[love] ඇයි මචන් මෙහෙම වෙන්නෙ

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,254
    113
    Sri Lanka
    • Like
    Reactions: thelaa rox and sayo

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    එයා මට මුලින් කැමති වෙලා හිටියෙ නෑ :no:.ගොඩක් දෙවල් වලින් පස්සෙ මට කැමැත්ත දුන්න, මට ඒක මුලු ලෝකයක් වගේ දැනුන. :love::love:
    එයාලගෙ ගෙදරින් කේන්දර ගොඩක් විශ්වාස කරනව.අපේ කේන්දර ගැලපෙන් නෑ මචන් :no: :dull:
    මං එයාට පණටත් වැඩිය ආදරෙයි මචන්.. :(
    මේක ට්යිප් කරන්න ඇස් දෙකේ කඳුලු පුරෝගෙන :sorry:
    මං ලොකු පවක් කරල ඇති.:oo:
    කාටවත් මේ වගේ දෙයක් වෙන්න එපා කවදාවත්.
    :dull::no::no:

    :no: ගොඩක් දුකයි යාලු :(:(

    ganan ganna epa bun hama dema anithyaine, time is the best solution!

    :yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එයා මට මුලින් කැමති වෙලා හිටියෙ නෑ :no:.ගොඩක් දෙවල් වලින් පස්සෙ මට කැමැත්ත දුන්න, මට ඒක මුලු ලෝකයක් වගේ දැනුන. :love::love:
    එයාලගෙ ගෙදරින් කේන්දර ගොඩක් විශ්වාස කරනව.අපේ කේන්දර ගැලපෙන් නෑ මචන් :no: :dull:
    මං එයාට පණටත් වැඩිය ආදරෙයි මචන්.. :(
    මේක ට්යිප් කරන්න ඇස් දෙකේ කඳුලු පුරෝගෙන :sorry:
    මං ලොකු පවක් කරල ඇති.:oo:
    කාටවත් මේ වගේ දෙයක් වෙන්න එපා කවදාවත්.
    :dull::no::no:

    මචං තෙලා,
    උඹ හොඳ යාළුවෙක් සයිට් එකේ මගේ. උඹ මගේ Love ත්‍රෙඩ් එකට 1st Reply එක දාපු එකා. මචං. ගෙදරින් කේන්දර විශ්වාස කරනවා කියලා දැන දැනත් ඇයි උඹලා දෙන්නා කේන්දර බලවන්න දුන්නේ. උඹලා දෙන්නාට කලින් කේන්දර බලවන්න තිබ්බා. මචං. අපි පොඩි දෙයක් කරමු. තවම එක තැනකින්නේ බැළුවේ. කේන්දර දෙකම ගෙනෙං. මම හදවලා දෙන්නම් උඹලා දෙන්නාගේ පොරොන්දම් 90% ක් ගැලපෙන විදියට. කේන්දර නොගැලපෙන කොච්චර අය බැඳලා හොඳට ඉන්නවාද බං. මට PM එකක්දාපං ඕනම උදව්වක් ඕන නම්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ..මගුලක් කතා කරනවා............!!!!!:angry::angry:
    කෙල්ල ගේ කේන්දරයට ගැලපෙන කේන්දරයක් හදලා දීපං, උඹේ කියලා............!!!!!
    මේකෙ "පවුසි" ගෙන් ඇහුවොත් උදව්වක් ගන්න පූලුවන් වේවි....!!!!
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,254
    113
    Sri Lanka
    Machan Koi ekatath umba than deka thunakata gihin oka check karapan. Godak welawata ekekta ekek kiyanne wenas ewa. Upan welawa aran mulin kendarayak hadanna. Dan thiyena ekata eke galapenawada kiyala balanna.

    Godak welawata ekkenek kiyana ekata wada thawa ekkenek kiyana ekak wenas wenawalu.

