මචන්ලා,
මම දැනට quantity surveying(QS) course එකක් කරනවා.
එත් එක්කම AutoCAD ඩිප්ලෝමා එකකුත් කරන්න කියලය් බැලුවේ.
එක කරන එක හොඳද?
කොහෙද කරන්න තියෙන්නේ?
ICM කියල එකක් තියෙනවා.එකේ හොඳද AutoCAD කරන්න?
එත් එක්කම AutoCAD ඩිප්ලෝමා එකකුත් කරන්න කියලය් බැලුවේ.
එක කරන එක හොඳද?
කොහෙද කරන්න තියෙන්නේ?
ICM කියල එකක් තියෙනවා.එකේ හොඳද AutoCAD කරන්න?
අනේ මචන්ලා මට උදව් කරන්න හොඳේ.
BUMP එකක් හරි දල යන්න.ලොකු පිනක්!
BUMP එකක් හරි දල යන්න.ලොකු පිනක්!