long term storage option

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    AWS Account එකක් හදලා S3 Glacier වලට දාපන්
    long term storage purpose නම් මේක තමයි ලාබම option එක, Storage cost+ Bandwidth + Request charges ටික විතරයි.

    long term storage වලට හොඳ SSD ද? නිතරම Read කරන වැඩවලට.

    ෆ්ලෑෂ් ඩ්‍රයිව් අවුල්ද? කල්පැවැත්ම අඩුද Pen drive වල. හිටි හැටියෙම කෙල වෙලා යන්නේ වැඩිපුරම SSD නේද?
    storage purpose එකට නම් SSD හරියන්නේ නෑ, Pen drive උනත් sure නෑ. Size 1TB වගේ නම්, Seagate වගේ හොද Brand එකක HDD එකක් ගනින් බන්, මගේ portable HDD 5ක් තියෙනවා දැන් අවු, 8-10ක් වෙනවා එහෙම ලොකු අවුලක් නම් ආවේ නෑ.
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    Google Drive හරි One Drive හරි ගෙවලා ගනින්. CD, DVD, Flash drive, HDD, SSD, NAS ඔය ඔක්කොම ඔප්ශන් ටික අත්හදා බලලා important data නැති කරගෙන ෆක් වෙලා අත්දැකීමෙන් කියන්නේ. Important, long term තියගන්න ඔනි data නම් cloud storage එකක දාගනින් හිත නිදහස්.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    Hard eke save karala google drive ekata auto sync wenna denna puluwan neda? Without internet, access karanna puluwan. Online save wenawa internet connect unama.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,060
    52,988
    113
    Colombo
    long term storage වලට හොඳ SSD ද? නිතරම Read කරන වැඩවලට.

    ෆ්ලෑෂ් ඩ්‍රයිව් අවුල්ද? කල්පැවැත්ම අඩුද Pen drive වල. හිටි හැටියෙම කෙල වෙලා යන්නේ වැඩිපුරම SSD නේද?

    SSD රෙපියුටඩ් බ්‍රෑන්ඩ් එකක් ගනින්.TBW වැඩි එකක් ගනින්.

    Enterprise ලෙවල් SSD ෆේල් වෙනව අඩුයි.හැබැයි ගාන වැඩියි..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    SSD රෙපියුටඩ් බ්‍රෑන්ඩ් එකක් ගනින්.TBW වැඩි එකක් ගනින්.

    Enterprise ලෙවල් SSD ෆේල් වෙනව අඩුයි.හැබැයි ගාන වැඩියි..
    TBW kiyak oneda?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    best & simplema option eka cloud.
    second option nas ekak hadaganna eka raid setup ekka. expensive.
    e dekama bari nam ithin hoda nvme ssd ekak gahanna (samsung, crucial wage) but at least once a month pc ekakata connect karala on karala 2, 3 hrs thiyanna.
    ssdth bari nam, nas, server grade hdd ekak pc ekata connect karala use karanna.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,363
    16,195
    113
    9UjUWAF.png

    ඕක සිංහලට හොඳට වැඩ කරනවද? ප්‍රෝ version එකද ඔය?
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,062
    612
    113
    long term storage purpose නම් මේක තමයි ලාබම option එක, Storage cost+ Bandwidth + Request charges ටික විතරයි.

    storage purpose එකට නම් SSD හරියන්නේ නෑ, Pen drive උනත් sure නෑ. Size 1TB වගේ නම්, Seagate වගේ හොද Brand එකක HDD එකක් ගනින් බන්, මගේ portable HDD 5ක් තියෙනවා දැන් අවු, 8-10ක් වෙනවා එහෙම ලොකු අවුලක් නම් ආවේ නෑ.
    Oya kohomada machn HDD aka lap akakata wage use karanne
     
    isuru cs

    Active member
  • May 6, 2012
    283
    246
    43
    LK
    SSD - day to day high speed processing and short term storing
    HDD - long term Storing and normal processing