Stock iwarai gennala denna puluwan macho.....![]()
thanx machan
Stock iwarai gennala denna puluwan macho.....![]()
ඔව්වා ගණන් ගන්න එපා උපුල් මල්ලී ,,,,,,,
කොන්ද පන නැති මානසික ලෙඩ්ඩු ඉන්නවානේ.
එක අතකින් උබ කරන්නේ සේවයක් බන්.
ඔය ඊර්ශියාකාර හැත්තට පුක් ගහගන්න කියපන්.


.....නෑ මම කියන්නේ....ඔය වගේ මිනිස්සු නිසා තමා මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ......මොනවා කරන්නද......











මචන්....මේ කියන්නේ ඔය හැංගි හැංගි (-) රේප් දෙන සහ මේක බොරුවක් වංචාවක් කිය කිය ප්රචාරය කරන නිවටයන්ට.....මම අද වෙන තුරු කිසිම කෙනෙක්ට සත 5ක් වංචා කරලා නෑ.....තමන්ගේ මුළු ජීවිතේම අනුන්ට වංචා කර කර ගැට කප කප ඉන්න උඹලට හිතට සැනසීමක් දැනෙන්නේ ඔය වගේ ගොන් ආතල් එකක් ගත්තාමනේ...
...පල ඇති රුකට ගල් ගහන බව දන්නවා.....ප්රසිද්ධියේ මේ පොස්ට් එක දැම්මේ.....මම වංචාවක් බොරුවක් කරලා තියෙනවා කියල ඔය එකෙක් හරි පුලුවන්නම් සාක්ෂි ඇතුව ඔප්පු කරලා පෙන්නපල්ලා..
...එදාට මම මේ බිස්නස් එක නවත්තනවා..
...නැතුව උඹල වගේ කොන්ද පන නැති නපුංසකයෝ (-) රේප් දුන්න කියල මේක නවත්තන්නේ නෑ....
....සොරි තමා...
..
![]()

Uba ebay eken gennalada wikunanne mewa



මම දන්නේ නෑ කට්ටිය මොනව කියල තිබුනද කියලා
Keep It Up නරම දෙයක් නම් මෙච්චර කල් වත්
කරන්න වෙන්නේ නෑ...
ඒ නිසා තව තවත් දියුණ කර ගන්න..
සාධාරණව කරන නිසා නේ මෙච්චර තරම්
කල් වත් කරගෙන ආවේ
ඉස්සරහටත් ඒ විදියටම කර ගෙන යන්න...
![]()
පුලුවන් නම් පොඩි විස්තරයකුත් දෙන්න..
කොරියන් ඇදුම් වලට ගොඩක් කැමතී වගේ..


....මම පුළුවන් තරම් හොදට සාධාරණ ගානට හොඳම දේ දෙනවා......


එකෙක් දියුණු වෙනවා බලන් ඉන්න බැනෙ අපෙ මිනිස්සුන්ට, උබ ඔව ගනන ගන්න එපා මචො, දිගටම කරන් පලයන්![]()



මම දැක්ක facebook එකේ වැඩේ නැගල යනවා නියමයි



ressure +/-3mmHg Heart Beat +/-3%