ලගකදී , දුරකදී
lol:
) ඉදං love හුටපට අරව මේවා හින්ද ඔක්කොම දේවල් එපා වෙලා ජිවිතේ නන්නත්තාර කරගන්න , කරගන්න යන අලුත් පරම්පරාව වෙනුවෙන් උන්ගේ දුක, වෛරය,ක්‍රෝදය , සතුට, විරහව .. මෙකි නොකී හැම මගුලම හින්ද අපේ කොල්ලෝ කෙල්ලෝ නාස්තිවෙනවා... ඒහන්ද ඒ ඔක්කොම අවේග මේකේ දාපිය ...... දාල උබල (ඉස්තිරි / පුරුෂ )
ඔක්කොම ටිකක් සන්සුන් වෙයල්ලා.....
සුන්දර නිර්මාණ බිහිවෙයි.... උබල පොතපත පාඩම්ම කරලා හරියන්නේ නෑ .... සහිත්‍යත් පොඩ්ඩක් හරි රස විදපල්ලා.....
ජීවිතේට අලුත් දෙයක්, අලුත් පටන් ගැනීමක් කරපල්ලා.....
අත්දැකීම් ඇති නාකි හුටපට ටික (මන්වගේ) උන්ගේ අත්දැකීම් මේකේ බෙදාගන්නිල්ල......
ජිවිතේ පරාජයන් හැමෝටම පොදුයි... ඒවා විද දරාගන්න පුරුදුවෙයල්ල.... ඉස්සර වගේ නෙමෙයි දැන් ඔක්කොම quik noodles වගේ...

) ඉදං love හුටපට අරව මේවා හින්ද ඔක්කොම දේවල් එපා වෙලා ජිවිතේ නන්නත්තාර කරගන්න , කරගන්න යන අලුත් පරම්පරාව වෙනුවෙන් උන්ගේ දුක, වෛරය,ක්‍රෝදය , සතුට, විරහව .. මෙකි නොකී හැම මගුලම හින්ද අපේ කොල්ලෝ කෙල්ලෝ නාස්තිවෙනවා... ඒහන්ද ඒ ඔක්කොම අවේග මේකේ දාපිය ...... දාල උබල (ඉස්තිරි / පුරුෂ )
ඔක්කොම ටිකක් සන්සුන් වෙයල්ලා.....සුන්දර නිර්මාණ බිහිවෙයි.... උබල පොතපත පාඩම්ම කරලා හරියන්නේ නෑ .... සහිත්‍යත් පොඩ්ඩක් හරි රස විදපල්ලා.....

Last edited: