Local Ebay Chilaw

ILSL

Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    :cool::cool::cool::):):)
    ඔව්වා ගණන් ගන්න එපා උපුල් මල්ලී ,,,,,,,
    කොන්ද පන නැති මානසික ලෙඩ්ඩු ඉන්නවානේ.
    එක අතකින් උබ කරන්නේ සේවයක් බන්.
    ඔය ඊර්ශියාකාර හැත්තට පුක් ගහගන්න කියපන්.

    එළකිරි තමා නුවන් අයියා..:D:D:D.....නෑ මම කියන්නේ....ඔය වගේ මිනිස්සු නිසා තමා මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ......මොනවා කරන්නද......:yes::yes::yes:
     
    • Like
    Reactions: suchakamo

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම දන්නේ නෑ කට්ටිය මොනව කියල තිබුනද කියලා :no::no:
    Keep It Up නරම දෙයක් නම් මෙච්චර කල් වත්
    කරන්න වෙන්නේ නෑ... :yes::yes::yes:
    ඒ නිසා තව තවත් දියුණ කර ගන්න..
    සාධාරණව කරන නිසා නේ මෙච්චර තරම්
    කල් වත් කරගෙන ආවේ :rolleyes::rolleyes:

    ඉස්සරහටත් ඒ විදියටම කර ගෙන යන්න...
    11.gif

    පුලුවන් නම් පොඩි විස්තරයකුත් දෙන්න..
    කොරියන් ඇදුම් වලට ගොඩක් කැමතී වගේ..
    :rolleyes::rolleyes:


     
    • Like
    Reactions: ILSL

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මචන්....මේ කියන්නේ ඔය හැංගි හැංගි (-) රේප් දෙන සහ මේක බොරුවක් වංචාවක් කිය කිය ප්‍රචාරය කරන නිවටයන්ට..:yes::yes::yes:...මම අද වෙන තුරු කිසිම කෙනෙක්ට සත 5ක් වංචා කරලා නෑ.....තමන්ගේ මුළු ජීවිතේම අනුන්ට වංචා කර කර ගැට කප කප ඉන්න උඹලට හිතට සැනසීමක් දැනෙන්නේ ඔය වගේ ගොන් ආතල් එකක් ගත්තාමනේ...:angry::angry::angry:...පල ඇති රුකට ගල් ගහන බව දන්නවා.....ප්‍රසිද්ධියේ මේ පොස්ට් එක දැම්මේ.....මම වංචාවක් බොරුවක් කරලා තියෙනවා කියල ඔය එකෙක් හරි පුලුවන්නම් සාක්ෂි ඇතුව ඔප්පු කරලා පෙන්නපල්ලා..:yes::yes::yes:...එදාට මම මේ බිස්නස් එක නවත්තනවා..:yes::yes::yes:...නැතුව උඹල වගේ කොන්ද පන නැති නපුංසකයෝ (-) රේප් දුන්න කියල මේක නවත්තන්නේ නෑ....:yes::yes::yes:....සොරි තමා...:D:D:D..:yes::yes::yes:

    එකෙක් දියුණු වෙනවා බලන් ඉන්න බැනෙ අපෙ මිනිස්සුන්ට, උබ ඔව ගනන ගන්න එපා මචො, දිගටම කරන් පලයන් :)
     
    • Like
    Reactions: ILSL

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    Lovely Heart Shape Mouse

    522657_360399810743019_977306136_n.jpg


    Product Description :

    The brand new USB Optical mini mouse is an excellent tool for mobile professionals. It is small and portable and saves the precious space in your mobile work area.
    The mini USB mouse features a compact shape that is comfortable for both right- and left-handed use. optical technology that allows it to respond to even your fastest movements with accurate tracking on virtually any surface, and a USB connection for universal plug-and-play installation with both PCs and Macs alike.

