Loku Prashnayak Yaluwane ☹️

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    මචං උඹම කෙල්ලව එක්කන් පලයන් ඩොකෙක් ලගට..
    ගිහින් බලහං අමාරැව මොකද්ද කියලා..
    මහ ගෑනිගෙන්නම් වැඩක් නෑ..
    කෙල්ල හොදනම් එච්චරයි..
    බුදු සරණයි..
    :yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:


    මචං උඹම කෙල්ලව එක්කන් පලයන් ඩොකෙක් ලගට..
    ගිහින් බලහං අමාරැව මොකද්ද කියලා..
    මහ ගෑනිගෙන්නම් වැඩක් නෑ..
    කෙල්ල හොදනම් එච්චරයි..
    බුදු සරණයි..
     

    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    ඔන්න මචන් පොයින්ට් එක. උඹටම උඹේ දුර්වලතාවය කොතනද කියල තේරුම් යන්න ඕන දැන්.
    මොකද වෙලා තියෙන්නෙ? උඹේ වම් උරේ උඩ ආදරේ/හිත හදාගන්න බෑ කියන හැඟීම් පොදි ගැහිල ඉන්නව. එයාල හරිම කලබලයි. නොසන්සුන්. අනිත් උරේ උඩ කවුද? උඹේ පෞරුෂය/බුද්ධිය බොහොම නිවි සැනසිල්ලෙ බලන් ඉන්නව. මොකක්ද බලන් ඉන්නෙ මචන්? මේ කොල්ලට තමන්ගෙ ජීවිතේ පුරාවටම වැදගත් වෙන තීරණය මොන වගේ එකක් වෙයිද කියලයි ඒ?
    මීටත් වඩා කියන්න දෙයක් නෑ බන් මට. උඹව දැක්කෙ නැති උනාට/හමු උනේ නැති උනාට මට මගෙ මල්ලි කෙනෙක් වගේ හිතෙන්නෙ. උන්ටවත් නරකක් වෙන්න යනවට මම අකමැති නිසා. සෘජු නිවැරදි තීරන ගන්න ඕන වෙලාවල්වලදි ස්ත්‍රීන් නිසා තමන් පහත් කරගන්නත් එපා කවදාවත්ම.
    උඹට නිවි සැනසිල්ලෙ පශ්චාත්තාප වෙවි ඉන්න පුලුවන් තීරණ ගන්න එපා බන්.

    Machan.. Umbe upades gindara wage.. Niyamai...

    Kollonoge as wahenawa bun, api andhai may wage awasthaa wala.

    Theerane Mage athe... Umba kiyapu dewal 100% correct machan.. Hanguna de pahadili.. Atha hareema misa wena kumakda bun...
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    uba kelinma kiyapan kellatai kellage ammatai atta kiyanna kiyala nathnm marriage eka kerernna kiyala. uaba kiyanwidiyata uba respectable porak nam ubata kelinma kiyanna puluwanne ban. kella ubata love nam kellath ekka katakarala kelinnma ghin ammata kiyapn lede hodakaranawanm ube widiyata karamu kiyala. passe ubai kellai ghin dockeck wa hambaweyan. hoda ayurweda dokek gawathath palayan.
     

    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    Methana mokak hari awulak thiyanawa machan, ammay, duway dennama umbata kole wahanawa wage. ee nisa best thing, take her to a doctor. enna be kiwwoth atharala dapan, enna be kiyanna hethuwak ne, ledak thiyanawanam ledeta beheth ganna oni. umba eekiwa bendala nikam amaruwe wetenna epa. mata penne methana loku sceen ekak thiyanawa.
    anika kellonge chaatu katha walata ahu wenna epa, un kohomath 64 mayam danawa.. ee nisa akameththan hari umbata loku theeranayak ganna wenawa.
    anika umba mokada kohewath yana geenungen eka eka katha ahanne, umbama dannwanam umb respectable kiyala, kiyala dapan hondawayin dekak.. like..(ane me ape ammala nam apiwa kisi ledak nethuwa hadala thiyanawa kiyala)



    hmm sahathika eththa..


