Logitech Z 906 Surround Sound (500 W) 5.1 System ..!

malgayan

Active member
  • Jan 23, 2008
    852
    143
    43
    මචන්ලා මන් next week එකෙ මෙන්න මේ Logitech Z 906 5.1 sound system එක ගන්න හදන්නෙ මේක ගත්ත උන් ඉන්නවනම් මෙතන comment කරපල්ල මචන්ලා..!

    ඔන්න මන් පහලින් දානව මේකාගේ විස්තර ටික..!​

    මේ තියෙන්නෙ ෆුල් සිස්ටම් එක..! Sub woofer (165 W) , 5 Satellite Speakers (65 W each 2 front 2 rear & center) , Stack-able controller Unit eka , Remote Controller eka.​

    logitech-z906-surround-sound-2.jpg


    මෙන්න සබ් එකට දෙන්න පුලුවන් ඉන්පුට් ටික මචන්ලා මේක තමා වැදගත්ම If u wanna plug in more than one device simultaneously..()

    iopanel.jpg

    ​

    මෙන්න controller එකයි satellite speaker ekai පට්ට නේ ?​

    controller.jpg


    sqrwnwfz.jpg




    53604-logitech-z90610.jpg


    ඔන්න දැනටමත් මේක ගත්තු උන් ඉන්නවා නම් මෙතන දාපල්ලා උබලගේ අදහස්..!

    මේකෙ Specs මන් ඔක්කොම මෙතන කියලා නෑ..! Gadget එක ගත්ත ගමන් ඔක්කොම දෙන්නම්..! sound test එකකුත් එක්ක..!​
    :yes::yes::yes:
     

    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    Please Comment guys i have read almost all of the reviews on the net n this is a good system ..!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මරු භාණ්ඩේ :D මේක මෙහෙ තියෙනවද බන් ගන්න ? කීයක් වෙනවද ?
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Okata wada hondai parana model eka kukulo!
    Z5500. Eke 10" sub eka. Oke tiyenne 8" witarai :P
    8" UNATA KAMANE PONZ oke sounds hodai parana ekata wada,z5500 chater bass ekak ene ponz:Pz5500 hodai home theater dekala nethi ponz lata:P
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මචන්ලා මන් next week එකෙ මෙන්න මේ Logitech Z 906 5.1 sound system එක ගන්න හදන්නෙ මේක ගත්ත උන් ඉන්නවනම් මෙතන comment කරපල්ල මචන්ලා..!

    ඔන්න මන් පහලින් දානව මේකාගේ විස්තර ටික..!​


    මේ තියෙන්නෙ ෆුල් සිස්ටම් එක..! Sub woofer (165 W) , 5 Satellite Speakers (65 W each 2 front 2 rear & center) , Stack-able controller Unit eka , Remote Controller eka.​


    logitech-z906-surround-sound-2.jpg


    මෙන්න සබ් එකට දෙන්න පුලුවන් ඉන්පුට් ටික මචන්ලා මේක තමා වැදගත්ම If u wanna plug in more than one device simultaneously..()

    iopanel.jpg

    ​

    මෙන්න controller එකයි satellite speaker ekai පට්ට නේ ?​


    controller.jpg


    sqrwnwfz.jpg




    53604-logitech-z90610.jpg


    ඔන්න දැනටමත් මේක ගත්තු උන් ඉන්නවා නම් මෙතන දාපල්ලා උබලගේ අදහස්..!

    මේකෙ Specs මන් ඔක්කොම මෙතන කියලා නෑ..! Gadget එක ගත්ත ගමන් ඔක්කොම දෙන්නම්..! sound test එකකුත් එක්ක..!​
    :yes::yes::yes:

    Machan pulu wanum eddifer s550 ekakata yaman :yes:
     

    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    Okata wada hondai parana model eka kukulo!
    Z5500. Eke 10" sub eka. Oke tiyenne 8" witarai :P

    uba meka compare karnawanam Z 5500 ekka loku wensak na wadak na meka ganna eka..eth mata nam set wen na look eka Z 5500 sub eka lokui tama eth sound wala loku wenasak na..!:angry::angry::angry::angry::angry: