Loan එක කැපිලා සිංහලු

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    System එක bank එකෙන් bank එකට වෙනස් වෙනව මචන්.. සමහරක් bank වල කැපෙන්නෙ නැති වෙන්න system හැදුව, අනික් ඒවගෙනම් කැපුන ඒව customer call කරල request කලාම ආපහු Reverse කරල සල්ලි account එකට දානව..
    BOC එකේ සිස්ටම් එක කොහොමද බං?:confused::confused::confused:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    BOC එකේ සිස්ටම් එක කොහොමද බං?:confused::confused::confused:

    BOC 3.25 ඉදල තමයි චක්‍රලේඛ ය වලංගු වෙන්නෙ..ඊට පස්සෙ loan වල වාරික තමයි සහනයක් ගන්න පුලුවන්.. හැබැයි මේක loan එක ගත්ත branch එක හරහා තමයි කරගන්න ඕනි.. Call කරල කතා කලානම් ඒක කරගන්න පුලුවන්..

    දන්න විදිහට නම් FD against loan වලට නම් සහන නැහැ මචන්..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    BOC 3.25 ඉදල තමයි චක්‍රලේඛ ය වලංගු වෙන්නෙ..ඊට පස්සෙ loan වල වාරික තමයි සහනයක් ගන්න පුලුවන්.. හැබැයි මේක loan එක ගත්ත branch එක හරහා තමයි කරගන්න ඕනි.. Call කරල කතා කලානම් ඒක කරගන්න පුලුවන්..

    දන්න විදිහට නම් FD against loan වලට නම් සහන නැහැ මචන්..
    FD against loan වලට සහනයක් නැති වුණාට කමක් නෑ බං. වැඩේ තියෙන්නෙ FD Rates වලටත් ආයිත් පාරක් කෙලල නේහ් ඊයෙ. මට නම් එපාම වෙලා තියෙන්නෙ. ඔක්කොම සල්ලි අරගෙන වෙන මොනවහරි කරා නම් හොඳයි වගේ. වෙන ඉන්වෙස්ට්මන්ට් එකක්.:angry::angry::angry:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    BOC 3.25 ඉදල තමයි චක්‍රලේඛ ය වලංගු වෙන්නෙ..ඊට පස්සෙ loan වල වාරික තමයි සහනයක් ගන්න පුලුවන්.. හැබැයි මේක loan එක ගත්ත branch එක හරහා තමයි කරගන්න ඕනි.. Call කරල කතා කලානම් ඒක කරගන්න පුලුවන්..

    දන්න විදිහට නම් FD against loan වලට නම් සහන නැහැ මචන්..
    http://www.elakiri.com/forum/showpost.php?p=25274422&postcount=18

    මේකට රීසන් එක දන්නව නම් කමෙන්ට් එකක් දාපං මචං.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,960
    113
    උඹ දන්න කාගෙවත් එහෙම ලෝන් කැපෙන්නෙ නැතුව තිබිල තියෙනවද?:rolleyes::rolleyes::rolleyes:

    එහෙම දන්න කෙනෙක්ගේ නෑ බං මගේ ලෝන් එක කැපෙන දවසට තමයි බලන්න වෙන්නේ FD එකකට ගත්ත එකකුත් තියෙනවා ප්ර්සනල් ලෝන් එකකුත් තියෙනවා බලමු
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එහෙම දන්න කෙනෙක්ගේ නෑ බං මගේ ලෝන් එක කැපෙන දවසට තමයි බලන්න වෙන්නේ FD එකකට ගත්ත එකකුත් තියෙනවා ප්ර්සනල් ලෝන් එකකුත් තියෙනවා බලමු

    Kapena dawasata update ekak deepanko mcn ;) ;) ;)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Dear valued customer,

    "BOC Sahana" relief package in line with the guidelines of the Central Bank of Sri Lanka is now available. Please contact your Branch Manager OR submit your requests via imo/Viber/Whats APP on 0765103332 OR Branch email OR [email protected]

    -From BOC:oo::oo::oo:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,379
    113
    කෑගල්ල
    1M නම් මොකද,වෙන්නේ. Peoples bank එකේ මේ මාසේ එක අයෙ දානව කිවා හම්බ උන උන් ඉන්නවද