    Machan umbe watinaa upades walata pin machan.. Umba Oya kiyala tiyenne Mage hithe kakaarena demai... Ow bun 64 Mahayama apiwa rawattanawa
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Machan ow bun.. Eykita kochchara kiwwat enne na. Kellata mata dhanichcha hatiyata kisima deyak privately karanna ba.. Amma viber chat pawa balanawa kiyala hithenawa bun..
    Eeye Rae nakkichchi call eke kata karanakota kiwwa tawa deyak.. "Oya mokakda mage daruwata kale?.. Wenadata 10:30ta nidi"
    Eth bun mata hithenne naakichchi viber chat kiyaganna athi.. Eeya bun.. Last week kellai mamai tikak intimate dewal text kaala bun.. Naakichchi Balanna athi.. Nadomakin
    (Intimate photos nemei)

    අම්මගෙයි දුවගෙයි සම්බන්ධය ටිකක් වැඩියි වගෙයි. හැබැයි එතකොට බැන්දත් දුව අම්මව බලන්න යන්න ඕනි කියයි හැමදාම, උඹත් එක්ක ඉන්නවට වඩා ගෙදර යන්න අවශ්‍ය වෙයි හැමදාම. ටික කාලයක් යද්දි උඹත් එක්ක පවුල් කන එකට වඩා හොදයි ගෙදර හිටියනන් වගේ ඒවා කියයි. අම්මයි දුවයි යාලුවො වගේ හැදිල ඇත්තෙ...ඒ ෆිට් එක දිගටම තිබ්බොත් උඹෙයි ඒකිගෙයි ෆිට් එකට කෙළවෙයි මචන්... පැහැදිලි කරල දීපන් කෙල්ලට.. බැරිම උනොත් අහපන් උයාට මාවද ඕනි ? අම්මවද ඕනි කියල ( බැරිම උනොත් විතරක්- අන්තිම ඔප්ෂන් එක විදිහට- අහන්නෙ නැතිව ඉන්නවනන් තමයි හොද - ඒත් කරන්න දෙයක් නැතිම උනොත් අහපන්)
     

    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    uba kelinma kiyapan kellatai kellage ammatai atta kiyanna kiyala nathnm marriage eka kerernna kiyala. uaba kiyanwidiyata uba respectable porak nam ubata kelinma kiyanna puluwanne ban. kella ubata love nam kellath ekka katakarala kelinnma ghin ammata kiyapn lede hodakaranawanm ube widiyata karamu kiyala. passe ubai kellai ghin dockeck wa hambaweyan. hoda ayurweda dokek gawathath palayan.

    Aney mandha bun.. Kellata nemei Mage oluwe naharak pipirila maawa marei adha.. Maywa daraganna baha bun.. Daraganna baha mata
     

    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    අම්මගෙයි දුවගෙයි සම්බන්ධය ටිකක් වැඩියි වගෙයි. හැබැයි එතකොට බැන්දත් දුව අම්මව බලන්න යන්න ඕනි කියයි හැමදාම, උඹත් එක්ක ඉන්නවට වඩා ගෙදර යන්න අවශ්‍ය වෙයි හැමදාම. ටික කාලයක් යද්දි උඹත් එක්ක පවුල් කන එකට වඩා හොදයි ගෙදර හිටියනන් වගේ ඒවා කියයි. අම්මයි දුවයි යාලුවො වගේ හැදිල ඇත්තෙ...ඒ ෆිට් එක දිගටම තිබ්බොත් උඹෙයි ඒකිගෙයි ෆිට් එකට කෙළවෙයි මචන්... පැහැදිලි කරල දීපන් කෙල්ලට.. බැරිම උනොත් අහපන් උයාට මාවද ඕනි ? අම්මවද ඕනි කියල ( බැරිම උනොත් විතරක්- අන්තිම ඔප්ෂන් එක විදිහට- අහන්නෙ නැතිව ඉන්නවනන් තමයි හොද - ඒත් කරන්න දෙයක් නැතිම උනොත් අහපන්)

    Aniwaa bun... Denna godak close bun... Kella shape bun.. Eith mata saka naakichchi passé Meykiwa natawaida kiyala... Karumayak bun...

    Ehen naakichchi... Ehen leda.. MONA karuma pa$akda manda
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචං උඹම කෙල්ලව එක්කන් පලයන් ඩොකෙක් ලගට..
    ගිහින් බලහං අමාරැව මොකද්ද කියලා..
    මහ ගෑනිගෙන්නම් වැඩක් නෑ..
    කෙල්ල හොදනම් එච්චරයි..
    බුදු සරණයි..