    Product Features :

    800/1200 DPI optical orientation technology high accuracy and reliability
    Retractable cable
    USB 2.0 connectivity
    PC and Mac compatible
    Accurate tracking on almost any surface
    Easy to install, just insert the USB receiver and ready to go.
    Size:93*82*33mm

    Package include :

    1x Red heart shape mouse

    **********************************************
    **********************************************
    PRICE : Rs. 550/= Only
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    මම දන්නේ නෑ කට්ටිය මොනව කියල තිබුනද කියලා :no::no:
    Keep It Up නරම දෙයක් නම් මෙච්චර කල් වත්
    කරන්න වෙන්නේ නෑ... :yes::yes::yes:
    ඒ නිසා තව තවත් දියුණ කර ගන්න..
    සාධාරණව කරන නිසා නේ මෙච්චර තරම්
    කල් වත් කරගෙන ආවේ :rolleyes::rolleyes:

    ඉස්සරහටත් ඒ විදියටම කර ගෙන යන්න...
    11.gif

    පුලුවන් නම් පොඩි විස්තරයකුත් දෙන්න..
    කොරියන් ඇදුම් වලට ගොඩක් කැමතී වගේ..
    :rolleyes::rolleyes:




    බොහොම ස්තුතියි.....:yes::yes::yes:....මම පුළුවන් තරම් හොදට සාධාරණ ගානට හොඳම දේ දෙනවා......:D:D:D
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    එකෙක් දියුණු වෙනවා බලන් ඉන්න බැනෙ අපෙ මිනිස්සුන්ට, උබ ඔව ගනන ගන්න එපා මචො, දිගටම කරන් පලයන් :)

    ඒක ඇත්ත....බොහොම ස්තුතියි අදහස් බෙදාගත්තට......:yes::yes::yes:
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    Blood pressure monitor & heart beat meter

    625433_362497007199966_1903116295_n.jpg


    ඔබට දැන් නිවසේ සිටම ඔබගේ රුධිර පීඩනය සහ හදවතෙහි රිද්මය මැනගැනීමට උපකරණයක් - Rs. 1,950/= පමණයි...................

    Measure your BLOOD pressure and the HEART beat now at home
    For just - Rs. 1,950/= ............................................................

    Features :

    Intelligent automatic compression and decompression
    measure systolic, diastolic and pulse at the same time
    Easy to operate, switching button to start measuring

    Test Scope :

    Pressure: 0-299mmHg
    Heart Beat: 40-200/minute
    Test Accuracy:Pressure +/-3mmHg Heart Beat +/-3%
    60 store groups memory measurements
    3 minutes automatic power saving device
    Intelligent device debugging, automatic power to detect
    Local tests for: wrist circumference as 135-1 95mm
    Large-scale digital liquid crystal display screen
    High-accuracy
    Typical Blood Pressure monitors are big, bulky, and nearly impossible to use
    without assistance. Just use the Velcro straps to easily secure Monitor to
    your wrist and push the blue button. In less than one minute you‘ll have
    systolic blood pressure, diastolic blood pressure and your pulse rate. The
    display is large and easy to read.

    Display: Digital LCD
    Systolic & Diastolic Pressure
    Large, Easy to Read Display
    Power Supply: DC 3V AAA battery x 2 (NOT included)
    Product Size :70 x 72 x 23mm
    Humidity and Temperature for Use: Humidity
    30%--80%RH Temperature 5℃-40 ℃
    Sevice Life: About 10000 Times

    *********************************************
    *********************************************
    PRICE : Rs. 1,950/= Only
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    Help Needed

    417524_361394123976921_1907388125_n.png


    කොළඹ විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් වූ *ආශිර්වාද පහන්* මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින්..

    ” Cerebrospinal Fluid ” Disorder ( Cerebral colloid cyst causing obstructive hydrocephalus and cerebral oedema ) නම් මොලය ආශ්‍රිත මෙම ආබාධය වෙනුවෙන් ඔහු සදහා රු ලක්ෂ 50 ක පමණ වැයවන බව පවසා ඇත්තේ ලංකාවේ මෙම ශල්‍යකර්මය වෙනුවෙන් පෙනී සිට වගකීම ගැනීමට සිටින්නේ එකම එක වෛද්‍යවරයෙක් පමණක් බැවින්..

    සාමාන්‍ය පවුලකින් පැවත එන පහන්ට මේ ලොව සිටිනුයේ ඔහුගේ පියා පමණි.තම මවගේ අහිමි වීම පුතුට දැනෙන්නට නොදුන් එම පියාට අද ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙනු දක්නට ලැබීම කෙතරම් ශෝකජනකද ?