    Thawa man ahala thiyenawa, samahara apala bodi pooja, bara wage ewagen adu karaganna puluwan kiyala.
     
    kingdewi

    Well-known member
  • මචන්..ළමයෙක් උපදින වෙලාවට එතන ඉන්න අයට ඔර්ලෝසුව දිහා කට ඇරගෙන බලන් ඉන්නවට වැඩිය වැඩ ගොඩක් තියෙනව..
    ඉතින් ඔය දෙන වෙලාව මට නම් 100%ක් ෂුවර් හරි වෙලාව නෙවෙයි කියල.
    මම මගෙ පුතා ලැබෙද්දි ළඟ හිටියෙ..මම මයි වෙලාව බැලුවෙත් . ඒත් මම තව වත් එයාට කේන්දර හදල නෑ..
    අනික වෙලාව කියන්නෙ ළමය සීසර් කරනවනම් මොන වෙලාවද? එළියට ගන්න වෙලාවද>ඉස්සෙල්ලම දකින වෙලාවද?
    නෝර්මල් ඩිලිවරි එකක් නම් ඔලුව ඉස්සල්ලම දැක්ක වෙලාවද/ ඇඟම එළියට දාපු වෙලාවද?
    මේව මහ බොරු වැඩක් මචන්..
    තේරුම් කරල දීපන් !!
    උඹට ජයක්ම වෙන්න ඕන!
     
    • Like
    Reactions: sayo

    kingdewi

    Well-known member
  • මේ ..මගුලක් කතා කරනවා............!!!!!:angry::angry:
    කෙල්ල ගේ කේන්දරයට ගැලපෙන කේන්දරයක් හදලා දීපං, උඹේ කියලා............!!!!!
    මේකෙ "පවුසි" ගෙන් ඇහුවොත් උදව්වක් ගන්න පූලුවන් වේවි....!!!!

    ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!
    :love::love::love::love:මෙන්න මේකයි මගෙ පුතාට කවද හරි මම කරන්නෙ!
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,254
    113
    Sri Lanka
    මචන්..ළමයෙක් උපදින වෙලාවට එතන ඉන්න අයට ඔර්ලෝසුව දිහා කට ඇරගෙන බලන් ඉන්නවට වැඩිය වැඩ ගොඩක් තියෙනව..
    ඉතින් ඔය දෙන වෙලාව මට නම් 100%ක් ෂුවර් හරි වෙලාව නෙවෙයි කියල.
    මම මගෙ පුතා ලැබෙද්දි ළඟ හිටියෙ..මම මයි වෙලාව බැලුවෙත් . ඒත් මම තව වත් එයාට කේන්දර හදල නෑ..
    අනික වෙලාව කියන්නෙ ළමය සීසර් කරනවනම් මොන වෙලාවද? එළියට ගන්න වෙලාවද>ඉස්සෙල්ලම දකින වෙලාවද?
    නෝර්මල් ඩිලිවරි එකක් නම් ඔලුව ඉස්සල්ලම දැක්ක වෙලාවද/ ඇඟම එළියට දාපු වෙලාවද?
    මේව මහ බොරු වැඩක් මචන්..
    තේරුම් කරල දීපන් !!
    උඹට ජයක්ම වෙන්න ඕන!

    Umbe Kathawa 100% aththa machan.
     
    kingdewi

    Well-known member
  • Umbe Kathawa 100% aththa machan.

    කේන්දරේ තියෙන අපිට මචන් හැමදාම අපල, ඒරාෂ්ඨක!
    ඕක නැති මගෙ යාලුවො කීපදෙනෙක් ඉන්නව උන්ට ඇති මොන ගින්නක් වත් නෑ..
    අපි ඕක බල බලා උත්සාහය අතැරල අනේ අපල කිය කියා ඉන්නව.අනිත් උන් දියුණු වෙනව!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මළා.. !!! අපේ සහෝදරයාටත් මේ ප්‍රශ්නය බලපාලද ?
    මම සහෝදරයාගේ මුළු ත්‍රේඩ් එකම කියෙව්වා එකෙන් තේරුන දෙයක් තමයි..
    ආදරයේදි අපි බලාපොරොත්තු වෙන විශ්වාසය දෙන්නා අතර ගොඩ නැගිලා තියෙන විත්තිය..
    ආදරයේදි අපි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ඒ එකමුතු කමයි..
    ඒ ආදරයයි..
    ඉතින් සහෝදරයාගේ අවාසනාවන්ත කමට කොහෙන්දො මේ කෙන්දර ප්‍රශ්නයක් මතු වේලා..
    මට නම් මේ කෙන්දර කතා ගැන නම් වැඩි විස්තර දන්නේ නෑ..
    කොහොම වුනත් මචන් මෙහෙම දෙයක් තියෙනවා..
    ආදරයේදි බය කියන දේ අපේ ඇගේ තියෙන කම් අපිට කිසිම දෙයක් කර ගන්න විදියක් නෑ..
    ඒ වගේ බයක් හිතේ තියෙනතාක් කල් ආදරය ගැන හිතන්නේ වත් නැතිව ඉන්න එක තමයි ඇගට ගුණ..
    නැත්නම් අපේ හිත්වලට දුක විතරයි අන්තිමේදි ඉතුරු වෙන්නේ..
    කොහොම වුනත් දැන් මේ කෙන්දර ගැලපෙන්නේ නැති කතාව කවුද කිව්වේ ? අනිත් එක ඔගොල්ලන් අතර තියෙන මේ සම්බන්ධය ගැන පවුල් දෙකෙම කට්ටිය දැනන් හිටියා ද.. ?

