Logo Design

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
ඔන්ලයින් ලෝගෝ ඩිසයින් වලට සිරාවටම ගෙවන සයිට් එකක් කියපංකෝ..
ඩිසයින්ක්‍රවුඩ් නං වැඩක් නෑ.. අම්බානෙක ලෝගෝ හැදුවා..
උන් එක එක කෙප්ප කියනව නොගෙව ඉන්න.. :( සමහර විට උන් මං හදපුවගෙන් අයිඩියා එක අරගෙන උන් හදාගන්නත් ඇති..


:(:(:(:(:(:(