Loan & visa ප්‍රශ්නයක්

qualcomm

Member
Sep 30, 2013
605
23
0
Loan & visa ප්‍රශ්නයක්

මචන්ලා මම ලබන අවුරුද්දෙ රට යන්න ඉන්නෙ ජොබ් එකකට (PR නෙවෙයි working visa ගන්න යන්නේ). මට තියෙන ප්‍රශ්නෙ තමයි, මම දැන් personal loan එකක් (අවුරුදු 5න් වගෙ ගෙවන්න) ගත්තොත් රට යන්න කලින් ඒක සම්පූර්නයෙන් ගෙවල ඉවර කරන්න වෙනවද? working visa නිසා loan එකෙ තව ඉතුරු තියෙද්දිම ගන්න පුලුවන් වෙයිද? මම singapore යන්න ඉන්නෙ... මේ ගැන දන්න කවුරුහරි ඉන්නවනම් පැහැදිලි කරල දෙන්න...
 
Last edited:

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    1.සමහරවිට VISA process කරද්දී උඹගේ Bank Statements බලන්න ඉඩ තියෙනවා …..
    හොඳම දේ VISA ආවට පස්සේ Loan එකට apply කරන එක.

    2.Loan එක(ගත්තට පස්සේ ) සහ උඹගේ රට යාම අතරේ ප්‍රශ්ණයක් නැ .
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    1.සමහරවිට VISA process කරද්දී උඹගේ Bank Statements බලන්න ඉඩ තියෙනවා …..
    හොඳම දේ VISA ආවට පස්සේ Loan එකට apply කරන එක.

    2.Loan එක(ගත්තට පස්සේ ) සහ උඹගේ රට යාම අතරේ ප්‍රශ්ණයක් නැ .

    thanks machan advice ekata.... rata yanna godak kalin loan eka ganna wenawa :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන්ලා මම ලබන අවුරුද්දෙ රට යන්න ඉන්නෙ ජොබ් එකකට (PR නෙවෙයි working visa ගන්න යන්නේ). මට තියෙන ප්‍රශ්නෙ තමයි, මම දැන් personal loan එකක් (අවුරුදු 5න් වගෙ ගෙවන්න) ගත්තොත් රට යන්න කලින් ඒක සම්පූර්නයෙන් ගෙවල ඉවර කරන්න වෙනවද? working visa නිසා loan එකෙ තව ඉතුරු තියෙද්දිම ගන්න පුලුවන් වෙයිද? මම singapore යන්න ඉන්නෙ... මේ ගැන දන්න කවුරුහරි ඉන්නවනම් පැහැදිලි කරල දෙන්න...
    සෙටල්මන්ට් විසා එකකට හැර අනිත් ඔනා විසා එකකට ගැටලුවක් නැ දැනට පුරවැසිබාවය තියා රටේ loan,mortgage තිබුනට, හැබැයි විසිට් විසා වගේ එකකට ඉල්ලුම් කරද්දි ලොන් එකක් තියන එක අමතර සුදුසුකමක් වෙන වෙලාවල් තියනවා, විශේශයෙන් ලන්කාව හයි රිස්ක් කියලා ගනන් ගැනෙන රටවල් වලට, මොකද එතකොට ඒ රටේ විසා ඔෆිසර්ට ශුවර් උබ ලන්කාවට ආයේ එනව කියලා, නය නිසා..
     
    ah ela ela... ehenam work visa ganna awulak nathi weine...
    thanks very much for the help... :)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    job ekak karanna yanakota mcn bank statement wadiya balanne na ne.
    eka nisa dan gattat ok kiyala tamai mata hitenne.