ඕක නැති කරගන්න තියන හොදම විදිහ තමා ලැජ්ජාවෙන් උනත් ගිහින් මිස් එක්ක කතා කරපන් මොනා හරි.
පලවෙනි වචනේ කතා කර ගන්න අමාරු වෙනවා.ඒත් පලවෙනි වචනේ කතා කරාට පස්සේ අනිත් වචන ටික ටික භය නැති වෙලා කතා කෙරෙනවා.එතකොට උබේ ආදරේ නැති වෙලා යාවි මිස් උබේ යාලුවෙක් ගානට වැටුනාම.
ඕන දෙයක් පටන් ගන්න අමාරුයි,