wesiyekta mona pawda bn? oka ahu una. ah nounu ewa? huththiyo kare thiyaganna udaw karanna epa bn.අක්කා කියපු කතාව ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. ඒත් බොරුවක් වෙන්න තියෙන ඉඩ වැඩියි. මොකද අක්කා අයියටත් බොරු කියලා තියෙන නිසා. ඒ නිසා හැකි ඉක්මනින් උබ මේක ගැන තව ටිකක් දුරට හොයලා හරියටම කන්ෆර්ම් කරගෙනම අයියට කියන්න. හිතේ සැකේට කියලා ලව් එක කැඩුනොත් පව්නේ.
මෙහි දී පළිගැනීමත් ගැන කතා
රිටර්න් එක දීම යනු සමාජය ඉදිරිපිට ලැජ්ජාවට පත් කොට “ මේ ** මෙහෙමයි“ යන සමාජ හංවඩුව තැබීමයි. ඊට පසුව මේ ප්රශ්නය අදාල කොලු ගැටයාට තමන් ගේ ජීවිතය සාර්ථක කොට ගෙන ජීවත් වීම කල යුතුව තිබේ.

උඹලට හිතෙන්නේ නැද්ද ත්‍රෙඩ් එක දාපු එකාගේ අයියට ත්‍රෙඩ් එක දකින්න ලැබිලා, තෝ මගේ ජාතකේම නෙට් එකේ දිගඇරියනේ කියලා මල්ලිගේ කංගැට්ට පොඩිකරලා ඇති කියලා![]()

මොකක්ද මාමේ තවත් මනුස්සයෙක් තලා පෙලා ලබන සතුට....
මූ මේකිට ගේමක් සෙට් කරලා ඒකිව චාම කරල දාල පස්සෙ කාලෙක ඒකි ජීවිතේ අපායක් කරගෙන විඳවනව දැක්කොත් මාත් මේ පවට සම්මාදම් උනානේ කියන පසුතැවීම ඇතිවෙයි මුට.....දැනටමත් ඒකිට හොඳම දඬුවම ලැබිලා ඉවර එකේ විහින් තමන්ගෙ ජීවිතේට තවත් පසුතැවීමක් එකතුකර නොගෙන පාඩුවේ හිටිය නම් ඉවරයි.....
මූ කිසිම ආපදාවක් නොකර ඉන්න එක තමයි ඒකිට පස්සෙ කාලෙක හිත හිතා විඳවන්න ලැබෙන හොඳම දඬුවම
බනින්න හිතෙනවානම් අමු සිංහලෙන්ම කොටනු මැනවි.....එවිට වටහා ගැනීමේ අපහසුතාව නිසා මාගේ රෙදි ගැලවීයාමේ අවස්ථාව බොහෝ දුරට අඩුවනු ඇත