    කොහොම වුනත් අපිට ලැබෙන්න තියෙන දෙයක් නම් අනිවාර්යෙන් ම ලැබෙයි..
    අනික අපේ සිතුම් පැතුම් හැම දෙයක් ම තේරුම් අරන් තියෙන චරිතයක් අපේම ජිවිතය කර ගන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද..
    මේ උත්සහය අත හරින්න එපා..
    දැන් තේරුමක් නැතිව දුක් වේලා ඉන්න උත්සහ කරන්න එපා..
    මේ කෙන්දර නොගැලපිම් කතාව ආවාට පස්සේ කෙල්ල කතා කරන්නේ නැද්ද ?
    කෙල්ලත් එක්ක වෙනදා වගේම කතා බහා කරගෙන ඉන්න.. මේ ප්‍රශ්නය තේරුමක් නැතිව ඔළුවට ගන්න උත්සහ කරන්න එපා..

    අනික කෙල්ලගේ ගෙදර උදව්යට ඕය සහෝදරයාව අකමැති වෙන්න හේතුවක් නෑ නේ..
    එහෙනම් ඉතින් ගෙදර උදවියට ටික කාලයකින් තේරුම් යයි..
    ඒ අයම අන්තිමේදි කියයි.. පුතා ඕන දෙයක් කර ගන්න..
    අපේ අකමැත්තක් නෑ කියලා..
    ඒ දවස ලගදිම උදා වෙයි.. ඒ හින්දා බලාපොරොත්තුව මත ජිවත් වෙන්න උත්සහ කරන්න..
     
    • Like
    Reactions: thelaa rox

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,254
    113
    Sri Lanka

    අනික කෙල්ලගේ ගෙදර උදව්යට ඕය සහෝදරයාව අකමැති වෙන්න හේතුවක් නෑ නේ..
    එහෙනම් ඉතින් ගෙදර උදවියට ටික කාලයකින් තේරුම් යයි..
    ඒ අයම අන්තිමේදි කියයි.. පුතා ඕන දෙයක් කර ගන්න..
    අපේ අකමැත්තක් නෑ කියලා..
    ඒ දවස ලගදිම උදා වෙයි.. ඒ හින්දා බලාපොරොත්තුව මත ජිවත් වෙන්න උත්සහ කරන්න..

    Aththa machan balaporoththu nathi karaganna epa. :):)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කේන්දර විශ්වාස කරන්නේ කව්ද අද කාලේ...ඔව් තේරුමක් නැති දේවල්..අපේ අම්මල බැන්දේ කේන්දර බලලා නෙවේ..ඔය දැන් අවරුදු 23 ක අපුරුවට ඉන්නේ..ඔය එයට ආදරේනම් ඕව ප්‍රශ්න නෙවේ..:):)

    අනික අපේ දන්නා කෙනෙක්ට ඔහොම කේන්දර බලල කිවලු බැන්ද ගමන කොල්ල මැරෙනවා ඒ නිසා බදින්නම එපා කියල...මේ අයිය ඇහුවේම නැ...ඒ අක්කව බැන්ද කොහොම හරි..ඔන්න දැන් ළමයි දෙන්නෙක්ම ඉන්නවා අපුරුවට...කේන්දර සේරම ගැලපුනත් වෙන වෙන 2 වෙන වෙනමයි...ඔය යස අපුරුවට ගැලපෙන කේන්දර තියෙන අය වෙන වෙන්නේ...

