Love පස්නයක් උදව් ඕනා

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අක්කා කියපු කතාව ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. ඒත් බොරුවක් වෙන්න තියෙන ඉඩ වැඩියි. මොකද අක්කා අයියටත් බොරු කියලා තියෙන නිසා. ඒ නිසා හැකි ඉක්මනින් උබ මේක ගැන තව ටිකක් දුරට හොයලා හරියටම කන්ෆර්ම් කරගෙනම අයියට කියන්න. හිතේ සැකේට කියලා ලව් එක කැඩුනොත් පව්නේ.
    wesiyekta mona pawda bn? oka ahu una. ah nounu ewa? huththiyo kare thiyaganna udaw karanna epa bn.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙහි දී පළිගැනීමත් ගැන කතා
    රිටර්න් එක දීම යනු සමාජය ඉදිරිපිට ලැජ්ජාවට පත් කොට “ මේ ** මෙහෙමයි“ යන සමාජ හංවඩුව තැබීමයි. ඊට පසුව මේ ප්‍රශ්නය අදාල කොලු ගැටයාට තමන් ගේ ජීවිතය සාර්ථක කොට ගෙන ජීවත් වීම කල යුතුව තිබේ.

    මොකක්ද මාමේ තවත් මනුස්සයෙක් තලා පෙලා ලබන සතුට.... :(

    මූ මේකිට ගේමක් සෙට් කරලා ඒකිව චාම කරල දාල පස්සෙ කාලෙක ඒකි ජීවිතේ අපායක් කරගෙන විඳවනව දැක්කොත් මාත් මේ පවට සම්මාදම් උනානේ කියන පසුතැවීම ඇතිවෙයි මුට.....දැනටමත් ඒකිට හොඳම දඬුවම ලැබිලා ඉවර එකේ විහින් තමන්ගෙ ජීවිතේට තවත් පසුතැවීමක් එකතුකර නොගෙන පාඩුවේ හිටිය නම් ඉවරයි.....

    මූ කිසිම ආපදාවක් නොකර ඉන්න එක තමයි ඒකිට පස්සෙ කාලෙක හිත හිතා විඳවන්න ලැබෙන හොඳම දඬුවම

    බනින්න හිතෙනවානම් අමු සිංහලෙන්ම කොටනු මැනවි.....එවිට වටහා ගැනීමේ අපහසුතාව නිසා මාගේ රෙදි ගැලවීයාමේ අවස්ථාව බොහෝ දුරට අඩුවනු ඇත;)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    උඹලට හිතෙන්නේ නැද්ද ත්‍රෙඩ් එක දාපු එකාගේ අයියට ත්‍රෙඩ් එක දකින්න ලැබිලා, තෝ මගේ ජාතකේම නෙට් එකේ දිගඇරියනේ කියලා මල්ලිගේ කංගැට්ට පොඩිකරලා ඇති කියලා :confused::confused:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide

    උඹලට හිතෙන්නේ නැද්ද ත්‍රෙඩ් එක දාපු එකාගේ අයියට ත්‍රෙඩ් එක දකින්න ලැබිලා, තෝ මගේ ජාතකේම නෙට් එකේ දිගඇරියනේ කියලා මල්ලිගේ කංගැට්ට පොඩිකරලා ඇති කියලා :confused::confused:

    :lol::lol::lol:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත

    මොකක්ද මාමේ තවත් මනුස්සයෙක් තලා පෙලා ලබන සතුට.... :(

    මූ මේකිට ගේමක් සෙට් කරලා ඒකිව චාම කරල දාල පස්සෙ කාලෙක ඒකි ජීවිතේ අපායක් කරගෙන විඳවනව දැක්කොත් මාත් මේ පවට සම්මාදම් උනානේ කියන පසුතැවීම ඇතිවෙයි මුට.....දැනටමත් ඒකිට හොඳම දඬුවම ලැබිලා ඉවර එකේ විහින් තමන්ගෙ ජීවිතේට තවත් පසුතැවීමක් එකතුකර නොගෙන පාඩුවේ හිටිය නම් ඉවරයි.....

