Loku Prashnayak Mata Yaluwane :(

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    මචන්.. මට ජීවිතේ ගැන හරිම කළකිරීමක් ඇතිවෙලා තියෙන්නේ. පුලුවනිනම් මේ ටික අහගෙන ඉදලා උදව්වක් දෙන්න​. ලොකු පිනක්.

    මට ප්‍රපෝසල් එකකින් ආපු කෙල්ලෙක්, ඒකිගේම බලකිරීම මත මම බදින්න පොරොන්දු වුනා. මේකිට මචන්ලා අධ්‍යාපනයත් හරියට නැහ​, ඒත් යාලුවුන කාලේ මට පුදුම තාලෙට ආදරෙන් කතා කලා. දැන් ඔක්කෝම රෙඩි කරලා ඉවරයි මගුලට​.

    ඒත් මචන් එන්න එන්න මට මේකිව නුරුස්නා ගතියක් දැනෙනවා. සමහරක් වෙලාවට අතටම අහුවුනා බොරු කියලා. "බොරු" කියලා කිව්වේ... මට ක්ලාස් ගිහින් එනවා කියලා වෙන කොහෙද ගිය එක​... අනේ මන්දා යාලුවනේ... එදා වගේ දෙතුන් සැරයක් මෙහෙම වුනා. මමත් ඒ හැම සැරේම සැර කලා... මට දිවුරලා පොරොන්දු වෙලා ආයෙමත් මේ වගේම මොකක් හරි හොර වැඩක් කරනවා. ඇයි මට කිව්වේ නැත්තේ කියලා ඇහුවම​.. මම බනිනවා කියනවා... මට මේක මහා හිසරදයක්...

    මට සින්දු කියන්න පුලුවන් කියලා ගොඩක් අය කියනවා. ඒත් මම සින්දු කියනකොට මේකි එක එක දේවල් කියනවා. ආස නැහ පොඩ්ඩක්වත්....

    අද මම දැක්කා මම එපා කියපු දෙයක් කරලා තියෙනවා...

    අනික මෙයාට පොඩ්ඩ ඇතිනම් මටත් කෑ ගහනවා. හිත මේ වෙලාවට ගොඩාක් රිදෙනවා. මම මේකිට ගොඩාක් ආදරේ කලා. ඒත්... දැන්... මට බදින්න භය හිතෙනවා යාලුවනේ... අපි කොහොමද එකට පවුල් කන්නේ මෙහෙම කුලල් කාගෙන​?

    මොකක් හරි බොරු දෙයක් හොයාගෙන මාත් එක්ක ඔට්ටුවෙනවා. ආදරේන් කතා කලාම මාව විහිලුවට ගන්නවා. මොකක් ද මේ වෙන්නේ මවන්ලා?

    මට දැන් ලෝකෙට මුහුණ දෙන්න බයයි. මේ මගුල කලේ නැතිනම් මට හිනාවෙයි නේද ඔක්කෝම​? මට වහ ටිකක් කාලා මැරෙන්න හිතෙනවා... සමහර විට මේ අන්තිම පෝස්ට් එක වෙයි මගේ... :(

    තවත් එකක්... මම යනවා දාල කිව්වම​.. අඩනවා අඩනවා හොඳටම​... පස්සේ මගේ හිත ආයෙමත් අනුකම්පා කරලා මේකිගේ පැත්තට යනවා... විකාරයක් බන්. :(





    දැන් උඹ ඔය කියන්නේ මේ කෙල්ල ගැනද:lol::lol:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    සමහර විට උඹ කිසිම ලෙඩක් නැති කෙල්ලක් බැන්දත්, හදිස්සියේ වත් ඒ කෙල්ලටත් ඔය වගේ ලෙඩ හැදුනොත් උඹ මොකද කරන්නෙ. හදිස්සියේ උඹට ඔය වගේ උනොත්.


    me tika hithanne naha macahn goda denek.:):):)++++
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Umbala Mage threads kiyawala athi danata... Hithe wedanawa kiya Ganna bariwa mama inne Machanla...

    Mama proposal ekakin hambechcha girl kenekta thadin love karanawa. Danata 5 months wage. Kella hari gunayahapath, ahinsakai..

    Eth yaluwane.. Eyata thadata Migraine tiyenawa. Ey wagema kondha ridenawa digatama kiyala neurosurgeons la langata giya. Eth hari giye na. Dhan rheumatologist kenek lanagatat yanawa.. Ey doc kiyana nisa exercise karanna kiyala hospital yanawa... Dokala okkoma kiyala tibbe office eke indhan inna hati nisa kiyala ridenne.. Hamadama gedarat eyawa exercise karawnawa eyage thaththa.

    Eth machan gunayak na..

    Ena sathiye marriage eka gana decision ekak Ganna one kiwwa eya.. Aasawen balan innawa mama appachchila Ekka eyage gedara enakan...

    Eth Mata bayak tiyenawa bun.. Meyage leda wadi wunoth? Hama masema Oya kondata kiyala doctors la langata yanawa.. Paw :(

    Apey ammalata may gana kiwwama eyala denna randuwenawa appachchi thorapu eke waradda kiya kiya.. Mata kata karanna kenekwat na bun may gana ;(

    Mama kellata adaraye.. Eyki th pana wage bun.. Eth Leda?

