Love පස්නයක් උදව් ඕනා

L-Smoker

Member
නවකතා ලියවෙනව යකෝ මේක කියවල ඉවර උනාම.. මං මල විකාරෙන් ටයිප් කලේ.. බලපංකො අරූ වන්ඩියත් විකුණලා අරකිට ඉගෙනගන්න හෙල්ප් කරල තියෙන්නෙ.. ඌ ඒකිට තමන්ගෙ පණටත් වඩා ආදරෙයි.. සාමාන්‍යයෙන් කොල්ලෙක් තමන්ගෙ කෙල්ල වෙනුවෙන් ඔහොම කැපකිරීම් කරන්නෙ බොහොම අඩුවෙන්.. ඒත් ඒකි කරපු තුප්පහි වැඩේ බලපංකො.. මරාගෙන කතහැකි යකෝ ඔය වගේ වේසියො.. තූහ් විතරක්..
කොහොමද මූ මේ ත්‍රේඩ් එක දාලා තියෙන්නෙ ආතල් එකට නම්:lol::rofl:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොහොමද මූ මේ ත්‍රේඩ් එක දාලා තියෙන්නෙ ආතල් එකට නම්:lol::rofl:
    කමක් නැහැ බං.. සාමාන්‍යයෙන් ඔය සීන් අද සමාජෙ වෙනවා.. බොරුවට ත්‍රේඩ් දැම්මත් කට්ටිය දාන රිප්ලයි වලින්, සාකච්ඡා කරන දේවල් වලින් මේවා කියවන උන් යම් දෙයක් ඉගෙනගන්නවනේ..

    මම හුඟක් තැන් වල දැකල තියෙනවා ආතල් එකට දාන ත්‍රේඩ් වල සෑහෙන්න වැදගත් දේවල් සාකච්ඡා වෙනවා..
     
    සමහර විට කෙල්ල දැන් ඕක කොල්ලට කියලා
    සමාව අරන් මල්ලිව මාට්ටු කරලත් ඇති

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සමහර විට කෙල්ල දැන් ඕක කොල්ලට කියලා
    සමාව අරන් මල්ලිව මාට්ටු කරලත් ඇති

    සමාව දුන්නොත් ඌ පත මෝඩයෙක් බං..
    එතනින් එහාට කතා කරල වැඩක් නෑ..
    අන්තිමේ මූ බැඳපු දවසක ඒකි වෙන මිනිහෙක් එක්ක හිටලා මට සමාවෙන්න කිව්වම ඒකටත් සමාව දෙනවා ශුවර්..

    අනික මූ ඔය කියල තියෙන්නෙ හිනා වෙවී මල් කඩනව කියලා.. කෙල්ල ඒක කිව්වා නම් හිනාව යකාට යනවා.. ඌ ආයෙ හිනා වෙන්නෑ එතන ඉඳන් කතාව ඉවර වෙනකම්ම.. ඌ ඒත් හිනා වෙනව කියන්නෙ මොලේ අමාරුවක්..:rofl:
     
    මම දැක්කා මූ කොහෙ හරි කිව්වා
    වලියක් ගියත් අයියා ශේප් වෙනවා කියලා
    එහෙම උන් ගොඩක් වෙලාවට සමාව දෙනවා
    ඉස්සර මම නොදන්න කාලේ, වෙන එකෙක්ගේ කෑල්ලක් කලා
    ඒකිත් ඌත් එක්ක රණ්ඩුවක් දාලා මාව කොන්ෆරස් දාලා අස්සවනවා අරූ අඬන හැටි

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම දැක්කා මූ කොහෙ හරි කිව්වා
    වලියක් ගියත් අයියා ශේප් වෙනවා කියලා
    එහෙම උන් ගොඩක් වෙලාවට සමාව දෙනවා
    ඉස්සර මම නොදන්න කාලේ, වෙන එකෙක්ගේ කෑල්ලක් කලා
    ඒකිත් ඌත් එක්ක රණ්ඩුවක් දාලා මාව කොන්ෆරස් දාලා අස්සවනවා අරූ අඬන හැටි

    එහෙම උන් නම් ඉන්නවා.. මූ හැබැයි බොලඳ චරිතයක් නෙමේ බං.. මූ කියල තියෙන්නෙ අයිය අඬනව දැකලම නැහැ, අර සීන් එකට නම් ඌ අප්සට් ගියා කියලා.. බියර් එක ගහපු වෙලේ කියනකොට..

    I Saw The Devil බලල ආපු ගමන් මේක දැක්කෙ.. විකාරයි ඕයි..
    මං බං යනෝ නිදාගන්න..
    උම්මා..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    දුක තමා රන්ජනී උඹේ වෙන්ඩ නෑනා හොඳ ආතල් එකක් අරන් ඇති අර ආපු කොල්ලෙක් එක්ක බැල්කනි එකට වෙලා. උඹේ අය්යා ගොනෙක් වගේ සල්ලි වියදන් කරනව කොහෙවත් ඉන්න ගෑනියෙක්ට අය්යෝ සල්ලි.
     
