මචන්ලා මන් next week එකෙ මෙන්න මේ Logitech Z 906 5.1 sound system එක ගන්න හදන්නෙ මේක ගත්ත උන් ඉන්නවනම් මෙතන comment කරපල්ල මචන්ලා..!
මෙන්න සබ් එකට දෙන්න පුලුවන් ඉන්පුට් ටික මචන්ලා මේක තමා වැදගත්ම If u wanna plug in more than one device simultaneously..()
ඔන්න දැනටමත් මේක ගත්තු උන් ඉන්නවා නම් මෙතන දාපල්ලා උබලගේ අදහස්..!
මේකෙ Specs මන් ඔක්කොම මෙතන කියලා නෑ..! Gadget එක ගත්ත ගමන් ඔක්කොම දෙන්නම්..! sound test එකකුත් එක්ක..! 

ඔන්න මන් පහලින් දානව මේකාගේ විස්තර ටික..!
මේ තියෙන්නෙ ෆුල් සිස්ටම් එක..! Sub woofer (165 W) , 5 Satellite Speakers (65 W each 2 front 2 rear & center) , Stack-able controller Unit eka , Remote Controller eka.
මෙන්න සබ් එකට දෙන්න පුලුවන් ඉන්පුට් ටික මචන්ලා මේක තමා වැදගත්ම If u wanna plug in more than one device simultaneously..()
මෙන්න controller එකයි satellite speaker ekai පට්ට නේ ?
ඔන්න දැනටමත් මේක ගත්තු උන් ඉන්නවා නම් මෙතන දාපල්ලා උබලගේ අදහස්..!
මේකෙ Specs මන් ඔක්කොම මෙතන කියලා නෑ..! Gadget එක ගත්ත ගමන් ඔක්කොම දෙන්නම්..! sound test එකකුත් එක්ක..!

මේක මෙහෙ තියෙනවද බන් ගන්න ? කීයක් වෙනවද ?

පට්ට බාන්ඩයක් වගේ... 