    Please Mata upadesak denna puluwan nam

    Budu Saranai


    ඔය ලෙඩ බැන්දට පස්සේ අඩු වෙනව කියල එකක් නෑ වැඩි උනොත් මිසක්

    ලෙඩ වාට්ටු බැදගෙන නිකාන් බොරුවට ජීවිතේ ඉස්පිරිතාලයක් කරගන්නේ නැතුව වෙන එකක් බැදපන්

    බැන්දට පස්සේ ගෑනිට ලෙඩක් දුකක් උනොත් බලාගන්න එක වෙනමම කතාවක්.

    කාර් එකක් ගෑනියෙක්ට සමාන කරනව නෙමේ. ඒත් මෙහෙම හිතපන් උබ ලක්ශ 50ක් දීලා වාහනයක් අරන් පහුවෙනිදා ඉදන් ගරාජ් එකේ ලගින එකයි මාස 6ක් අව් රුද්දක් පැදලා ගරාජ් එකක ලගින එකයි වෙනස්. ජීවිතේ තියෙන්නේ විදවන්න නෙමේ විදින්න, අනික ගෑනුන්ට අනේ පව් කියල අනුකම්පා කරනව නේද? අඩුම බල්ලෙක්ට බත් ටිකක් කන්න අනලා දාපු ගුනේ නෑ ටික කාලයක් යද්දි
     
    Last edited:

    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    රත්තරං;19881533 said:

    ඔය ලෙඩ බැන්දට පස්සේ අඩු වෙනව කියල එකක් නෑ වැඩි උනොත් මිසක්

    ලෙඩ වාට්ටු බැදගෙන නිකාන් බොරුවට ජීවිතේ ඉස්පිරිතාලයක් කරගන්නේ නැතුව වෙන එකක් බැදපන්

    බැන්දට පස්සේ ගෑනිට ලෙඩක් දුකක් උනොත් බලාගන්න එක වෙනමම කතාවක්.

    කාර් එකක් ගෑනියෙක්ට සමාන කරනව නෙමේ. ඒත් මෙහෙම හිතපන් උබ ලක්ශ 50ක් දීලා වාහනයක් අරන් පහුවෙනිදා ඉදන් ගරාජ් එකේ ලගින එකයි මාස 6ක් අව් රුද්දක් පැදලා ගරාජ් එකක ලගින එකයි වෙනස්. ජීවිතේ තියෙන්නේ විදවන්න නෙමේ විදින්න, අනික ගෑනුන්ට අනේ පව් කියල අනුකම්පා කරනව නේද? අඩුම බල්ලෙක්ට බත් ටිකක් කන්න අනලා දාපු ගුනේ නෑ ටික කාලයක් යද්දි

    lol- athama kiyala thiyanawa :yes::yes:
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Kella inna thaththwe uba hitiyanam kella ubawa atheriyoth ubata monawa deneida?

    (kaata hari balapamak wena deyak karaddi. A dey apita unoth mokada wenne kiyala hithannama oone :yes: )

    Ikman suwa praarthana karanawa :) saha aniwaryen suwa karaganna puluwan bn. :yes: uparimayen uthsaha karannai oone
     
    Last edited:

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    pannipitiye sirasata yana paara issaraha pare pansalak tyenawa gala uda pansala kiyala.e patte ekekgen ahhapan.eke innawa hamuduru namak sinhala behet walata patta.behet hoyana deyak na hamuduruwo okoma denawa. gihin balapan. puluwannam hamuduruwo sanipa karai.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    machan, oka sinhalen daapan. e nathnam ENGLISH walinma liyapan... singlish walin podi comments kiyewwata loku wisthara kiyawanna kammaliy ban..
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    may b a problem with the spine....the best doc for that is Dr.sunil perera.....hard to book him but he will sure give u a solution....try navaloka, asiri websites and try to book an appointment...
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    රත්තරං;19881533 said:

    ඔය ලෙඩ බැන්දට පස්සේ අඩු වෙනව කියල එකක් නෑ වැඩි උනොත් මිසක්

    ලෙඩ වාට්ටු බැදගෙන නිකාන් බොරුවට ජීවිතේ ඉස්පිරිතාලයක් කරගන්නේ නැතුව වෙන එකක් බැදපන්

    බැන්දට පස්සේ ගෑනිට ලෙඩක් දුකක් උනොත් බලාගන්න එක වෙනමම කතාවක්.

    කාර් එකක් ගෑනියෙක්ට සමාන කරනව නෙමේ. ඒත් මෙහෙම හිතපන් උබ ලක්ශ 50ක් දීලා වාහනයක් අරන් පහුවෙනිදා ඉදන් ගරාජ් එකේ ලගින එකයි මාස 6ක් අව් රුද්දක් පැදලා ගරාජ් එකක ලගින එකයි වෙනස්. ජීවිතේ තියෙන්නේ විදවන්න නෙමේ විදින්න, අනික ගෑනුන්ට අනේ පව් කියල අනුකම්පා කරනව නේද? අඩුම බල්ලෙක්ට බත් ටිකක් කන්න අනලා දාපු ගුනේ නෑ ටික කාලයක් යද්දි

    :yes: ඔය අන්තිම කතාවටනම් මාත් එකඟයි.
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    migraine control karanna puluwan, konde kekkuma nam tikak balanna one, eth neurosurgenlath balala kiyanne xray, ct scan, MRI scan ehema karala athi ne, ewath normal nam spine(konde) loku awulak thiyenna be, E unata bada athule monawahari problem ekak konde amaruwa wage danenna puluwan. eg Wakugadu wala leda, Dimba kosha wala leda wage, ewath balala normal nam loku awulak nethi wei.

    Mata nam hithenne kella podi detath kendiri gana churu churu kase ekak kiyala, poddak hithala balanna bandinna kalin