Loan එකක් අරගෙන New Zealand ජොබ් එකකට යන ක්‍රමයක්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    😂 ඩොක්ටර් කියලා දැක්ක ගමන් මුං සල්ලි දාල කැරි ජෙප්පන්ගේ ඩොක්ටර් උපාදිය වගේ තමා. ඇත්තටම ඩොක්ටර් ද කොන් ඩොක්ටර් ද කියලාවත් දන්නෙ නැතිව ඇති
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka


    මේ වගේ මෝඩ බයියෝ ඉන්න රටක අනුර වගේ එවුන් ජනාධිපති වෙන එක පුදුම වෙන්න දෙයක් නැහැ බං😂

    ehema kiyanna epa machan.minissu asarana unama piduru gaheth ellenawa.salli kiyanne minissu marama asarana karana thanak
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මේ වගේ මෝඩ බයියෝ ඉන්න රටක අනුර වගේ එවුන් ජනාධිපති වෙන එක පුදුම වෙන්න දෙයක් නැහැ බං😂

    mahinade gu kapu kiriye inna ekama daara moda baiya uba witharai ban,
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    ලක්ශ 30 ක් Cash වලින් දෙන්න පුලුවන් උන් ඇයි රට යන්නේ ?
    Masa 3n loan ekak daala 30 lakhs ganna puluwan nisa. Work visa apu untath mehe loan denawa ginnak nathuwa. Supiri ratak.

    1732798967386

    Dr Thiyangi kiyala search kalama enne meyage photos


    Munwa NZ wala gawa pattiyakatada danne na yawanne. Echchara harak tikak
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    දැකලත් නැතුව සල්ලි දීලා තියෙන්නේ මුන්🤏
    NZ ගියා කියල දැන් ජොබ් හොයන්න ලේසි නැහැ හැම තැනම ඉන්දියන් මනේජස්ලා ඉන්නේ.
     
    • Like
    Reactions: Naughtykolla48

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    NZ ගියා කියල දැන් ජොබ් හොයන්න ලේසි නැහැ හැම තැනම ඉන්දියන් මනේජස්ලා ඉන්නේ.
    ඉන්දියන් වේසිගේ පුතාලා යන තැන්ක් ඉවරයි ඉතින් ඩොලර් දෙකට හරි වැඩ කරනවා
     
    • Like
    Reactions: Mr Bones

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    හරක් බලන්න වැඩියේ ඉංග්‍රීසි ඕනේ නෑ නේද?

    ලොල්, agents ලා ඉන්නවා නේද යවන උන්නම් මෙහෙම පොඩි ගණන් වලට යවන්නේ නෑ මගේ හිතේ 4M-6M වගේ ගන්නවා. ඒත් නිකං බෑ නේ අඩුම ගානේ invitation එකක් හරි ඕනේ නේ.
     
    • Like
    Reactions: Hankook

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,216
    113
    ආශ්චර්යමත් රටක
    New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට
    මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්

    මේ වගේ මෝඩ බයියෝ ඉන්න රටක රනිල් රාජපක්ෂ වගේ එවුන් ජනාධිපති වෙන එක පුදුම වෙන්න දෙයක් නැහැ බං😂


    laugh-ketawa.gif




     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Baya wenna epa visa hambawey, Aye application ekak danna, New Zeland gawa pattiyakata, 80 tama hambawey, Video eka attach karanna
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    ඉතින් බන් උබත් ඔය වගේම බයියෙක් නේද ? මේ විදියටම සල්ලි දීල කෙල උනානෙ උබටත්
     
    • Haha
    Reactions: shenat