කාලය සමග එක එක ෆේසස් එනවා....
මුලින් ම - පුදුම වේදනාවක් දරා ගන්න බැරි. මට මෙහෙ වුනේ ඇයි කියල හිතෙනවා. කල්පනා කරද්දී ඇඩෙනවා. බොන්න ගන්නවා.
දෙවනුව - අසාධාරණ විදියට නං කෙල්ල බූට් එක තිබ්බෙ පුදුම වෛරයක් එනවා. පලිගන්න ක්‍රම හොයනවා.
තෙවනුව - මනෝ රාජික ලෝකයකට යනවා. විරහ ගීත පට්ට ගහනවා. ඒවයේ තියන අදහස් තමන් ගේ අත්දැකීම එක්ක ගලපනවා-මේ ෆේස් එක තමා මිනිහා කියන සතා මනුෂ්‍යත්වයට ඔසවා තැබෙන පියවර.
සිව්වනුව - පොඩි දේ ගැනත් ඉතාම කල්පනාවෙන් ඇනලයිස් කරන, හදවතින් ප්‍රේම කරන ජීවියෙක් වෙනුවට හදවතෙන් එන දේ බුද්ධියෙන් විස්ලේෂණය කරන ජීවියෙක් බිහි වෙනවා. මේ ෆේස් එකේ දී තමා නිර්මාණ බිහි වෙන්නේ. කවි නොලියපු, නවකතා කෙටි කතා නොලියපු - නොකියවපු උන් අතින් පුදුම විදියේ නිර්මාණ බිහිවෙනවා. මේ කාලෙදි බොහෝ විට බොන එක වෙනුවට අර නිර්මානකරණයට අදාල වෙන ත්‍රෛයිලෝක විජය පත්‍රය කරළියට එනවා.
හේ ක්‍රමයට බූට් එක කෑවොත් සබුද්ධික සහ නිර්මාණශිලි මනුෂ්‍යෙයක් බිහි වෙනවා. ඔය ටික පැන්නොත් අමනුෂ්‍යෙයක් බිහි වෙනවා.
එම්බා මෝඝ මානවකය!
මොකක්ද මාමේ තවත් මනුස්සයෙක් තලා පෙලා ලබන සතුට....
මූ මේකිට ගේමක් සෙට් කරලා ඒකිව චාම කරල දාල පස්සෙ කාලෙක ඒකි ජීවිතේ අපායක් කරගෙන විඳවනව දැක්කොත් මාත් මේ පවට සම්මාදම් උනානේ කියන පසුතැවීම ඇතිවෙයි මුට.....දැනටමත් ඒකිට හොඳම දඬුවම ලැබිලා ඉවර එකේ විහින් තමන්ගෙ ජීවිතේට තවත් පසුතැවීමක් එකතුකර නොගෙන පාඩුවේ හිටිය නම් ඉවරයි.....
මූ කිසිම ආපදාවක් නොකර ඉන්න එක තමයි ඒකිට පස්සෙ කාලෙක හිත හිතා විඳවන්න ලැබෙන හොඳම දඬුවම
බනින්න හිතෙනවානම් අමු සිංහලෙන්ම කොටනු මැනවි.....එවිට වටහා ගැනීමේ අපහසුතාව නිසා මාගේ රෙදි ගැලවීයාමේ අවස්ථාව බොහෝ දුරට අඩුවනු ඇත

එම්බා මෝඝ මානවකය!
එසේ සිතීමට නම් හෘදය සාක්සියක් තිබිය යුතුය. හෘදය සාක්ෂියක් ඇත් නම් මෙවන් පාහර, අධම, කාළකන්නි සහ වෙසගනක් විසින් කරනු ලබන වැඩ කෙරෙනු ලබත් ද?
මෙවන් අමන වෙසගනන් හට හෘදය සාක්ෂියක් නැත්තේමයැ. ඇත්තේ “ අරූගෙනුත් මෙච්චර කඩා ගත්තා, මූ ගෙනුත් මෙච්චර කඩා ගත්තා“ යන මමංකාරය පමණි. උන් තමන් ගේ යෙහෙළියන් සමග ද රස කරමින්,තලු මරමින් කියන්නේ තමන් මානවකයන් ගොනාට අන්දවා කඩා වඩා ගත් දේ පිළිබදවය. මොවුන්ට පශ්චත්තාප වීම සදහා වන හෘදය සාක්සියක් තිබේ යයි සිතන තාගේ මොළය පරීක්ෂා කොට බලා, නීලම්මහර වෙද හාමුදුරුවන් ගෙන් ඉසකුඩිච්චියක් තැබීමට මම යෝජනා කරමි!
මෙවන් පාහර වෛශ්‍යාවන්ට වෛශ්‍යා හංවඩුව සමාජය ඉදිරියේ තැබිය යුතුමය. එසේ නොකර තා මෙන් නවගුණ වැල ගනින්නා කරන්නේ තවත් මානවකයෙකු හට මෙවන් වෙසගනන් ඉදිරියේ තම ඇදිවත තෙක් පූජා කොට කෙළවා ගෙන යාමට අවැසි පසුබිම සකස් කිරීම පමණිකි.![]()