Looking for Life (ජීවිතය සොයමි මං)

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    Looking for Life (ජීවිතය සොයමි මං)

    idpq.jpg
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    chintha.... parakku wela hari manussa kama hoya gaththa eka gena mata thiyenne kiyanna beri sathutak

    ඇයි බං එහෙම කියන්නේ... ?? උඹ හිතන්නේ මෙච්චර කාලයක් මට මනුස්සකම්ක් තිබ්බෙ නැද්ද ??
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    ඇයි බං එහෙම කියන්නේ... ?? උඹ හිතන්නේ මෙච්චර කාලයක් මට මනුස්සකම්ක් තිබ්බෙ නැද්ද ??

    Thiyenna ethi pennanna baye idala thiyenne.....
    api pennana kotath kiuwe wena katha... denn hemoma ekama wedikawe
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    කටු කම්බී මයිමේ හිරවුනු
    නුඹේ කදුළු යටින්
    මම දැක්කා දුවේ නුඹ
    යදින හැටි ජීවිතේ

    මුඩු බිමට කවදාහෝ
    වහීවී මල් වැහි
    එතෙක් කදුළු වැස්සේ වත්
    නුඹ සොයාපන් ජීවිතේ

    ස්තූතියි චින්තා අයියේ මගේ ඉල්ලීම ඉටු කලාට..
    කාලෙකට පස්සෙ උනත් මිනිසත්කම ගැන ඔයාගේ අතින් ලියවුනාට...

    මේ තමා යුද්ධය අපිට ඉති කරපු දේවල්
    අපේම රටේ අපේම දරුවන්ට මොනතරමක් දේවල් අහිමි වෙලාද ....
    හිතට හුගක් දුක වගේම පසුතැවීමකුත් ඇති කරපු නිර්මාණයක්

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    Thiyenna ethi pennanna baye idala thiyenne.....
    api pennana kotath kiuwe wena katha... denn hemoma ekama wedikawe

    එහෙම එකක් නෑ මගේ මනුස්සකම මම අවශ්‍ය හැම විටම පෙන්නල තියෙනව මම හිත්නනේ.
    හැබැයි උඹත් එක්ක මම එකඟ නැති තැන් තිබ්බා/තාමත් තියෙනවා. අත්තිවාරමේ නෙමේ. බිත්ති වල.
     
    nwnbs

    Member
    කාලෙකින් ඇවිත් ගොඩක් වටින අදහසක් කැටි උන නිර්මාණයක්...
    ගොඩක් සතුටුයි ඔබ නැවත නිර්මාණ කරන්න පටන් ගත්ත එක ගැන... :)
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    කටු කම්බී මයිමේ හිරවුනු
    නුඹේ කදුළු යටින්
    මම දැක්කා දුවේ නුඹ
    යදින හැටි ජීවිතේ

    මුඩු බිමට කවදාහෝ
    වහීවී මල් වැහි
    එතෙක් කදුළු වැස්සේ වත්
    නුඹ සොයාපන් ජීවිතේ

    ස්තූතියි චින්තා අයියේ මගේ ඉල්ලීම ඉටු කලාට..
    කාලෙකට පස්සෙ උනත් මිනිසත්කම ගැන ඔයාගේ අතින් ලියවුනාට...

    මේ තමා යුද්ධය අපිට ඉති කරපු දේවල්
    අපේම රටේ අපේම දරුවන්ට මොනතරමක් දේවල් අහිමි වෙලාද ....
    හිතට හුගක් දුක වගේම පසුතැවීමකුත් ඇති කරපු නිර්මාණයක්

    ඇත්තටම සතුටුයි ඒ ඉල්ලීම ඉටු කරන්න ලැබුනට. පහුගිය ටිකේ මම
    පෑනක් අතිනවත් ඇල්ලුවෙ නෑ..

    හැම විටම යුද්ධයෙන් නැතිවෙන දේ වැඩී දිනන ‍දේට වඩා.. හැමෝටම...
    හැබැයි දරැවන්ට නැතිවෙන දේ අනිත් අයට සාපේකෂව ඉති විශාලයි..

    ස්තූතියි නංගා..

    ඒ වගේම නුවන්ටත් ස්තූති කරන්න ඕනෙ ඔයාගෙ Visitor Message එක මම පස්සෙ දැක්කෙ.
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    කාලෙකින් ඇවිත් ගොඩක් වටින අදහසක් කැටි උන නිර්මාණයක්...
    ගොඩක් සතුටුයි ඔබ නැවත නිර්මාණ කරන්න පටන් ගත්ත එක ගැන... :)

    ගොඩක් ස්තූතියි ඔයාට.. කලින් කිව්වා වගේ VM එක පසසේ දැකකේ. පහුගිය ටිකේ මම වැඩිය EK ආවෙත් නෑ.. :):):)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඇත්තටම සතුටුයි ඒ ඉල්ලීම ඉටු කරන්න ලැබුනට. පහුගිය ටිකේ මම
    පෑනක් අතිනවත් ඇල්ලුවෙ නෑ..

    හැම විටම යුද්ධයෙන් නැතිවෙන දේ වැඩී දිනන ‍දේට වඩා.. හැමෝටම...
    හැබැයි දරැවන්ට නැතිවෙන දේ අනිත් අයට සාපේකෂව ඉති විශාලයි..

    ස්තූතියි නංගා..

    ස්තූතියි අයියේ..
    පෑනටවත් ඔයාගේ හිතටවත් තහන්චි දමලා ලියන්නේ නැතුව ඉන්න එපා...
    ඒක අපරාධයක්...

    ඉස්සරහටත් මේ වගේම නිර්මාණය බලාපොරොත්තු වෙනවා:)
     
    nwnbs

    Member
    ගොඩක් ස්තූතියි ඔයාට.. කලින් කිව්වා වගේ VM එක පසසේ දැකකේ. පහුගිය ටිකේ මම වැඩිය EK ආවෙත් නෑ.. :):):)
    :):):)ආපු නැති බව නම් දන්නව.ආවනම් මට පේනවනෙ...මම බලන් ඉන්නෙ කව්ද online ඉන්නෙ කියල...:rofl:
    දැන් ඉතිං දිගටම ඉන්න...දිගටම ලියන්න...
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ස්තූතියි අයියේ..
    පෑනටවත් ඔයාගේ හිතටවත් තහන්චි දමලා ලියන්නේ නැතුව ඉන්න එපා...
    ඒක අපරාධයක්...

    ඉස්සරහටත් මේ වගේම නිර්මාණය බලාපොරොත්තු වෙනවා:)

    නෑ නෑ. තහංචි දාලා නෑ.
    ඉස්සරහට ලියවෙයි.. :):)
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    :):):)ආපු නැති බව නම් දන්නව.ආවනම් මට පේනවනෙ...මම බලන් ඉන්නෙ කව්ද online ඉන්නෙ කියල...:rofl:
    දැන් ඉතිං දිගටම ඉන්න...දිගටම ලියන්න...

    :):)