ඔන්ලයින් ලෝගෝ ඩිසයින් වලට සිරාවටම ගෙවන සයිට් එකක් කියපංකෝ.. ඩිසයින්ක්රවුඩ් නං වැඩක් නෑ.. අම්බානෙක ලෝගෝ හැදුවා.. උන් එක එක කෙප්ප කියනව නොගෙව ඉන්න.. :( සමහර විට උන් මං හදපුවගෙන් අයිඩියා එක අරගෙන උන් හදාගන්නත් ඇති.. :(:(:(:(:(:(