගෙන ඉන්නෙ ඒකයි... Provider කාරයත් ගැම්මට බය නැතුව ඔය විදියට මූට අරින්නෙ මූගෙ අතේ තමයි වැරැද්ද.. නෑ නම් කියන්න එපා... :D :D උඹ මොකක්ද කරපු පජාත වැඩේ.. කොච්චරද කියනව නම් මූ මුගෙ Domain එක අනික් උන් දැනගන්නවටත් ලැජ්ජයි මට පේන්නෙ... :D වැල සයිට් එකක් නේද? නැත්නම් Email Marketing කරාද? lkwebhosting ලට ඔච්චර මල පනින්න තරම් උඹ කරපු වැරැද්ද මොකක්ද? :D
    ඉතින් වැල සයිට් දාපුවාම හොස්ටින් කරන එකා ගෙ ගැට්ට කසනවද?
    ඌට මොකක් හරි අවුලක් තියෙනවද එහෙම කලාම?
    ඊමේල් මාර්කටින් කලාම උගේ බිජ්ජ පුපුරනවද?
    උඹ උන්ගේ කටු කන හිඟන බල්ලෙක් ද?
    :lol:
     
    HailSatan

    Banned
    Nov 29, 2016
    75
    0
    0
    lkwebhosting eke ekekuth meka diha balan inne. un mata ticket ewanawa wahama me thread eka close karanna kiyala naththan domain eka denne naha kiyala.

    උන්ට කියපන් ඩොමේන් එක ට්‍රාන්ස්ෆර් කරලා
    සල්ලි රීෆන්ඩ් කලාම ක්ලෝස් කරන්නම් කියලා
    දිගටම මේක අප්ඩේට් කරපන් උන්ට කෙළ වෙන්නම
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,959
    3,967
    113
    Sri Lanka
    ඉතින් වැල සයිට් දාපුවාම හොස්ටින් කරන එකා ගෙ ගැට්ට කසනවද?
    ඌට මොකක් හරි අවුලක් තියෙනවද එහෙම කලාම?
    ඊමේල් මාර්කටින් කලාම උගේ බිජ්ජ පුපුරනවද?
    උඹ උන්ගේ කටු කන හිඟන බල්ලෙක් ද?
    :lol:

    හිඟන බල්ලෙක්ද බලන්න අනික් Reply ටිකත් බලපන් :P

    වැල සයිට් හොස්ට් කරන්න තහනම් සමහර Server Providers ල ගෙ.
    Mass Email Marketing කරන්න තහනම්... IPs Spam වෙන හින්ද...
    තේරුනාද අත දරුවට? :P
     
    Status
    Not open for further replies.