Loan එකක් අරගෙන New Zealand ජොබ් එකකට යන ක්‍රමයක්

shenat

Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් බන් උබත් ඔය වගේම බයියෙක් නේද ? මේ විදියටම සල්ලි දීල කෙල උනානෙ උබටත්

    ලක්ෂ 30ක් විතර දීල යන්න හිතපු උන් පැත්තක දාලා නිකමට හිතපන්කො රුපියල් 50,000 ක් දීලා නිව්සීලන්ඩ් යන්න ගියපු එකෙක් ගැන 🙈😹😹
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඉතින් බන් උබත් ඔය වගේම බයියෙක් නේද ? මේ විදියටම සල්ලි දීල කෙල උනානෙ උබටත්
    කොහෙද පොන්නයෝ කෙල උනේ තො හිතාගෙන ඉන්නේ Student Visa Apply කරන Agent ලා පිනට Student Visa දාලා දෙනවා කියලා ද
    තෝ නම් මෝඩ ගොන් මුසලයෙක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    කොහෙද පොන්නයෝ කෙල උනේ තො හිතාගෙන ඉන්නේ Student Visa Apply කරන Agent ලා පිනට Student Visa දාලා දෙනවා කියලා ද
    තෝ නම් මෝඩ ගොන් මුසලයෙක්

    New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට
    මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්

    50000 ට නිවිසීලන්ඩ් යන්න ගියපු පොන්නය අනිත් උන්ට හිනාවෙනවා 😹😹
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    50000 ට නිවිසීලන්ඩ් යන්න ගියපු පොන්නය අනිත් උන්ට හිනාවෙනවා 😹😹
    තෝ කියවලා තේරුම් ගන්න බැරි මෝඩයෙක් කියලා දන්නවා අපිනං නැත්නම් අරම බොරු කියන අනුරට කඩේ යයි ද😂😂🤏

    50 000 ක් තමා පොන්න යෝ Visa එකක් දානකොට First Payment එක Uni එකෙන් Offer Letter එක නිකං පිනට දෙන්නේ නැහැ 🤏
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    තෝ කියවලා තේරුම් ගන්න බැරි මෝඩයෙක් කියලා දන්නවා අපිනං නැත්නම් අරම බොරු කියන අනුරට කඩේ යයි ද😂😂🤏

    50 000 ක් තමා පොන්න යෝ Visa එකක් දානකොට First Payment එක Uni එකෙන් Offer Letter එක නිකං පිනට දෙන්නේ නැහැ 🤏

    මෝඩ පොන්නයට ලොකු අකුරෙන් හෑලි ගහන්න රිදිලා මෝඩකම පෙන්නුවට 😹😹
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,916
    1
    51,938
    113
    ප*යාගල
    sorry.com
    ලක්ශ 30 ක් Cash වලින් දෙන්න පුලුවන් උන් ඇයි රට යන්නේ ?
    ඒකනෙ බන් මාත් මෙ කියන්නෙ ඕක.ලන්කාවෙ මිනිස්සුන්ට සල්ලි නෑ කිව්වට මේ වගේ මෝඩ පක්කු ලග සල්ලි තියෙනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    ඇයි ඔචර සල්ලි දිලා , ණය අරගෙන රට යන්නේ ඒ සල්ලි වලින් ලංකාව ඇතුලේ බිස්නස් එකක් කරගන්න බැරිද ? කඩයක් දාගත්තා හොදට හොයන්න පුළුවන් නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මෝඩ පොන්නයට ලොකු අකුරෙන් හෑලි ගහන්න රිදිලා මෝඩකම පෙන්නුවට 😹😹
    අදත් නිකං හොම්බ දාලා නෝන්ඩි උනා නේද පොන්න යෝ😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    රුපියල් 50,000 ට නිව්සීලන්ඩ් යන්න හදපු තැරි ගොබ්බ බයියගෙ මෝඩකම bump කරමු 😹😹😹
    කොහෙද පෝන්නයෝ 50 000 ට New Zealand යනවා කියලා කිව්වේ😂😂
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,009
    113
    අඩෝ උඹත් එකවතාවක් රට යන්න හිතාගෙන මිල්රෝයි කාරයට සල්ලි වගයක් දීල කැරි සීන් එකක් වුනා කියලා නාහෙන් අඬ අඬ හිටිය නේ...