    L-Smoker

    Member
    එහෙම උන් නම් ඉන්නවා.. මූ හැබැයි බොලඳ චරිතයක් නෙමේ බං.. මූ කියල තියෙන්නෙ අයිය අඬනව දැකලම නැහැ, අර සීන් එකට නම් ඌ අප්සට් ගියා කියලා.. බියර් එක ගහපු වෙලේ කියනකොට..

    I Saw The Devil බලල ආපු ගමන් මේක දැක්කෙ.. විකාරයි ඕයි..
    මං බං යනෝ නිදාගන්න..
    උම්මා..
    මමත් යනවා මචන්
    පට්ටම නිදිමතයි :)

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මාර සීන් එකක් නේ බන්.... උඹ දැනටමත් ඕක අය්යට කියන්න ඇති නේද. කලකිරෙනව මේවා ඇහුවාම...හොඳ විදිහකට විසඳුමක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...අයියෙක්ගේ හැඟීම් ගැන කිසිම අවබෝදයක් නෑ මට... උඹ අයියව තනිකරන්න එපා මොනම වෙලාවකවත්... අයියත් එක්කම ඉඳපන්.... ඒක ඌට ලොකු හයියක් වෙයි.. මේ ප්‍රශ්නේ හොඳ විදිහකට විසඳගන්න ඌට උපරිම සහයෝගේ දීපන්...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය ගෑනුන්ව විශ්වාස කරන්න බෑ කොහොමටත් උඹලෑ අයියව රවට්ටනව. සල්ලි වලට ආදරේ කරන්නෙ.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    Machan uba kellawa follow karapanko puluwan nam..ube aiyane...aiyata kiyala thiyapan shape eke wisthare.. Aththatama eki monada karanne kiyala hoyala balala aiyata kiyanawanam wadath hodai
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ube wada paththakin thiyala akkawa follow karapan..sunday dawaswala pannapan..hariyata confirm karala kiyana deyak aiyata kiyanna
     
    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    haminenawa yakooo

    oka kiapan ayyata...kollo dennai eka kelli kianne yako ube akkath ekka kello dennai kollo denai......kello kawadawth sure karanna epa:growl:....ayyat shape eke kiala uba ayya ekka lagin hitapan.nattan oka bula keli
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    උබලගෙ අයිය ඒකිට අහුවෙලා ඉන්නෙ. මං හිතන්නෙ ඌ ගෙවන්නෙ ඒකිට තිබ්බ පරණ ණයක්ද කොහෙද ? ඔහොම ගියොත් උඹලගෙ අයියිට නවතින්න වෙන්නෙ පිස්සන් කොටුවෙ තමයි.
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    පන්තිය තියෙන්නේ ගාල්ලේ නම් මා දන්නා තරමින් ලක්ෂ 8ක් වියදමින් කරන්න කෝස් එකක් තියෙන්නේ NIBM විතරයි..වෙන්නම් දන්නා තරමින් නෑ..මොනවා වුනත් රෑ 7 ෆිල්ම් එක බලන්න ගියා කියන්නේ එතන අවුලක් තියෙනවා..අනික අයියාට කියන්නත් එපා කිව්වනේ..රෑ 7 වෙනකන් ක්ලාස් තියෙන්න විදියකුත් ඇත්තෙම නෑ සැකයක් තියෙනවා.. මේක කියෙව්වම rep එකක් නොදා බැරි වුන නිසයි දැම්මේ ජීවිතේම එපා වෙනවා බන් me වගේ කතා අහද්දී :frown::frown::frown::frown::frown:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නවකතා ලියවෙනව යකෝ මේක කියවල ඉවර උනාම.. මං මල විකාරෙන් ටයිප් කලේ.. බලපංකො අරූ වන්ඩියත් විකුණලා අරකිට ඉගෙනගන්න හෙල්ප් කරල තියෙන්නෙ.. ඌ ඒකිට තමන්ගෙ පණටත් වඩා ආදරෙයි.. සාමාන්‍යයෙන් කොල්ලෙක් තමන්ගෙ කෙල්ල වෙනුවෙන් ඔහොම කැපකිරීම් කරන්නෙ බොහොම අඩුවෙන්.. ඒත් ඒකි කරපු තුප්පහි වැඩේ බලපංකො.. මරාගෙන කතහැකි යකෝ ඔය වගේ වේසියො.. තූහ් විතරක්..

    ඕව ඔහොම තමයි බන් ... මම ඔයාට වියදම් වෙච්ච සල්ලි ටිකත් ආපහු දෙන්නම් කියයි
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රෑ 7 වෙනකන් ක්ලාස් තියෙන්න විදියකුත් ඇත්තෙම නෑ සැකයක් තියෙනවා.. :frown::frown::frown::frown::frown:

    S L I T එකේ එහෙම නම් රෑටත් ලෙක්චර්ස් දෙනවලු බන්.අනිත් ඒවායේ කොහොමද දන්නෑ.