Love නූල .....

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෆ්ෆා....
    පලවෙනි ප්‍රේමයට නැවතීම තියන්න උනේ දේශපාලන හේතු නිසා......

    ඒව ලියල ප්‍රකාශ කොරන්න බෑ...
    බොක්කෙම උන් එක්ක අක්ඛාසභෝගයට සෙට් වුනාම කියන්නං....
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    හෆ්ෆා....
    පලවෙනි ප්‍රේමයට නැවතීම තියන්න උනේ දේශපාලන හේතු නිසා......

    ඒව ලියල ප්‍රකාශ කොරන්න බෑ...
    බොක්කෙම උන් එක්ක අක්ඛාසභෝගයට සෙට් වුනාම කියන්නං....

    ???
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    7 වසරේ සිතින් විතරක් පෙම් කරා ( එකී මෙ වෙනකන් යාලුවෙක් එත් ආදරේ කියලා දන්නේ නැහැ

    8 සහ 9 වසරෙත් සිතින් විතරක් ( එකි බුකියේ ඉන්නවා එච්චර ෆිට් නැහැ මම දැන් බුකියෙත් නැහැ )

    10 ,11, 12 3 දෙනෙක්ට ආදරේ කරා එක්කෙනෙට ෆුල් ට්‍රයි එක දුන්නා කැමති නැහැ කිව්වා යාලුවො වගේ ඉමු කිව්වා අනික් දෙන්නා ගෙන් කෙනෙක්ගෙන් ඇහුවා බැහැ කිව්වා දැන් ෆැමිලි ෆ්‍රෙඩ්න්ස් වගේ එයා බැදලා පුතෙකුත් ඉන්නවා අනික් කෙනාට කියා ගන්න බැරි වුනා

    13 වසරේ මම ට්‍රයි කරපු කෙල්ල වෙන එකෙක් එක්ක යාලු වුනා මම සින් එක කඩලා මම යලු වුනා ඌ එක සීරා කරේ නැහැ ( මට බනින්න එපා ) අපි එලෙවල් අවුට් වුනහම එකිට ගෙදරින් එන්න අමරු නිසා වැඩිය හම්බුනේ නැහැ කොල් එකෙන් තමා ලව් කරේ එකත් එක බදින්න කරපු නැති නිසා වලි ගිහින් අත ඇරුනා එකත් ත් දැන් බැදලා මම බුකියේ නැති හින්දා දන්නේ නැහැ බබාලා ඉන්නවද කියලා.

    ඊට පස්සේ බොම්බයක් ගහලා නැති වෙලා යන්න ඔන නුගෙගොඩ අනුලා එකෙ කෙල්ලෙක් අමාරුවෙන් අවුරුද්දක් පස්සෙන් ගිහින් යාලුවෙලා කලින් කොල්ලව අතරපු එකක් පස්සේ එකි එක්ක අවුරුදු 3 ක් ලවු කරලා එකිගේ යාලුවා එක්කත් පැටලිලා පොඩි පොඩි සින් වලදි අනිත් කොල්ලා එක්ක වලි ගිහින් ගෙවල් වලින් රණ්ඩුවෙලා කොල්ලා බිලා නස්තිවෙලා අඩලා එකි ව ඔනමයි කියලා එක ඉවරවුණහම එකි අනික් කොල්ලා එකක් අය යලු වෙලා උව බදිනවා කියලා මන් එපා කියල අය වලි රණ්ඩු වෙලා කොහොම හරි එකි එක්ක මලට මම වෙන එකක් එක්ක යාලු වුණා පස්සේ එකි අරූව බැන්දා බැල්ලි එත් මම තාමත් ආදරෙයි පණ ඇරලා දැන් පුතෙක් ඉන්නවා, ෆෙක් බුකියකින් චැටක් දැම්මා කාලයක් ගිනි ගත් අතිතයේ නටබුන් ගැන කතා කරලා එයාට වඩා මම හොදයි කිව්වා, මත් අඩලා වැලපිලා තෙරුම්ක් නැති හින්දා සමුගත්තා ( මෙ ආදරේ ජිවිතේ තියෙනකන් අමතක වෙන්නේ නැහැ වුන දෙවල් පොඩි උන්ට මම කියන්නම් පස්සේ පිටු ගනන් )

    අන්තිම ආදරේ අවුරුදු අවුරුදු 3ක් ලව් කරලා දැන් බැදලා අවුරුදු 2කක් වෙනවා ලමයි ලපටි එක්ක පට්ට බිසි ලයිෆ් එකක් ගෙවනවා දැනුත් පොඩි එකා තාත්ති කවුද ඒ නැන්දා කියලා අහනවා ( පොයිය අන්තිම බබා අහපු එක හෙක් ) මතු සම්බන්ධයි