    මූ කිසිම ආපදාවක් නොකර ඉන්න එක තමයි ඒකිට පස්සෙ කාලෙක හිත හිතා විඳවන්න ලැබෙන හොඳම දඬුවම

    බනින්න හිතෙනවානම් අමු සිංහලෙන්ම කොටනු මැනවි.....එවිට වටහා ගැනීමේ අපහසුතාව නිසා මාගේ රෙදි ගැලවීයාමේ අවස්ථාව බොහෝ දුරට අඩුවනු ඇත;)

    ඕනවට වඩා අනුකම්පාව ඕන නැ බන්. අනික උබ හිතනවද මූ මෙ කියල තියෙන විදියට බොක්කෙන්ම ලව කරල තියන විදියට මුගෙ අයියා මේ සීන් එකෙන් පස්සෙ පිස්සු කෙලින්න පටන්ගත්තොත් බින්දුවටම බැස්සොත් කවද හරි ඒ කෙල්ල හිතයි කියල අනේ මන් නිසයි අරම උනේ, හරි පවි... එහෙම හිතයි කියල. කවදාවත් නැ බන්. එකෙක්ව ඩම්ප් කරා තව අහින්සකයෙක් අල්ලගත්තා. පස්සෙ උටත් ඔය ටිකම තමයි. බැන්දින මිනිහත් අහින්සකයෙක් නම් උත් ඉවරයි. ඔහොම එවුන්ට උන්ටම හරියන යාලුවොත් ඉන්නව බන්. පර වැඩ මාට්ටුවෙන්න යනකොට කවර් කරල බොරු කියල බේර ගන්න එහෙම. ඔය වගෙ එවුන්ට මතක හිටින්න වැඩක් දෙන්න ඕන බන්.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....

    මොකක්ද මාමේ තවත් මනුස්සයෙක් තලා පෙලා ලබන සතුට.... :(

    මූ මේකිට ගේමක් සෙට් කරලා ඒකිව චාම කරල දාල පස්සෙ කාලෙක ඒකි ජීවිතේ අපායක් කරගෙන විඳවනව දැක්කොත් මාත් මේ පවට සම්මාදම් උනානේ කියන පසුතැවීම ඇතිවෙයි මුට.....දැනටමත් ඒකිට හොඳම දඬුවම ලැබිලා ඉවර එකේ විහින් තමන්ගෙ ජීවිතේට තවත් පසුතැවීමක් එකතුකර නොගෙන පාඩුවේ හිටිය නම් ඉවරයි.....

    මූ කිසිම ආපදාවක් නොකර ඉන්න එක තමයි ඒකිට පස්සෙ කාලෙක හිත හිතා විඳවන්න ලැබෙන හොඳම දඬුවම

    බනින්න හිතෙනවානම් අමු සිංහලෙන්ම කොටනු මැනවි.....එවිට වටහා ගැනීමේ අපහසුතාව නිසා මාගේ රෙදි ගැලවීයාමේ අවස්ථාව බොහෝ දුරට අඩුවනු ඇත;)

    තොටත් ඉන්නම බෑ නේද? හිටු කිඹුල එනකන්....
     
    waligamaya

    Well-known member

  • උඹලට හිතෙන්නේ නැද්ද ත්‍රෙඩ් එක දාපු එකාගේ අයියට ත්‍රෙඩ් එක දකින්න ලැබිලා, තෝ මගේ ජාතකේම නෙට් එකේ දිගඇරියනේ කියලා මල්ලිගේ කංගැට්ට පොඩිකරලා ඇති කියලා :confused::confused:

    :P:P
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    කාලය සමග එක එක ෆේසස් එනවා....

    මුලින් ම - පුදුම වේදනාවක් දරා ගන්න බැරි. මට මෙහෙ වුනේ ඇයි කියල හිතෙනවා. කල්පනා කරද්දී ඇඩෙනවා. බොන්න ගන්නවා.

    දෙවනුව - අසාධාරණ විදියට නං කෙල්ල බූට් එක තිබ්බෙ පුදුම වෛරයක් එනවා. පලිගන්න ක්‍රම හොයනවා.

    තෙවනුව - මනෝ රාජික ලෝකයකට යනවා. විරහ ගීත පට්ට ගහනවා. ඒවයේ තියන අදහස් තමන් ගේ අත්දැකීම එක්ක ගලපනවා-මේ ෆේස් එක තමා මිනිහා කියන සතා මනුෂ්‍යත්වයට ඔසවා තැබෙන පියවර.

