කට්ටියගෙන් ලොකු උදව්වක් ඕනෙ. චීනෙ ඉන්න මගේ යාලු කෙල්ලක් ලංකාවේ Visit එකකට එනවලු. මෙයා මගෙන් Local travel agency එකක් ගැන අහනවා. දන්න කෙනෙක් මට ඉක්මනින් විස්තර කියන්නකො