Soflogic finnce loan denna monawada balanne..
Tnxx umba keeyk gththda bn. Apayta prperty oone nathda.
un kiyanne 18% kiyla.eth ganan heduwama 22% wage set wenawa ban.umba colombo wala nam 0722-269 784 meka kata karala balapan.un umba inna thanatama awith wede karala denawa.
pey ෂීට් 3 ය් .garantersla 2ය් .pay ෂිට් නැත්නම් වෙන අදායමක් එනවනම් එක පෙන්නන්න ඕන .බැංකු පොතේ 4ටෝ copy 1ක් තිබුනම ඇති .

22% unath awlak na ban welawe hatiyata. mun guaranters la illanawada?
ehemama ona nae ban ... pawle kenek unath den allow karanawa

2k illanawa.bank thram awl neha
bank wala nithine ban godak. gaththoth nam poliya adui. pan asia bank eken nam 9% poliya kiwwa ban![]()
ela ela mama 5,00,000 ganna wage baluwe ban.![]()
guranters la pawle aya unata awlak nadda? guaranters la nathuwa wade karanna barida ban?
මම මීට කලින් එකක් Loan අරගෙන නෑ. අලුත් Business එකක් පටන් ගන්න සල්ලි වගයක් ඕනෙ කරනවා මචංලා. Business එකට නම් ඇති. ඒත් Promotion කරන්න සල්ලි ඕනේ වෙලා තියෙනවා. උබලා Loan අරන් තියෙනාවා නම් Loan ගන්න ලේසිම Bank එක හරි Finance Company එක හරි කියනවාද? එහෙම Contacts තියෙනවා නම් ඒ ගැනත් පොඩ්ඩක් කියන්න. මට උබලගෙන් Sup එකක් අනිවා ඕනේ![]()
![]()
ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව පොඩ්ඩක් ට්‍රයි කරල බලපන්
උන් ලැප්ටොප් ලෝන් හිටන් දෙනවා