    මගේ යාළුවගේ අක්ක යාළුවෙලා හිටිය අය්යව බදින්න දුන් නැ කේන්දර ගැලපෙන් නැ කියල..:(:(.ඊට පස්සේ වෙන කෙන්කෙව බැන්ද හදිස්සියේම..:baffled:කේන්දර ගැලපුන ඒ 2 ගේ..දැන් ළමයි 2 ක ඉන්නවා..ඒ 2 දික්කසාද වෙලා දැන් අව්රුද්දක්...බැදලා අවුරුදු 5 ක වත නැතිව ඇති..ඔය ඕව හිතන්න එපා..ඔයාල 2 ට හොදනම් බදින්න...:)
     
    • Like
    Reactions: kingdewi

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    Machan..... AAdare kiyanne Dukatama thamai.. namuth.. me wage kendara kaallakata.. sathya aadarayak.. pawala denna epa.. umbala denna fit nam.. kendare nemei wadagath wenne.. denna athare thiyena bandeema.. anna eaka awabodha karaganaa.. duk wenna epa... aadareta thana denna.. kellatath eaka kiyanna. Therum karala denna.

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    uba adarei nam ecchrai.....kandara galapanna yanna epa .....
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම කේන්දර විශ්වාස කරන්නේ නැහැ..............
    හැබැයි හරිද වැරදිද කියලා දන්නේ නැහැ..............
    මම කේන්දර විශ්වාස කරන අයට ඒක කරන්න එපා කියන‍්නෙත් නැහැ.........
    හැබැයි ඕනම දේකට අන්තවාදී වෙන්න එපා...............
    අපිව හසුරවන්න දෙන්න එපා නොපෙනෙන බලවේග වලට.............
    ශක්තිමත් වෙන්න ඕන වෙලාවට................
     
    kingdewi

    Well-known member
  • කේන්දර විශ්වාස කරන්නේ කව්ද අද කාලේ...ඔව් තේරුමක් නැති දේවල්..අපේ අම්මල බැන්දේ කේන්දර බලලා නෙවේ..ඔය දැන් අවරුදු 23 ක අපුරුවට ඉන්නේ..ඔය එයට ආදරේනම් ඕව ප්‍රශ්න නෙවේ..:):)

    අනික අපේ දන්නා කෙනෙක්ට ඔහොම කේන්දර බලල කිවලු බැන්ද ගමන කොල්ල මැරෙනවා ඒ නිසා බදින්නම එපා කියල...මේ අයිය ඇහුවේම නැ...ඒ අක්කව බැන්ද කොහොම හරි..ඔන්න දැන් ළමයි දෙන්නෙක්ම ඉන්නවා අපුරුවට...කේන්දර සේරම ගැලපුනත් වෙන වෙන 2 වෙන වෙනමයි...ඔය යස අපුරුවට ගැලපෙන කේන්දර තියෙන අය වෙන වෙන්නේ...

    මගේ යාළුවගේ අක්ක යාළුවෙලා හිටිය අය්යව බදින්න දුන් නැ කේන්දර ගැලපෙන් නැ කියල..:(:(.ඊට පස්සේ වෙන කෙන්කෙව බැන්ද හදිස්සියේම..:baffled:කේන්දර ගැලපුන ඒ 2 ගේ..දැන් ළමයි 2 ක ඉන්නවා..ඒ 2 දික්කසාද වෙලා දැන් අව්රුද්දක්...බැදලා අවුරුදු 5 ක වත නැතිව ඇති..ඔය ඕව හිතන්න එපා..ඔයාල 2 ට හොදනම් බදින්න...:)

    ඔය තියෙන්නෙ සිද්ධි උදාහරණ සහිතවම!
     
    kingdewi

    Well-known member
  • මම කේන්දර විශ්වාස කරන්නේ නැහැ..............
    හැබැයි හරිද වැරදිද කියලා දන්නේ නැහැ..............
    මම කේන්දර විශ්වාස කරන අයට ඒක කරන්න එපා කියන‍්නෙත් නැහැ.........
    හැබැයි ඕනම දේකට අන්තවාදී වෙන්න එපා...............
    අපිව හසුරවන්න දෙන්න එපා නොපෙනෙන බලවේග වලට.............
    ශක්තිමත් වෙන්න ඕන වෙලාවට................

    මමත් හිතන්නෙ මේවිදියට මචන්!:)