------ Post added on Jul 7, 2022 at 10:34 PM
ඇයි දුක් වෙන්නේ?
උඹ ගොඩක් තරුණද?
මම මැදි වයස කිව්වේ 30-38 වගේ කට්ටියට!
මීට අවුරුදු 5 කට විතර කලින්
තරුණ වයසින් කසාද බැඳගන්න එක හොඳයි කියල හිතුනට
දැන් හිතෙනවා හොඳ වෙලාවට සිංගල් වෙලා හිටියේ කියල.
උඹටත් එහෙම හිතෙයි.
දැන් මගේ වයස 32යි.
කැම්පස් යන කාලේ වගේ නම් කැමැත්ත තිබුනේ 20-25 වයසේ කෙනෙක් බඳින්න.
ඒත් දැන් නම් බැන්දොත් බඳින්නේ අනිවා, වයස 29 ක් වත් වෙන කෙනෙක්!
කොටින්ම මට වඩා අවුරුදු 2-3ක් වැඩිමල් වුනත් කමක් නැහැ කියලයි හිතෙන්නේ!
හැබැයි, තාම බඳින එක ගැන නම් ලොකු බලාපොරොත්තු නැහැ.