    සුජාතා එකට සිතින් විතරක්, අනුලා එකට බොම්බයක් ගහලා , විදාකාවට පු*දිලා, දෙවි බාලිකා එක්ක දීග ගියා හා හා හා



    :lol::lol::lol: ඔයතින්නේ.....​
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    සුජාතා එකට සිතින් විතරක්, අනුලා එකට බොම්බයක් ගහලා , විදාකාවට පු*දිලා, දෙවි බාලිකා එක්ක දීග ගියා හා හා හා

    ඈ බොල, බොට සෑහෙන්න දිග ඉතිහාසයක් තියනවා නෙව:shocked::shocked::shocked:
     
    Aug 11, 2015
    394
    40
    0
    premayanam.. nimak nathi , imak nathi thawakeku wenuwen hadehi gamburuma thanaka upadinnaa wu pivithuru wandaneeya senehasai.. thawakekuta yadam laa hada banda thabannaa wu aadaraneeya hangeemai..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    උඹ නිමේශ් ගෙ අයිය නෙමෙයි නේද..:(

    දකින දකින රූපයක් පාසා චංචල වෙන
    උඹේ කියල අල්ලගත්තට
    උඹට කිසිම අයිතියක් නැති
    ඔය මායාකාරී චපල හිතින්

    මොහොතින් මොහොත ජරාවට පත්වෙන
    සිවියකින් වැහුනු
    දෙතිස් කුණුපයෙන් දුඟද හමන
    මටවත් අයිති නැති
    මේ කැඩිල බිඳිල යන ශරීරෙට

    රාගයෙන් මුසපත් වෙලා
    ප්‍රේමය කියල
    රැවටිලිකාර බන්ධනයක් හදාගෙන
    ඇයි මේ නන්නත්තාර වෙලා..
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Love is name given to most selfish feeling that could occur in a human mind

    love is justification for our dependent nature

    love is selfish, evil, all consuming..in short, a disease.
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113


    සුජාතා එකට සිතින් විතරක්, අනුලා එකට බොම්බයක් ගහලා , විදාකාවට පු*දිලා, දෙවි බාලිකා එක්ක දීග ගියා හා හා හා

    7 වසරේ ඉදන් පටන් අරන් තියෙන්නේ වැඩ ටික....ළමා කාලයක් කියලා එකක් තිබුනේ නැද්ද බන්...:confused::confused::confused:
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere

    උඹ නිමේශ් ගෙ අයිය නෙමෙයි නේද..:(

    දකින දකින රූපයක් පාසා චංචල වෙන
    උඹේ කියල අල්ලගත්තට
    උඹට කිසිම අයිතියක් නැති
    ඔය මායාකාරී චපල හිතින්

    මොහොතින් මොහොත ජරාවට පත්වෙන
    සිවියකින් වැහුනු
    දෙතිස් කුණුපයෙන් දුඟද හමන
    මටවත් අයිති නැති
    මේ කැඩිල බිඳිල යන ශරීරෙට

    රාගයෙන් මුසපත් වෙලා
    ප්‍රේමය කියල
    රැවටිලිකාර බන්ධනයක් හදාගෙන
    ඇයි මේ නන්නත්තාර වෙලා..


    :baffled::baffled::baffled::baffled:


    Love is name given to most selfish feeling that could occur in a human mind

    love is justification for our dependent nature

    love is selfish, evil, all consuming..in short, a disease.

    :shocked::shocked::shocked::shocked:

    අමානුෂික හදවතේ දවටනය
    අහිසංක මුහුණක් විය හැකිය

    :confused::confused::confused:

    7 වසරේ ඉදන් පටන් අරන් තියෙන්නේ වැඩ ටික....ළමා කාලයක් කියලා එකක් තිබුනේ නැද්ද බන්...:confused::confused::confused:

    ඉතිරි වෙලාවේ ඉස්කෝලේ ගිය....:yes::yes::yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔන්න මට හම්බුන එකක් දෙකක් මන් දානවා... මේවගෙන් ඉගෙනගනිල්ල......

    කුණු හරුපම ලියන්නේ නැතුව... :lol::lol::lol::lol:





    අම්මෝ මේ වීඩියෝ එක මං බලල ඇති අනන්තවත් බං
    11.gif


    බොක්කටම වදින වචන ටික