Machanala oya chance eka denawa kiwwe 1M walata adu personal loan walata witarai neda ?
Mage BOC housing loan eka tiyenne ? ewata sahanayak nedda ?
kapanna epa kiyala mukuth panathak sammatha wela nane ban, raswimakadi kiwwata wadak na. mekaale anawashya wiyadam nathi eke loan kapunata waradak dakinne na mama nam


මගේ අද උදේ FD එකක් Against ගත්ත ලෝන් එකකට සල්ලි කැපිල. 1M වලට අඩු එකක්.
ලෝන් නොකැපුන එකෙක් හරි ඉන්නවද?![]()

ලෝන් කැපෙනව බන් රෙද්ද. මගේ එක එක ගනන් වල ලෝන් තියෙනව. එකක් තියෙනවා 1 මිලියන් වලට අඩු . හරියට දවසට වෙලාවට කැපිලා.![]()



උඹ දන්න කාගෙවත් එහෙම ලෝන් කැපෙන්නෙ නැතුව තිබිල තියෙනවද?



උඹ දන්න කාගෙවත් එහෙම ලෝන් කැපෙන්නෙ නැතුව තිබිල තියෙනවද?![]()
sampath bank personal loan didn't charge the monthly installment for March.
උඹ දන්න කාගෙවත් එහෙම ලෝන් කැපෙන්නෙ නැතුව තිබිල තියෙනවද?![]()
ඔව් මගේ එකත් ඊයෙ තමයි Schedule වෙලා තිබ්බෙ. ඒක අද උදේ කැපෙන්න ඇති. ඒ අස්සෙ FD Rates පවා අඩු කරල නේහ් බං.BOC circular එක ඊයෙ release කලේ මචන්.. ඊයෙ වෙනකන් loan ටික කැපෙන්න ඇති..
මගේ අද උදේ FD එකක් Against ගත්ත ලෝන් එකකට සල්ලි කැපිල. 1M වලට අඩු එකක්.
ලෝන් නොකැපුන එකෙක් හරි ඉන්නවද?![]()
ඔව් මගේ එකත් ඊයෙ තමයි Schedule වෙලා තිබ්බෙ. ඒක අද උදේ කැපෙන්න ඇති. ඒ අස්සෙ FD Rates පවා අඩු කරල නේහ් බං.