    අධ්‍යාපනයට පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාව , සංගීතය , විවාද , නිවේදන හා තවත් බොහෝ විෂය බාහිර ක්‍රියාවලට උපන් හපනෙක් වූ පහන්ට මෙවන් ඉරණමක් ඇත්වීම සියලුදෙනා කම්පා කළහ..

    පහන් යනු ගොඩක් දුර්ලභ ගතිගුණ රැසක් දායද කරගත් පුද්ගලයෙක්.සෑම විටම මුව අග සිනාවක් රැදුනු ඔහු ඕනෑම කෙනෙක් සමග බොහෝ කුලුපගව කටයුතු කරන අයෙක්.ඔහු සමග වචනයක් හෝ කතා කර ඇති අය ඒ බව හොදින් දනී..
    එමෙන්ම විශ්ව විද්‍යාලයේ කිසියම් ආගමික කටයුත්තක් යෙදුනු විට බොහෝවිට එහි මුල්තැන අරන් කටයුතු කරන්නේ ඔහුයි..

    නමුත් අද අපේ ඒ මිතුරා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින අතර වෛද්‍යවරු පවසා ඇත්තේ හැකි ඉක්මනින් ඔහුගේ ශල්‍යකර්මය නොකලහොත් ඔහුගේ ජීවිතය ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බවයි..

    තරමක හෝ අභියෝගයක් වී ඇත්තේ ඔහුගේ ශල්‍යකර්මය වෙනුවෙන් ලක්ෂ 50 ක මුදලක් වැයවෙන බව පවසා තිබීමයි.. එවන් මුදලක් ඔහුගේ පියාට කෙසේවත් සෙවීමට අපහසුයි..
    බැලූ බැල්මට අසීරු උනත් අපි හැමෝම එකතු උනොත් ඔහු වෙනුවෙන් ඒ දෙය කිරීමට හැකියි..

    මුදල් නම් අපිට මහන්සි වී හෝ නැවත සොයාගත හැකියි ..
    නමුත් ජීවිතයක් අපි ආයේ කොහොම හොයන්නද ?

    ඉතින් අපි ඔයාලා හැමෝමගෙන් ඉල්ලන්නේ අපේ පහන්ට ජීවිතය දෙන්න උපකාර කරන ලෙසයි..

    ඔබට මේ ගැන කිසියම් ගැටළුවක් ඇත්නම් පහත අංක අමතා විස්තර දැනගත හැකියි.. අපට INBOX කිරීමෙන්ද අවශ්‍ය ඕනෑම විස්තරයක් ලබාදීමට අප සූදානම්.

    බුද්ධි – 0755446685
    චතුරංග – 0717171595

    මේ ඔහු වෙනුවෙන් විශ්ව විද්‍යාලයේ අනුමැතියද සහිතව පිහිටවා ඇති ගිණුමයි.. මෙයට හැකිපමණ ඔබේ මුදල් ආධාර ලබා දෙන්න..

    Account Holders Name: Students Union UCSC
    Account Number: 086 200 171 173 380
    Bank: Peoples Bank, Thimbirigasyaya

    ඔබ මේ වැය කරන මුදල් වගේ දසදහස් ගුණයක් ඔබට ලැබේවා.. ඒ පහන් වෙනුවෙන් අපි සැමගේ පැතුමයි..
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    Fashion HOT & Sexy clothing for Men & Women

    522564_362648833851450_417038312_n.jpg


    ආකර්ශණීය විලාසිතා සහිත නිමි ඇඳුම් අඩුම මිලට නිවසටම ගෙන්වා ගන්න අප වෙත එන්න.........................................................................

    Get your Dream fashions delivered to your Door step..................
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    Batteries , Chargers & Essential parts for Laptops & Mobile phones

    549851_362697657179901_243583391_n.jpg


    ලැප්ටොප් එකේ බැටරිය අවුල්ද...? අපිට "Like" කරලා අලුත් සුපිරි බැටරියක් අඩුම මිලට ගෙන්න ගන්න.

    Link : Local Ebay Chilaw