Love case help

Sakuntha00

Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    මට අපේ ඉස්කෝලේ පන්තිය භාර මිස් එක්ක මූනට මූණ කතා කරද්දී ලැජ්ජයි වගේ හිතෙනවා...
    මගේ හිතේ පන්ති භාර මිස් ගැන පොඩි අනුකම්පාවක් කව්ගේ තියෙනවා..
    ඇත්තම කිව්වොත් පොඩි ආදරයක් වගේ...
    එක නැති කර ගන්නේ කොහොමද ඒ හේතුව නිසා මිස් එක්ක කතා කරන්න ලැජ්ජයි වගේ
     
    • Like
    Reactions: udaragun

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක නැති කරගන්න තියන හොදම විදිහ තමා ලැජ්ජාවෙන් උනත් ගිහින් මිස් එක්ක කතා කරපන් මොනා හරි.
    පලවෙනි වචනේ කතා කර ගන්න අමාරු වෙනවා.ඒත් පලවෙනි වචනේ කතා කරාට පස්සේ අනිත් වචන ටික ටික භය නැති වෙලා කතා කෙරෙනවා.එතකොට උබේ ආද
    රේ නැති වෙලා යාවි මිස් උබේ යාලුවෙක් ගානට වැටුනාම.

    ඕන දෙයක් පටන් ගන්න අමාරුයි,
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක නැති කරගන්න තියන හොදම විදිහ තමා ලැජ්ජාවෙන් උනත් ගිහින් මිස් එක්ක කතා කරපන් මොනා හරි.
    පලවෙනි වචනේ කතා කර ගන්න අමාරු වෙනවා.ඒත් පලවෙනි වචනේ කතා කරාට පස්සේ අනිත් වචන ටික ටික භය නැති වෙලා කතා කෙරෙනවා.එතකොට උබේ ආහරේ නැති වෙලා යාවි මිස් උබේ යාලුවෙක් ගානට වැටුනාම.

    ඕන දෙයක් පටන් ගන්න අමාරුයි,
    aniwa aniwa...
    11.gif

    even a love.. ;)