    සිව්වනුව - පොඩි දේ ගැනත් ඉතාම කල්පනාවෙන් ඇනලයිස් කරන, හදවතින් ප්‍රේම කරන ජීවියෙක් වෙනුවට හදවතෙන් එන දේ බුද්ධියෙන් විස්ලේෂණය කරන ජීවියෙක් බිහි වෙනවා. මේ ෆේස් එකේ දී තමා නිර්මාණ බිහි වෙන්නේ. කවි නොලියපු, නවකතා කෙටි කතා නොලියපු - නොකියවපු උන් අතින් පුදුම විදියේ නිර්මාණ බිහිවෙනවා. මේ කාලෙදි බොහෝ විට බොන එක වෙනුවට අර නිර්මානකරණයට අදාල වෙන ත්‍රෛයිලෝක විජය පත්‍රය කරළියට එනවා.

    හේ ක්‍රමයට බූට් එක කෑවොත් සබුද්ධික සහ නිර්මාණශිලි මනුෂ්‍යෙයක් බිහි වෙනවා. ඔය ටික පැන්නොත් අමනුෂ්‍යෙයක් බිහි වෙනවා.

    100% true machan
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    MONAWA UNATH OYA WAGE PRASHNA WADI DURA YANAKAN INNA EPA. KATATH HODAI KELINMA KATHA KARALA PRASHNE WISADAGANNA EKA. PULUWANNAM AYYATA NOKIYA ARA KOLLO DENNA HAMBA WELA AHAPAN. UNGEN EKEK EKITA LOVE KARANAWANAM U EKA NOKIYA INNE NANE.
    UBATA EHEMA KARANNA PULUWANNAM DANMA AYYATA KIYANNA EPA.
    ETH WADI KAL YAWANNATH EPA. ANIKA OKA AYYATA NOKIYA INNA EKEN HODAK WENAWA KIYALA HITHUNATA MATANAM HITHENNE EKA WARADDAK KIYALA.
    HARINAM EKI UBATA KALIN AYYATA KIYANNA ONE.
    E WAGEMA FILM EKAK BALANNA YANA EKA WITHARAK NEMEI OYA WAGE ANITH DEWAL THAMANGE BOY FRIEND TA NOKIYA KARANA EKETH PODDAK HITHANNA DEYAK THIYENAWA KIYALA MATA HITHENAWA.
    MONAWA UNATH WADI KAL YAWANNA EPA OYA PRASHNE WISADANNA
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මොකක්ද මාමේ තවත් මනුස්සයෙක් තලා පෙලා ලබන සතුට.... :(

    මූ මේකිට ගේමක් සෙට් කරලා ඒකිව චාම කරල දාල පස්සෙ කාලෙක ඒකි ජීවිතේ අපායක් කරගෙන විඳවනව දැක්කොත් මාත් මේ පවට සම්මාදම් උනානේ කියන පසුතැවීම ඇතිවෙයි මුට.....දැනටමත් ඒකිට හොඳම දඬුවම ලැබිලා ඉවර එකේ විහින් තමන්ගෙ ජීවිතේට තවත් පසුතැවීමක් එකතුකර නොගෙන පාඩුවේ හිටිය නම් ඉවරයි.....

    මූ කිසිම ආපදාවක් නොකර ඉන්න එක තමයි ඒකිට පස්සෙ කාලෙක හිත හිතා විඳවන්න ලැබෙන හොඳම දඬුවම