    ඔව් බන් කෙල්ල උඹත් එක්ක ගොඩක් fit පටි නේ, පොඩ්ඩක් එලියට යනවා කියල මොකක් හරි බොරු වක් කියල එක්කගෙන ගිහින්
    මුලින් කෙල්ලගෙන්ම ව්ස්තර අහපන්, කෙල්ල උඹට හංගන එකක් නැ,
    ඊට පස්සේ doc කෙනෙක් ගාවට යන්න කැමති කරවාගෙන ful body checkup එකක් දීල බලපන්,
    ගොඩක් නන්ද අම්මට කොලේ වහල කරේ ගහන්න එන්නේ, ඊත් ඔය කියන විදියට කෙල්ල හොඳයි
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මචං උඹම කෙල්ලව එක්කන් පලයන් ඩොකෙක් ලගට..
    ගිහින් බලහං අමාරැව මොකද්ද කියලා..
    මහ ගෑනිගෙන්නම් වැඩක් නෑ..
    කෙල්ල හොදනම් එච්චරයි..
    බුදු සරණයි..

    anna minisunta waradena tana.. kawada hari kelat maha gani wage wenawa wenawamai :angry:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    genu nedda yako rate.wena proposal ekak balapanko mona magulakda.deepika padukone wage ekak bedapan.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Aniwaa bun... Denna godak close bun... Kella shape bun.. Eith mata saka naakichchi passé Meykiwa natawaida kiyala... Karumayak bun...

    Ehen naakichchi... Ehen leda.. MONA karuma pa$akda manda

    මචං කෙල්ල උඹට ආදරේනම් ඒකිට තියෙන ලෙඩක් උඹට කියන්න ඕනේ. මොකද එකිටත් තේරෙන්න ඕනේ බැඳලා ටික දවසකින් දරුවෙකුත් එක්ක උඹට තනිවෙන්න උනොත් උඹටයි දරුවටයි වෙන්නේ මොකක්ද කියල. බොරු කියල ලෙඩ හංගල කරන්න යන්නේ මොකක්ද? කෙල්ල ඇත්තටම උඹට ආදරේ නම් උඹ ඕක තේරුම් කරලා දුන්නොත් ඒකි ඇත්ත කියයි. හැබැයි උඹත් කෙල්ලට ඇත්තටම ආදරේ නම් කෙල්ලට මොන ලෙඩේ තිබුනත් කෙල්ල දාල යන එකත් වැරදි. මම මේ කියන්නේ මගේ මතේ :)
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Machan - Mulinma kiyanna ona kellata Paw asanipayak nam...mage idea ekak man kiyannam aththatama meka experience ekak

    kella sure ekatama depressions walata beheth bonawa athi..check karala balanna oya tab eka nathi una gaman amaru wenawa...

    atharinna kiyanne na paw kella...sanipa karaganna balanna...api hamoma leda wena marena minissu
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන් ඕක අත ඇරල දාපන්.....:dull:
    :උබ යාලු වෙලා නම් බදින්නේ ඕක උබේ පරණ කරුමයක් කියල හිතා ගන්න පුලුවන්....:yes::yes:
    ඒත් ප්‍රොප්සල් නිසා ඔහොම මරාලයක් කර ගහන්න එපා දැන දැනම...:sorry::sorry:
    .බදින එක නිදහසේ බැදපන් බන්...මරාලවට කර ගහන් නැථුව...ආදරේ නෙමෙයි බැන්දට පස්සේ කෙල වෙනකොට....:D
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    පලවෙනි දේ බන් උඹ හිතලා බලපන් කෙල්ල උඹට ඇත්තටම ආදරයක් කරනවද නැත්තන් බදින්න ඕනිවට උඹත් එක්ක ඉන්නවද කියලා ....

    ඊට පස්සේ උඹට කෙල්ලව බදින්නම ඕනි නම් කෙල්ල ලෙඩේ ගැන හරියටම කියන්නේ නැත්තන් උඹ ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කගෙන ගෙනිහිල්ලා හරියටම ලෙඩේ මොකද්ද කියලා දැනගන්න...එක උඹේ අයිතියක් ...

    ඔය නන්දම්මලාට නැමෙන්න යන්න එපා ...එක ඒකිට දැන්ම කියලා තියන්න ...ඊට පස්සේ තීරණයක් ගන්න marry කරනවද නැද්ද කියලා ....

    නිතිය අනුව නොදැනුවත්ව දරුණු ලෙඩක් \ ලිංගික දුර්වල ලෙඩක් හංගලා කසාද බැදලා පසු කාලීනව ලෙඩේ ගැන දන ගත්තොත් දික් කසාද වෙන්න නිතනුකුලව අයිතිය ලැබෙනවා ....එත් බදින්න කලින් දික්කසාදය ගැන හිතන්න ඕනි නෑ නේ ..