long term storage option

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,503
    113
    masayak withara wenawa 10yrs hitachi ekata kela una. parana photos baraganak iwarai.
    ඉතිං බං පොටෝ සේව් කරන්න
    අන්ලිමිටඩ් ඕනෙද

    ගූගල් එකෙන් හම්බෙන free 15GB හොදටම ඇති
     
    Last edited:

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    NO storage device is reliable, they fail someway or other. Devices kiyapak ekathu karala reliable store ekak api hadaganna ona.
    Enterprise grade storage ekak gattoth, ewage HDDs full speed continues duwanawa, PCs wala wage read/write neti welawata disk eka sleep wen ne. Owage, samahara disks deploy karala masa kipayakin fail wenawa. But, samahara ewa system eka decommission karanakan 8-10 years full speed eken continues duwanawa kisi awlak netuwa.

    Ekai api external disk ekak use karanawanam ape important data storage karanna, mirror ekak tiyaganna ona.
    Mirror karana methods tiyanawa, but in simple way, we can manually copy the data to 2 disks (assuming we don't have TBs of important data)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඉතිං බං පොටෝ සේව් කරන්න
    අන්ලිමිටඩ් ඕනෙද මෝඩය

    ගූගල් එකෙන් හම්බෙන free 15GB හොදටම ඇති
    මොනවද උඹ අන්ලිමිටඩ් කිව්වේ ,ස්ටෝරේජ්ද? ඉන්ටර්නෙට් ද?

    මම කිව්වේ හාඩ් එකේ තිබ්බ පරණ පොටෝස් ටික නැති වුනා කියලා..

    250GB විතර කෝස් ටිකක් තිබ්බා ඒවාත් ඉවරයි.

    උඹ කියන්නේ ඒවාත් ඕන්ලයින් ස්ටෝර් කරලා බලන්න කියලද ? 100GB ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියාගෙන ඒ ලබ්බක් කරන්න බෑ
     
    • Sad
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,503
    113
    මොනවද උඹ අන්ලිමිටඩ් කිව්වේ ,ස්ටෝරේජ්ද? ඉන්ටර්නෙට් ද?

    මම කිව්වේ හාඩ් එකේ තිබ්බ පරණ පොටෝස් ටික නැති වුනා කියලා..

    250GB විතර කෝස් ටිකක් තිබ්බා ඒවාත් ඉවරයි.

    උඹ කියන්නේ ඒවාත් ඕන්ලයින් ස්ටෝර් කරලා බලන්න කියලද ? 100GB ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියාගෙන ඒ ලබ්බක් කරන්න බෑ

    රෑ 12 ඉදං උදේ 7 වෙනකං slt අන්ලිමිටඩ් දෙනව
    දවල්ටත් අප්ලෝඩ් කලෑකි. ඒව කැපෙන්නෙ off peak වලින්

    adsl upload speed එකනං හොදටම මදි. කිසිම දෙයක් කරගන්න බෑ

    ඔන්න ෆයිබර් වගේ දාගත්තනං මරු
     
    • Like
    Reactions: Telegram

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,691
    5,622
    113
    ඉතිං බං පොටෝ සේව් කරන්න
    අන්ලිමිටඩ් ඕනෙද

    ගූගල් එකෙන් හම්බෙන free 15GB හොදටම ඇති
    උබට වෙන්න ඇති. දවසක ට්‍රිප් එකක් ගියත් 3gb පනිනවා ගන්න පොටෝ ටිකට.
     
    • Wow
    Reactions: AnuradhaRa

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    රෑ 12 ඉදං උදේ 7 වෙනකං slt අන්ලිමිටඩ් දෙනව
    දවල්ටත් අප්ලෝඩ් කලෑකි. ඒව කැපෙන්නෙ off peak වලින්

    adsl upload speed එකනං හොදටම මදි. කිසිම දෙයක් කරගන්න බෑ

    ඔන්න ෆයිබර් වගේ දාගත්තනං මරු
    හැම එකාටම ෆයිබර් ගන්න බෑනේ බන්.

    SLT මගුල අයින් කලේ උන්ගේ දවල් රෑ මගුල් හින්දයි, දවස් ගණන් සිග්නල් නැතුව තියෙන එකයි හින්දා..

    මේකේ ඉන්න උන් හැම එකාටම කියන්නේ ෆයිබර් ගනින් ෆයිබර් ගනින් කියලානේ..
     
    • Sad
    Reactions: AnuradhaRa

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,691
    5,622
    113
    long term storage වලට හොඳ SSD ද? නිතරම Read කරන වැඩවලට.

    ෆ්ලෑෂ් ඩ්‍රයිව් අවුල්ද? කල්පැවැත්ම අඩුද Pen drive වල. හිටි හැටියෙම කෙල වෙලා යන්නේ වැඩිපුරම SSD නේද?
    Hdd තමයී බන්. හොඳට පරිස්සම් ඇතුව තිබ්බොත් මුකුත්ම වෙන්නේ නැහැ. Magnetic tape හොඳයි හැබයි write read වලට පට්ට වෙලාවක් යනවා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Hdd තමයී බන්. හොඳට පරිස්සම් ඇතුව තිබ්බොත් මුකුත්ම වෙන්නේ නැහැ. Magnetic tape හොඳයි හැබයි write read වලට පට්ට වෙලාවක් යනවා.
    නිකන් තියලා තියෙන්න නෙමෙයි දවසකට සැරයක් වත් රීඩ් කරන්නත් ඕනේ
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,691
    5,622
    113
    නිකන් තියලා තියෙන්න නෙමෙයි දවසකට සැරයක් වත් රීඩ් කරන්නත් ඕනේ
    අර external hard disk bay එකක් ගන්න. හාවර්ඩ් දෙකක් තියාගෙන එකක් backup විදිහට ගන්න. නැත්නම් 3.5 " external hard drive එකක් ගන්න.
     
    • Like
    Reactions: Dr.Amdan

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,503
    113
    ow type c port eka witharai dan free .. type A port dekama plug karala permanent .

    ekayi menna meka gana idea ekak awe.



    Google වගේ Cloud Storage කරන අය කොච්චර ගේමක් දෙනව ඇතිද අනුන්ගෙ ඩේට ටික ආරක්ෂා කරන්න
     
    • Like
    Reactions: Schrodinger Cat

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    like big movie storage? go for a homelab
    simple backup solution? no need go that hard, flash drives enough
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    like big movie storage? go for a homelab
    simple backup solution? no need go that hard, flash drives enough
    ehenam ara kiyala tiyenne flash drives nithara pawichchiyata gaththama lifespan eka adu wenawa kiyala.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,984
    19,428
    113
    Miami
    හාඩ් ඩ්‍රයිව් වල රිලයබිලිටි එකට ගහන්න බෑ වලට. ස්පීඩ් තමයි, ඒත් කොයි වෙලේද ෂුවර් නෑ. සෙන්සිටිව් ඩේට නම් හාඩ් තමා.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,545
    1,527
    113
    Galle
    Better to go with Google drive for photos. Can be sync to any Android device. And cheaper.

    SSD nam ADATA LEXAR brands are good. Don't buy memory ghost, fucked up 2 times. Now I'm using AData 256 and 2TB HDD TOSHIBA
     
    • Like
    Reactions: Dr.Amdan