    බනින්න හිතෙනවානම් අමු සිංහලෙන්ම කොටනු මැනවි.....එවිට වටහා ගැනීමේ අපහසුතාව නිසා මාගේ රෙදි ගැලවීයාමේ අවස්ථාව බොහෝ දුරට අඩුවනු ඇත;)
    එම්බා මෝඝ මානවකය!:dull:
    එසේ සිතීමට නම් හෘදය සාක්සියක් තිබිය යුතුය. හෘදය සාක්ෂියක් ඇත් නම් මෙවන් පාහර, අධම, කාළකන්නි සහ වෙසගනක් විසින් කරනු ලබන වැඩ කෙරෙනු ලබත් ද?
    මෙවන් අමන වෙසගනන් හට හෘදය සාක්ෂියක් නැත්තේමයැ. ඇත්තේ “ අරූගෙනුත් මෙච්චර කඩා ගත්තා, මූ ගෙනුත් මෙච්චර කඩා ගත්තා“ යන මමංකාරය පමණි. උන් තමන් ගේ යෙහෙළියන් සමග ද රස කරමින්,තලු මරමින් කියන්නේ තමන් මානවකයන් ගොනාට අන්දවා කඩා වඩා ගත් දේ පිළිබදවය. මොවුන්ට පශ්චත්තාප වීම සදහා වන හෘදය සාක්සියක් තිබේ යයි සිතන තාගේ මොළය පරීක්ෂා කොට බලා, නීලම්මහර වෙද හාමුදුරුවන් ගෙන් ඉසකුඩිච්චියක් තැබීමට මම යෝජනා කරමි!

    මෙවන් පාහර වෛශ්‍යාවන්ට වෛශ්‍යා හංවඩුව සමාජය ඉදිරියේ තැබිය යුතුමය. එසේ නොකර තා මෙන් නවගුණ වැල ගනින්නා කරන්නේ තවත් මානවකයෙකු හට මෙවන් වෙසගනන් ඉදිරියේ තම ඇදිවත තෙක් පූජා කොට කෙළවා ගෙන යාමට අවැසි පසුබිම සකස් කිරීම පමණිකි.:growl:
     
    • Like
    Reactions: XibitZ

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කෝ බන් අර වේසිට මොකෝ කලේ
    ඕකුන්ට කෙලවලා දාන්න ඕන
    මේකිට පාරේ බැහැලා යන්න බැරිවෙන්න වැඩේ කරපන්
    පුුලුවන් තරමක් සල්ලි ගන්න බලපන් වියදම් කරපුවට
    වෙන දේවල් ඔක්කොම හොරෙන් වීඩියෝ කරපන්
    FB දාන්න නෙමෙයි සාක්ෂි විදියට

    :baffled::baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එම්බා මෝඝ මානවකය!:dull:
    එසේ සිතීමට නම් හෘදය සාක්සියක් තිබිය යුතුය. හෘදය සාක්ෂියක් ඇත් නම් මෙවන් පාහර, අධම, කාළකන්නි සහ වෙසගනක් විසින් කරනු ලබන වැඩ කෙරෙනු ලබත් ද?
    මෙවන් අමන වෙසගනන් හට හෘදය සාක්ෂියක් නැත්තේමයැ. ඇත්තේ “ අරූගෙනුත් මෙච්චර කඩා ගත්තා, මූ ගෙනුත් මෙච්චර කඩා ගත්තා“ යන මමංකාරය පමණි. උන් තමන් ගේ යෙහෙළියන් සමග ද රස කරමින්,තලු මරමින් කියන්නේ තමන් මානවකයන් ගොනාට අන්දවා කඩා වඩා ගත් දේ පිළිබදවය. මොවුන්ට පශ්චත්තාප වීම සදහා වන හෘදය සාක්සියක් තිබේ යයි සිතන තාගේ මොළය පරීක්ෂා කොට බලා, නීලම්මහර වෙද හාමුදුරුවන් ගෙන් ඉසකුඩිච්චියක් තැබීමට මම යෝජනා කරමි!

    මෙවන් පාහර වෛශ්‍යාවන්ට වෛශ්‍යා හංවඩුව සමාජය ඉදිරියේ තැබිය යුතුමය. එසේ නොකර තා මෙන් නවගුණ වැල ගනින්නා කරන්නේ තවත් මානවකයෙකු හට මෙවන් වෙසගනන් ඉදිරියේ තම ඇදිවත තෙක් පූජා කොට කෙළවා ගෙන යාමට අවැසි පසුබිම සකස් කිරීම පමණිකි.:growl:

    අනේ මංදා... :dull::dull:
    ඇල්වතුරත් නිවල බොන න්‍යාය තමයි මට නම් හොඳ....

    දැන් නම් අයිය ගැන හොයන්න කලින් මලය ගැන හොයල බලන්න වෙයි වගේ..මූ ආගිය අතක් නෑ නේ:eek::eek:
     
    waligamaya

    Well-known member
  • එම්බා මෝඝ මානවකය!:dull:

    :oo::oo: