Love and sex

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    :-(
    ------ Post added on Jul 7, 2022 at 10:34 PM

    ඇයි දුක් වෙන්නේ?
    උඹ ගොඩක් තරුණද?
    මම මැදි වයස කිව්වේ 30-38 වගේ කට්ටියට!
    මීට අවුරුදු 5 කට විතර කලින්
    තරුණ වයසින් කසාද බැඳගන්න එක හොඳයි කියල හිතුනට
    දැන් හිතෙනවා හොඳ වෙලාවට සිංගල් වෙලා හිටියේ කියල.
    උඹටත් එහෙම හිතෙයි.

    දැන් මගේ වයස 32යි.
    කැම්පස් යන කාලේ වගේ නම් කැමැත්ත තිබුනේ 20-25 වයසේ කෙනෙක් බඳින්න.
    ඒත් දැන් නම් බැන්දොත් බඳින්නේ අනිවා, වයස 29 ක් වත් වෙන කෙනෙක්!
    කොටින්ම මට වඩා අවුරුදු 2-3ක් වැඩිමල් වුනත් කමක් නැහැ කියලයි හිතෙන්නේ!
    හැබැයි, තාම බඳින එක ගැන නම් ලොකු බලාපොරොත්තු නැහැ.
     
    • Like
    Reactions: Dishta Didin

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,213
    10,878
    113
    NWP
    271157186_4796787467051562_5804576083542527250_n.jpg
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඇයි දුක් වෙන්නේ?
    උඹ ගොඩක් තරුණද?
    මම මැදි වයස කිව්වේ 30-38 වගේ කට්ටියට!
    මීට අවුරුදු 5 කට විතර කලින්
    තරුණ වයසින් කසාද බැඳගන්න එක හොඳයි කියල හිතුනට
    දැන් හිතෙනවා හොඳ වෙලාවට සිංගල් වෙලා හිටියේ කියල.
    උඹටත් එහෙම හිතෙයි.

    දැන් මගේ වයස 32යි.
    කැම්පස් යන කාලේ වගේ නම් කැමැත්ත තිබුනේ 20-25 වයසේ කෙනෙක් බඳින්න.
    ඒත් දැන් නම් බැන්දොත් බඳින්නේ අනිවා, වයස 29 ක් වත් වෙන කෙනෙක්!
    කොටින්ම මට වඩා අවුරුදු 2-3ක් වැඩිමල් වුනත් කමක් නැහැ කියලයි හිතෙන්නේ!
    හැබැයි, තාම බඳින එක ගැන නම් ලොකු බලාපොරොත්තු නැහැ.
    එහෙම හිතන්නෙ තරුණ කෙල්ලෝ නෙවෙයි මැදි වයසෙ කිව්ව නිසා එවෙලෙ සියුම් ශෝකයක් හටගන්න ඇත්තෙ.
    මට 29 යි.
    මමත් බඳින්නෙ නැති අදහසේ හිටියා කාලයක්. ඒත් පහුගිය කාලේ ලොකුවට තනිකම දැනුනා.
    ඒත් සාමාන්‍ය විවාහ ජීවිතයක් ගත කරන්න කැමැත්තක් නෑ.
    මෙහෙම එකක් හරි නොගියොත් ගොඩක් වෙලාවට තනියම ඉඳියි.
     
    • Wow
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,358
    6,226
    113
    එහෙම හිතන්නෙ තරුණ කෙල්ලෝ නෙවෙයි මැදි වයසෙ කිව්ව නිසා එවෙලෙ සියුම් ශෝකයක් හටගන්න ඇත්තෙ.
    මට 29 යි.
    මමත් බඳින්නෙ නැති අදහසේ හිටියා කාලයක්. ඒත් පහුගිය කාලේ ලොකුවට තනිකම දැනුනා.
    ඒත් සාමාන්‍ය විවාහ ජීවිතයක් ගත කරන්න කැමැත්තක් නෑ.
    මෙහෙම එකක් හරි නොගියොත් ගොඩක් වෙලාවට තනියම ඉඳියි.
    සාමාන්‍ය විවාහයක් කිව්වෙ මොන වගේ එකක් ද?
     
    • Like
    Reactions: Dishta Didin

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Kohmt marry krala tik kalyk ynkot oy both love & sex epa wenw neda? ohom un innwa platonic relationship kyne owata, oy academic walin issrhat yna kello masters ekk phd ekk wge krna godk occupation ekta mul thana dena un godak owa refuse krnw ne? idk or porn balana ek nawattapn. mentally prsnyk wnnati ookanm.
     
    • Like
    Reactions: Dishta Didin

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මගෙ ආසාවක් තියෙනවා කෙල්ලෙක් එක්ක සෙක්ස් නැති ජීවිතයක් ගෙවන්න.
    Love and sex ගැන ගොඩක් අය හිතන් ඉන්නෙ දෙකක් කියල.
    ඒත් ඒ එකම ක්‍රියාවලියක පියවර දෙකක්.
    මට ඕනේ මේ දෙක වෙනමම දෙකක් කරන්න.
    ඒක මගෙ ජීවිතේ ඇතුලේ අත්දකින්න.

    මෙහෙම කැමති කෙල්ලෝ ඇතිද?
    එහෙම කෙල්ලෙක් කොහොමද හොයාගන්නෙ?
    mm
     
    • Like
    Reactions: Dishta Didin