loan එකක් ගැන විස්තර දැනගන්න ඕනෙ.

lilman

Well-known member
  • May 10, 2009
    41,014
    54,654
    113
    Colombo
    ලක්ශ 5 වගේ ලෝන් එකක් 5 years වලට වගේ ගද්දි වාරිකේ කීයක් විතර එනවද ?? BOC

    වයිෆ් ගන්න ලෝන් එකට හබියට ඇප අත්සන් කරන්න පුලුවන්ද ?

    ඇප 2ක් ඕනේ.එතකොට ඇප කාරයින්ගෙන් අය වුනොත් දෙන්න ගෙන්ම වාරිකේ අය වෙනවද ?? 50-50 වගේ ??

    නැත්නම් එක්කෙනෙක්ගෙන් විතරද අය වෙන්නෙ ?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,605
    125,061
    113
    දෙහිවල
    ලක්ශ 5 වගේ ලෝන් එකක් 5 years වලට වගේ ගද්දි වාරිකේ කීයක් විතර එනවද ?? BOC

    වයිෆ් ගන්න ලෝන් එකට හබියට ඇප අත්සන් කරන්න පුලුවන්ද ?

    ඇප 2ක් ඕනේ.එතකොට ඇප කාරයින්ගෙන් අය වුනොත් දෙන්න ගෙන්ම වාරිකේ අය වෙනවද ?? 50-50 වගේ ??

    නැත්නම් එක්කෙනෙක්ගෙන් විතරද අය වෙන්නෙ ?
    මචන්.
    HNB දෙනවා ලක්ශ 5 ඇපක් හෝ ඇප්කරුවෙක් නැතුව

    වාරික 36-60
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,014
    54,654
    113
    Colombo
    ලක්ස පහක ලෝන් ගන්නෙ පඩිය කීයද

    60k ක් වගේ..

    මචන්.
    HNB දෙනවා ලක්ශ 5 ඇපක් හෝ ඇප්කරුවෙක් නැතුව

    වාරික 36-60

    පඩිය බැංකුවට හරවන්න ඕනෙ ඇති නෙහ් ?
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    ලක්ශ 5 වගේ ලෝන් එකක් 5 years වලට වගේ ගද්දි වාරිකේ කීයක් විතර එනවද ?? BOC

    11500 wage watei

    1764680047909.png

    https://www.sampath.lk/calculators

    වයිෆ් ගන්න ලෝන් එකට හබියට ඇප අත්සන් කරන්න පුලුවන්ද ?

    puluwan habai expose nokara :)

    ඇප 2ක් ඕනේ.එතකොට ඇප කාරයින්ගෙන් අය වුනොත් දෙන්න ගෙන්ම වාරිකේ අය වෙනවද ?? 50-50 වගේ ??නැත්නම් එක්කෙනෙක්ගෙන් විතරද අය වෙන්නෙ ?

    BOC eke loan gannewanm, guarantees 2nnagen 1kege hari account 1k BOC thibbot e porata thama shot 1ke hamba wenne , 2nnagema account BOC unoth e 2kama hold wenawa, un 2nnage accounts BOC nathnam ewa samathamandale ehema gihin thama gewanne wenne

    eka ayea karana widiya decide karanne BOC eken or smathamandale thama , example un 2nnagema account BOC and salary ehema ewata watenawanm BOC eken 50-50 or wena ratio 1kin unath ganne puluwan
     
    • Like
    Reactions: lilman